Cric Star kenek thamai ithin.... Aye enne na.


Moka?Murali ge upathin athe thibba prashnayak upakara una dakshakama penwanna.
ඔය ඉන්නෙ හදල ගනින්![]()
ඒ උනාට inter school final එකේ over 5 ට හතලිස් ගානක් කාල තිබ්බ.Mu supiri bn hadala gathtanam rocket wage dnwa podi eka
anika SLC Fibal eke wickets gaththa pora
ඒ උනාට inter school final එකේ over 5 ට හතලිස් ගානක් කාල තිබ්බ.
ඌට කන්ට්රෝල් නැති සීන් එකක් තියනව නේහ්hri bn thama 18i ne porta wayasa tynwa maliga gawa practise unanm mara watinwa bn

ඌට කන්ට්රෝල් නැති සීන් එකක් තියනව නේහ්
හදාගන්න පුළුවන් උනොත් හොදයි
මුන් මේ මාලි දාන විදියටම දාන්න පුරුදු වෙලානේ තියෙන්නේ. ඒකයි මන් හිතන්නේow bn wide danwa sahenna eka thankata ball krnne na
මුන් මේ මාලි දාන විදියට දාන්න පුරුදු වෙලානේ තියෙන්නේ. ඒකයි මන් හිතන්නේ
ගොඩක් තියනව නේහ්ow action eka thawa hdaganna dewal tynwa bn
ගොඩක් තියනව නේහ්
බෝලෙ රිලීස් වෙන හරියෙ ටික විතරයි මාලිගෙ විදියට යන්නේ
ඌ IPL ගහන්න ගියායින් පස්සේ චා උනේ. හොඳට තේරුණා IPL වල දාන දස්කම් international ගේම්වල නැති විත්තිය. ඉස්සර අරවින්දලත් කවුන්ටි ගැහුවා හැබැයි රට වෙනුවෙනුවෙත් සුපිරියට ගැහුවා.
![]()
ඒ Yorker බෝලේ ආයේ දකින්න හම්බෙන්නේ නෑනේ
ගොඩක් අය කරේ මාලිගෙන් ගන්න ඕන ටික ගන්නේ නැතුව උගේ වැරදි හොය හොයා ඌටම තැලුව එක විතරයි .
Mu supiri bn hadala gathtanam rocket wage dnwa podi eka
anika SLC Fibal eke wickets gaththa pora