මාලු ටැංකිය ඇතුළට LED ලයිට් එකක්

samanz

Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle

    බොහොම ස්තූතියි මචන් ලොකු විස්තරයක් කියල දුන්නට..:)

    ඔය වගේ එකක් ගෙදර තිබුණ කියල පාඩුවක් නෑ වගේ..:cool:
    මගේ වැඩේ නම් බොහොම සරල එකක් නිසා ඒ වෙනුවෙන්ම ඕක ගන්න ඕන උනේ නෑ... ඒත් දැන් හිතෙනව එකක් තිබ්බනම් හොඳයි කියලා..

    අනිත් හේතුව බවුත් එකෙන් රත් කරද්දි එන සැර දුම.. ඒකනම් ඒ හැටි හොඳ සෙල්ලමක් නෙමෙයි වගේ.. මට නම් වමනෙ යන්න වගෙත් ආවා...:baffled:

    අන්තිමට කිව්ව ෆයිබර් ග්ලාස් කවර් එකත් ගොඩක් වැදගත් මචන්.. ඒත් ඕව කරන තැන් හොයාගෙන අපේ අයිඩීයා එකක් ගැන කිව්වාම් උන් කියනවනේ අපි ඕව කරන්නෙ නෑ කියල.. මොකද අඟල් ගානක සුලු වැඩක් නිසා ඒ අය ඒ හැටි ගනන් ගන්නෙ නෑ...:oo:

    Machan..eka atta.. mama Galvanize weld karaddi dumata kassak haduna, auruddak withara giya honda wenna.... eka nisa parissamen safty glass and mask pawichchi karanna one..

    Fiberglass kiyanne epoxy ekka compound ekak. 2 items mix karanna tiyenne. kade tiyenawa badu, tikak u tube video baluwoth lesien karanna puluwan... but can 2 ganna initial cost ekak yanawa 500 witara.. but gedara one ekakata ganna puluwan.. mesh ekak genalla wahale hil wahanna wage dewal karannath puluwan.. anika practice karoth garden stones hadaanna puluwan light ekka.. lokuwata iyadamak yanne na.. habai safety first....
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    සිරාවටම ඒ දුමනම් පට්ට අවුල් මචන්... උගුරෙන් පොඩි දැවිල්ලක් වගෙත් ආවා... පස්සෙ මමත් මාස්ක් එකක් දාගෙන වැඩේ කළේ.. අනික මූන ගොඩක් ලං කරගෙනමයි වැඩේ කරන්න වෙන්නේත්.. :baffled:

    උඹ කිව්ව විදිහට ෆයිබර් වැඩෙත් පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න ආසවක් ආව... මොකද ගාඩ්න් ස්ටෝන් එහෙම ලයිට් එක්කම අපිට ඕනෙ විදිහට ඩිසයින් කර ගන්න තියෙනවනං පට්ට..:cool:
    වෙලාවක කරල බලන්න ඕනේ..;)

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එල මචන්...

    11.gif
    :D:D
    11.gif