ඒ Yorker බෝලේ ආයේ දකින්න හම්බෙන්නේ නෑනේ


ගොඩක් අය කරේ මාලිගෙන් ගන්න ඕන ටික ගන්නේ නැතුව උගේ වැරදි හොය හොයා ඌටම තැලුව එක විතරයි .
Last edited:


dont forget 2014 WCමාලිංගටත් වඩා දක්ශයො බිහි වෙන්න පුළුවන්. ඒත් ඕකුන් සල්ලි පෙරේතකමට අයිපීඑල් ගිහින් ඉන්දියන් කාරයොන්ව ප්රැක්ටිස් කරවලා එනවා. ඊට පස්සෙ වැඩක් නෑ. මාලිංග උනත් වැඩ පෙන්නුවෙ අයිපීඑල් යන්න කලින්. අයිපීඑල් දෙවැනි තුන්වැන් පාරට යනකොට බැට්ස්මන්ලා ඌට කලින් තිබ්බ බය නැතුවයි ගැහුවෙ. එතනින් පස්සෙ මාලිංගගෙ තිබ්බෙ හදා ගත්තු නම විතරයි.

Murali ge upathin athe thibba prashnayak upakara una dakshakama penwanna.Malinga wage ekeknan hadei. Murali wage ekek thama aayith loweth enne naththe![]()
එක රැයකින් පිරිහුනේ නෑ ඒත් ඌ එන්න එන්නම පිරිහුනා බන්. මුලාරම්භය අයිපීඑල්. වාස්ලා මුරලිලා එක මැච් එකකදි කෑවත් ඊට පස්සෙ ප්රෆෝම් කරනවා. මාලිංගට දිගින් දිගටම කෝලිලා දෝනිලා ශර්මලා එලව එලව ගහන්න ගත්තා. අන්තිමට අන්තිමට විකට් ගත්තෙ බැට්ස්මන්ලා කලබල වෙලා ගහන්න ගිහිල්ලා මිසක් මුල් ඕවර් වල විකට් එන එක අඩු උනා.dont forget 2014 WC