මාලි වගේ එකෙක් ආයේ එන එකක් නෑ නේද බන්? :(

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113

    images

    ඒ Yorker බෝලේ ආයේ දකින්න හම්බෙන්නේ නෑනේ
    :(:(

    ගොඩක් අය කරේ මාලිගෙන් ගන්න ඕන ටික ගන්නේ නැතුව උගේ වැරදි හොය හොයා ඌටම තැලුව එක විතරයි .​
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    මාලිංගටත් වඩා දක්ශයො බිහි වෙන්න පුළුවන්. ඒත් ඕකුන් සල්ලි පෙරේතකමට අයිපීඑල් ගිහින් ඉන්දියන් කාරයොන්ව ප්‍රැක්ටිස් කරවලා එනවා. ඊට පස්සෙ වැඩක් නෑ. මාලිංග උනත් වැඩ පෙන්නුවෙ අයිපීඑල් යන්න කලින්. අයිපීඑල් දෙවැනි තුන්වැන් පාරට යනකොට බැට්ස්මන්ලා ඌට කලින් තිබ්බ බය නැතුවයි ගැහුවෙ. එතනින් පස්සෙ මාලිංගගෙ තිබ්බෙ හදා ගත්තු නම විතරයි.
     
    silva_dump

    Well-known member
  • Jun 4, 2015
    389
    267
    63

    dont forget 2014 WC
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    dont forget 2014 WC
    එක රැයකින් පිරිහුනේ නෑ ඒත් ඌ එන්න එන්නම පිරිහුනා බන්. මුලාරම්භය අයිපීඑල්. වාස්ලා මුරලිලා එක මැච් එකකදි කෑවත් ඊට පස්සෙ ප්‍රෆෝම් කරනවා. මාලිංගට දිගින් දිගටම කෝලිලා දෝනිලා ශර්මලා එලව එලව ගහන්න ගත්තා. අන්තිමට අන්තිමට විකට් ගත්තෙ බැට්ස්මන්ලා කලබල වෙලා ගහන්න ගිහිල්ලා මිසක් මුල් ඕවර් වල විකට් එන එක අඩු උනා.
     
    • Like
    Reactions: Any.key