අලුතෙන් මාලු ටැංකියක් හදන්න

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    මමත් ගොඩ කාලෙකට කලින් මාලු හැදුවා..... ටැංකි අස් කරන එක එපා වෙලා මාලු හදන එක නැවැත්තුවා. මම ඒ කාලේ වැඩිය මේ ගැන දන්නේ නැහැ. දැන් ආයෙමත් ආසාවක් ඇවිල්ලා තියෙන්නේ මාලු හදන්න... වැඩිය කරදර නැති මාලු ටිකක් තමයි හදන්න ඉන්නේ... අඩි 1.5ක වගේ ටැංකියක් තියෙනවා මේක තමයි සෙටප් කරලා ගන්න ඉන්නේ... (පොඩි නැනො ටෑන්ක් එකක් වගේ) කොහෙමද මේ වැඩේ හරියට කර ගන්නේ? දැනට ගත්තේ මේ බඩු ටික... Hang on back filter එකයි මාලු ටැංකියයි සුලු පොඩි ගල් ටිකයි..... තව ගන්න ඕනි මාලු ටැංකි වල හැදෙන ගස් වර්ග සහ ඒකට ගැලපෙන් ලයිට් එකක්. තව මොනවද මේකට අවශය....... ප්ලීස් දන්න කෙනෙක් උදවු කරන්න.... ( මම හදන්න ඉන්නේ betta Fish කෙනෙක් සහ tetra මාලු)
    :yes: :yes: :yes:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    plants : Aqua nature arts (facebook) page eka balanna machan, eke plants wala lights, care wage details serama dala tiyenawa photos ekkama.

    fertilizer danna oni mcn mage montecarlo carpet plants eka tiyena hinda, mama use karanne flourish eke Iron ekai, micro elemtns ewai. dan lankaweth tiyenawa plantopia kiyala lankawe product ekak. ekath hodai.
    කොහෙන්ද ගෙන්න ගන්නෙ?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    කොහෙන්ද ගෙන්න ගන්නෙ?
    kalinnam machan fb group wala inna ungen gaththe, "Samu Manthila" gawa samaharawita athi, sure ne bn. dannam oka hoyagannawata wada lesi plantopia dana eka. eka hinda plantopia product 3 use karanne.

    ** mage dan tank eka awul. podda eka beranna beri hinda eliyen tiyala tiyenne. light condition hinda algae case hodatama.

    Shrimp tikak witharai tank eke inne dan
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    kalinnam machan fb group wala inna ungen gaththe, "Samu Manthila" gawa samaharawita athi, sure ne bn. dannam oka hoyagannawata wada lesi plantopia dana eka. eka hinda plantopia product 3 use karanne.

    ** mage dan tank eka awul. podda eka beranna beri hinda eliyen tiyala tiyenne. light condition hinda algae case hodatama.

    Shrimp tikak witharai tank eke inne dan
    Seachem එකෙයි Local Brand එකෙයි පාවිච්චියෙදි වෙනසක් පේනව ද? ඒ කිව්වෙ ගස් හැදෙන වේගෙ, කොළ වල පාටෙ එහෙම වෙනසක්?
    මම liquid fertilizer එකක් පාවිච්චි කරලම නෑ. Ocean Free කියන brand එකේ fertilized soil එක දාල තියෙන්නෙ. මාස හත අටකට පස්සෙ ඒක නිසරු වුණා. ඊට පස්සෙ යාරාමිලා කැට පොහොර දැම්මෙ. ඒවටත් ගස් හොඳට හැදෙනවා. ඒ පොහොර එකත් ඉවරයි දැන්. Micro Macro nutrients balance නැති හින්ද සමහර ගස්වල නියම පාට නෑ දැන්. ඒ හින්ද ඊ ගාවට හොඳ liquid fertilizer එකක් පාවිච්චි කරල බලන්න ඕනෙ.

    පොඩි අය එක්ක නම් බෑ තමා. එක්කො ටැංකි වල එල්ලිලා එබෙන්න හදනවා, නැත්නම් වතුරට අත දානවා. බයේ බෑ ටැංකි පෙරලෙයි, නැත්නම් කරන්ට් ලීක් එකක් තිබිල කරන්ට් වදියි කියලා.