"මෙහෙ ගොඩක් එවුන් කියන්නෙ පුළුවන් කියල තමයි, මෙලෝ දෙයක් බැරි වුනාට."මම නම් හැම දෙයක්ම දේශපාලන කෝනෙන් බලන වහලෙක් නෙමේ, මේකත් පක්ෂයකට ගැතිව කියපු දේකුත් නෙමේ. මෙහෙ වැඩ කරන්න අමාරුයි කියල project වලට ආපු විදේශිකයො පවා කියනව, මගේ අත්දැකීමත් ඒකම තමා. මෙහෙ ගොඩක් එවුන් කියන්නෙ පුළුවන් කියල තමයි, මෙලෝ දෙයක් බැරි වුනාට.
uba deshapalana konen balanne na kiwata, oya lapayata neh hint pass kale..
