මාලිමා රජය යටතේ ලංකාවේ සංවර්ධනය මොන වගේ වෙයිද ?

ආර්ථික, සමාජයීය, යටිතල පහසුකම් සංවර්ධනය මොන වගේ වෙයිද ?

  • ලොකු සංවර්ධනයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා

    Votes: 44 39.6%
  • දැනට තියෙන තත්වේ අනුව කිසිම සංවර්ධයනයක් වෙයි කියලා හිතන්න අමාරුයි

    Votes: 67 60.4%

  • Total voters
    111

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,843
    1
    11,183
    113
    ලොකු සංවර්ධනයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා(katin)
    ehema kiyala ithin rata kapu haththata chande denneth na
     
    • Haha
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    විරුද්ද කන්ඩායම් වලින් වැඩීම අපවාද අහපු මිනිස්සු දෙන්න තමයි ලන්කාවට වැඩීම වැඩ කරල තියෙන්නෙ!

    ලොක බැන්කු වාර්තා මෙ!


    https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD?end=2023&locations=LK&start=1960

    Start yearGDP in USD billionsEND YEARGDP in USD billionsGrowth %
    Sirima Bandaranayeka
    1970​
    2.3​
    1977​
    4.1​
    78.26087​
    JR Rayawardana - UNP government
    1978​
    2.78​
    1989​
    6.99​
    151.4388
    Ranasinghe Premadasa - UNP Government
    1989​
    6.99​
    1993​
    10.34​
    47.92561​
    Chandrika Bandaranayeka - SLPF Government
    1994​
    11.62​
    2001​
    15.75​
    35.54217​
    Ranil Wikramasinge Government / SLPF Presiedent
    2001​
    15.75​
    2004​
    20.66​
    31.1746​
    Mahinda Rajapaksa - SLPF Government
    2005​
    24.41​
    2015​
    85.14​
    248.7915
    Mithreepala / Ranil - yahapalanaya
    2015​
    85.14​
    2018​
    94.49​
    10.98191​
    BOMB BLAST
    94.49​
    2019​
    89.01​
    -5.79956​
    Gotabaya Rajapaksa / SLPP Government
    2019​
    89.01​
    2022​
    74.14​
    -16.706​
    Ranil Wikramasinghe Prasident / SLPP Goverment
    2022​
    74.14​
    2024​
    84.57​
    14.06798​
    AKD
    2024​
    84.57​
    2029​
    ??
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    එළකිරියේ ගොඩක් අයට දැන් මාලිමාව ගැන තිබුණු විශ්වාසය නැති වෙලා වගේ නේද :no:
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක

    ලොකු සංවර්ධනයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා


    දැනටම ඒකෙ ලක්ෂණ පේනවා.
    අනිවා මේ ආණ්ඩුව ටර්ම් දෙකක් ඒකිව්වෙ අද ඉඳන් අවුරුදු 10ක් වත් ඉන්නම ඕන ඒකට.

    ලොකු ටෝක් දීලා රට බංකොළොත් කරල දාපු පාණ්ඩු වගේ නෙවෙයි මේවා.
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,708
    113
    Ursa Major
    1741330740065.png
     
    • Haha
    Reactions: dinuksha_asela

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,040
    113
    Mother Earth
    වේසිගෙ බල්ලො ටික සංවර්ධනය කරයි පකක්. උබලට ඔල්මාදෙද මේ වගේ පොන්න ආණ්ඩුවක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්න ? 🤷‍♂️
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,708
    113
    Ursa Major

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    You don't need a full 5 years to see those entities went bankrupt again. I think during the third quarter this year, we can hear that news too :rofl:

    Bankrupt වෙන්න බංකොළොත් නාකි පොන්නයා නෙවෙයි රටේ ජනාධිපති 😹😹

    මාස තුනෙන් තෙල් පෝලිම් හැදිලා පොන්නප්පු ජනාධිපත් වෙනව කියපු එවුන් දැන් මාස හතරකුත් ගිහින් තාම ජනාධිපති උනේ නැති උනාම මේ අවුරුද්දෙ සැප්තැම්බර් වෙනකන් ඉන්නවලු. එතකොට අවුරුද්දක් ඉවරයිනේ පොන්නයෝ 😹

    එතන ඉඳන් මාස කීයක් වෙයිද. 😆😆
     
    Last edited: