machan ewata chips warga thiyenawa.. ewa hodata hodala sathiyak withara wathure dala thiyala tank ekata danna onaමචන් මුලින්ම tank 1කට දාන්නේ මොනාද වැලිද ? මගේ tank 1කත් හදන්න ඔනේ බන් මේ විදියට![]()

machan ewata chips warga thiyenawa.. ewa hodata hodala sathiyak withara wathure dala thiyala tank ekata danna onaමචන් මුලින්ම tank 1කට දාන්නේ මොනාද වැලිද ? මගේ tank 1කත් හදන්න ඔනේ බන් මේ විදියට![]()

patta ban. mehema tank eka haduwama clean karanne kohomada ?
මේක පොඩ්ඩක් බලපන්... මුන් මචන් External Filters එහෙම තමයි use කරන්නෙ. ටිකක් වියදම් හැබයි. අපේ විදියටත් කරගන්න බැරි වෙන එකක් නෑ මචන්. මුලින් වැඩේ පටන් ගන්නයි ඔනේ. පස්සෙ අපිට අපේ විඩියක් හදගන්න පුලුවන්...

මටත් ආසාවක් හැදුන මචන් මේක දැකලා. දිගටම ත්රෙඩ් එක කරගෙන යමු![]()