ඩිල්ඩුඩා මොකෝ මේ එකපාරට සීරියස් ත්‍රෙඩ් එකක් දාල කියල මම මේ බැලුවේවෙනදට මෙහෙම නෑ නෙ

මූ යකෝදැන් අපි පරිණතයිනේ.
දැන් අපි අපේ දරුවන්ට යන කල දවස ගැන හිතන්න ඕන කාලේ...![]()
මම මේ කල්පනා කරේ මාලිංග මහින්දට ස්තුතියි කිව්වා කියලා ගොඩක් උන්ට රිදුනේ ඇයි කියලාසිංහලුන්ට සතියකට කතා කරන්න ටොපික් එකක් ඕනේ දැන් ඒක ලැබිල තියන්නේ ඉතින් බුකියෙයි ලැට් එකෙයි කතාව මාලිංගගේ සමුගැනීමේ පණිවිඩේ එක හෑල්ලක් ගැන මාලිංග සමුගත්ත එක ගැන නෙමේ
පම්පෝරිය රට සංවර්ධනේ කිරීම ඒත් කරන්නේ අතනයි මෙතැනයි ගෑනු වගේ වලිකන එක එහෙම උන් ප්‍රර්ථනා කරනවා සංවර්ධිත රටක් මේ රටේ දේශපාලකයෝ වගේම තමා මෝඩ ජනතාව දේශපලකයෝන්ට කලින් බනින්න ඕනේ අන්න උන්ට
![]()






"නටන ගෑනුන්ගේ පස්සට කැමරාව අල්ලන විට පසුබිමෙන් මාලිගාවේ පත්තිරිප්පුව තිබෙනවාද අපි අටුවෙමු"
ටොයියෝ තාම හිතාන ඉන්නේ අර එඩිට් කරපු පොටෝ එක ඇත්ත එකක් කියල.![]()



ado dilduda dan umba kiuwa ne ganith ekka XXX video ekak gahanna one salli na kiyala job eka nathi una nissa dan umba ekak gahuwada kiyak hoya gahtada?.



අඩෝ අපිටත් එවපන් යකො විඩියෝ එකේ ගුන දොස් කියන්ඩ..

අඩෝ අපිටත් එවපන් යකො විඩියෝ එකේ ගුන දොස් කියන්ඩ..
![]()



oka thread ekak dala thibba ara bomba gahapu kale job ekata yanne nathwa bayata gedara nawathuna dan job ekak na athe salth na ganith ekka XXX ekaa gahala danna site ekak kiyanna kiyala video eka ghuwada nadda kiyala mu kiyanne na.
oka meke inna member kenekge troll account ekak.




මාලි මහින්දට ස්තුති කළා. හරි. ඒක ඕන කෙනෙක්ට තේරෙනවා. ඒවෙලාවේ ඉන්න රජ්‍යය නායකයා හැටියට දක්ෂ ක්‍රීඩකයෙක් අසනීපෙන් ඉද්දි උදව් කිරීම වරදක් නෙවෙයි වගේම කරන්නත් ඕන. දැන් එක බේස් කරගෙන මහින්දව ආයෙත් පුම්බන එකයි වරද. මහිදන්ගේ දැන් විෂන් එක ෆේල්. ඒ විතරක් නෙවෙයි ඔතන ඉන්න නාකි පප්පල ගොඩ දෙනෙක්ගේත් එහෙමයි. Presidentship එක ගෙන්න ඕන අවුරුදු 40 - 60 අතර පරම්පරාවට. කොටින්ම 78 රහ දන්න ඕනෑම කෙනෙක් කැමැති ඔය පට්ටමට ගිහින් ආතල් එක ගන්න. හිතපන් දේශපාලුවෝ ගැන නෙවෙයි තමන්ගේ දරුවෝ ගැන, උන්ගේ දරුවෝ ගැන.![]()

මහ බැංකුවේ ලොක්කම ආර්ථික ඝාතකයෙක් කිව්වානේ පීබී ජයසුන්දර . සරත් එන් සිල්වා කිව්වා සුනාමි සල්ලි සීන් එකට මහින්ද වැරදි. ඒත් නඩුව වෙනස් නියෝගයකින් ඉවර උනේ . අනේ උබල වගේ තවත් ලෙව කන උන් හිටියට අවුලක් නෑ , මෙතන ඇවිල්ලා ලොටන්න එපා බන්මහින්දගෙ කාලෙ ආර්තිකේ 0 නම් දැන් මොකක්ද බන් උබලගෙ ආර්තිම ඔස්තාර් රනිල රටේ ආර්තිකේ හැදුව එහෙනම් ආ...![]()
ඇත්තටම උබල රෙදි ඇදගෙනද බන් ඉන්නෙ හොදටම විස්වාසද.. .
හරි නම් මොකෝ අවුල,යකෝ මේක හරි කෙලියක්නේ මිනිහෙක්ට තෑන්ක්ස් වත් කියන්න බැහැ මේ ගොබ්බ UNP JVP පොන්නයො නිසා..![]()

මනුස්සයෙක්ට ස්තූතියි කියන්ඩත් ගූ ඇන් පී පොන්නයන්ගෙන් අවසර ගන්ඩ වෙලා..ඔය පයියවල් කියල බලෙට ආපු උන් ඊටත් එහා
ඒ කාල මීට වඩා සියගුනයක් හොදයි

ඇහැ කන පියාගෙන වැටිල හිටියා බන්... හිතේ කරදරයක් නැතුව...