මාලු ගන්න එන්න..

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හපොයි බන්..ළමයි ටික වගේ හැදුවේ. මගේ ටැංකිය අඩි 28ක් දිගයි. එකේ ක්‍රැක් එකක් තියනවා හදන්න. හිස් කරන්නේ නැතුව හදන්න බෑ එකයි දෙන්නේ.

    අඩි 28 :dull::dull::dull: වැඩි නැද්ද
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචන් "එලකිරි මින් මැදුර" ත්‍රෙඩ් එකට දාන්න පොඩි පොස්ට් එකක්... ඕකම කොපි පේස්ට් කලත් කමක් නෑ...:yes:
    ඒකෙ හෙන සෙට් එකක් ඉන්නව මාලු ඇති කරන...
    11.gif
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    හපොයි බන්..ළමයි ටික වගේ හැදුවේ. මගේ ටැංකිය අඩි 28ක් දිගයි. එකේ ක්‍රැක් එකක් තියනවා හදන්න. හිස් කරන්නේ නැතුව හදන්න බෑ එකයි දෙන්නේ.

    මාළු ටික විකුණලා උඹ ඒකේ නාපන් එහෙම නම්
    මිදුලේ වලක් කපලා මාලු ටික දාලා රෙපෙයාර් එක කරපන්
    ඔය තරම් ලොකු උන් හදන්නෙ නැහැ මචන් ගොඩක් අය
    :dull:
     
    Last edited:
    • Like
    Reactions: udsic

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    tenkiya hadanakan ape gedara tankiyata dala thiyapan.
    tankiya heduwahama ayeth aran palayan hebei.
     
    • Like
    Reactions: udsic

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මාළු ටික විකුණලා උඹ ඒකේ නාපන් එහෙම නම්
    මිදුලේ වලක් කපලා මාලු ටික දාලා රෙපෙයාර් එක කරපන්
    ඔය තරම් ලොකු උන් හදන්නෙ නැහැ මචන් ගොඩක් අය
    :dull:

    A tank repair is not so simple bro. We have to empty the tank and completely dry it before the repair. And after the repair it will take atleast a month to the tank and filter system to cycle.

    Anyway while I am giving away this fish, there are some fish I am not giving away.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    හපොයි බන්..ළමයි ටික වගේ හැදුවේ. මගේ ටැංකිය අඩි 28ක් දිගයි. එකේ ක්‍රැක් එකක් තියනවා හදන්න. හිස් කරන්නේ නැතුව හදන්න බෑ එකයි දෙන්නේ.

    :dull: mak welada
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    හපොයි බන්..ළමයි ටික වගේ හැදුවේ. මගේ ටැංකිය අඩි 28ක් දිගයි. එකේ ක්‍රැක් එකක් තියනවා හදන්න. හිස් කරන්නේ නැතුව හදන්න බෑ එකයි දෙන්නේ.

    adi 28k :O
    amboooo....
    ape eka nm adi 4k wage diga :D
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හපොයි බන්..ළමයි ටික වගේ හැදුවේ. මගේ ටැංකිය අඩි 28ක් දිගයි. එකේ ක්‍රැක් එකක් තියනවා හදන්න. හිස් කරන්නේ නැතුව හදන්න බෑ එකයි දෙන්නේ.

    උඹ බීපු වෙලාවක ස්විමින්ග් පූල් එකට මාලු ගෙනත් දාල දැං ගෙදරින් බර බරේ නේ. ;) :D

    බම්ප්.
    ඉස්සර පිස්සුවෙන් වගේ හැදුවෙ බං. ටැංකි තිබ්බ බර ගානක්. අන්තිමට ඔක්කොම යාලුවන්ට නිකං දුන්න.
    අර යාලුවෙක් රිප්ලයි දාල තිබ්බ නේ ටැංකිය හදනකං එයාගෙ එකේ දාල තියන්ඩ කියල. අන්න ඒක නං හොඳ වැඩක්.
     
    ලොල්.... බෑ බන්. ටැන්කිය හැදුවයින් පස්සේ දාන්න හිතාගෙන ඉන්න අයත් එක්ක මේ අය කම්පැටිබල් නෑ.