මාලු ටැංකිය

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මචන් මුලින්ම tank 1කට දාන්නේ මොනාද වැලිද ? මගේ tank 1කත් හදන්න ඔනේ බන් මේ විදියට :)
machan ewata chips warga thiyenawa.. ewa hodata hodala sathiyak withara wathure dala thiyala tank ekata danna ona :)
 

chaam_luk

Member
Aug 16, 2010
360
58
0
Machanlaa kohomada meka ?????

aga-aquascaping-contest-winner-7.jpg
 

chaam_luk

Member
Aug 16, 2010
360
58
0
Aquascaping

මට මේ ත්‍රෙඩ් එකේ ටයිට්ල් එක වෙනස් කරගන්න බැරුව ඉන්නෙ. මින් මැදුර ත්‍රෙඩ් එකේ පොදුවේ මාලු ගැන විස්තර යන නිසා මේ ත්‍රෙඩ් එක Aquascaping ගැනම කතා කරා නම් වැඩේ තවත් හොදයි.
 

chaam_luk

Member
Aug 16, 2010
360
58
0
ඔය විදියට ටැංකිය හදාගන්න මම දහ දුක් විදිනවා බං. ඔය තනකොල වගෙ වැවිලා තියෙන පැල ජාතිය දන්න හම තැනකම හෙව්වා.. තව ටිකක් බලල ebay එකෙන් ඕඩර් කරනවා. එලකිරි සහොදරයෙක් ලන්ගත් පැල ටිකක් තියෙනව කිව්වා. තවම යන්න උනේ නෑ.

තව iwagumi කියල එකකුත් තියෙනවා. ඒකට ඕන කරන ගල් එහෙම හොයන්නත් කොහෙ හරි දොලකට යන්න ඕන...

මුලු සතියෙම මොනිටරෙට ඔලුව ඔබාගෙන ඉන්න කොට මොලේ කර වෙනවා මචන්. ගෙදර ඇවිත් මේ වගෙ දෙයක් කරාම හිතට හරිම සනීපයි බං.
 

chaam_luk

Member
Aug 16, 2010
360
58
0
patta ban. mehema tank eka haduwama clean karanne kohomada ?

මේක පොඩ්ඩක් බලපන්... මුන් මචන් External Filters එහෙම තමයි use කරන්නෙ. ටිකක් වියදම් හැබයි. අපේ විදියටත් කරගන්න බැරි වෙන එකක් නෑ මචන්. මුලින් වැඩේ පටන් ගන්නයි ඔනේ. පස්සෙ අපිට අපේ විදියට හදගන්න පුලුවන්...

 
Last edited:

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේක පොඩ්ඩක් බලපන්... මුන් මචන් External Filters එහෙම තමයි use කරන්නෙ. ටිකක් වියදම් හැබයි. අපේ විදියටත් කරගන්න බැරි වෙන එකක් නෑ මචන්. මුලින් වැඩේ පටන් ගන්නයි ඔනේ. පස්සෙ අපිට අපේ විඩියක් හදගන්න පුලුවන්...

    මටත් ආසාවක් හැදුන මචන් මේක දැකලා. දිගටම ත්‍රෙඩ් එක කරගෙන යමු :)
     

    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    මටත් ආසාවක් හැදුන මචන් මේක දැකලා. දිගටම ත්‍රෙඩ් එක කරගෙන යමු :)

    ඔව් මචන්. මටත් පිස්සුව දරුනුවටම ගහල තියෙන්නෙ. මුලින්ම ඕන කරන දෙවල් ටික ලං කරගන්න ඕන. ඊට පස්සෙ හිතේ තියෙන විදියකට හදාගන්න තියෙන්නෙ.

    http://aquariuminfo.org/
    http://fish-etc.com/aquascaping-main/aquascaping-a-planted-aquarium

    මේක පොඩ්ඩක් කියවලා බලන්න. තව යු ටියුබ් පැත්තෙ ගිහින් බලන්න.
    "Aquascaping" search කරාම පට්ට විඩියෝස් තියෙනවා
     
    Last edited: