mamath asayi bang maalu athi karanna,iskole yana kaale nam athi kara habayi weeduru tankiyaka daala nemeyi, karume kiyanne okkoma ewun nathi una wadi dawasak yanna kalin, mokakda bang awula?
හප්පේ.. මමත් ඒ කාලෙ පොඩි සිමෙන්ති පොන්ඩ් එකක් හදාගෙන දැඟලුවා.. මාලු මැරෙනව මැරෙනව ඉවරයක් නෑ..
කාලයක් ගියාම තමයි යන්තන් හරි ගියේ... ඒත් එපා වෙලාම අත ඇරලම දාලත් තිබුණා...
නියමෙට කරලා තියෙනවා මචං !!!
ස්තූතියි මචන්..
ela ela....cool work




elaz


elaz


පව් බන් මාළු
උන්ට එහෙම අවුලක් නෑ බං.. අනික රෑට ලයිට් නිවනවනේ...

bump



apahu mali tankiya damma eliyata 




