මාලු ටැංකිය
පොඩි කාලේ ඉන්දන්ම ආසවෙන් මාලු ඇති කරා.
කාලයක් නවතිලා තිබිල ඔන්න උණ අයෙත් දරුනුවටම හැදුනා.
මාලු ඇතිකිරිල්ල ගැන උණ කාරයො ඔක්කොම සෙට් වෙන්න මෙතනට.
දන්න දේවල් බෙදා හදා ගමු.
මාලු ඇතිකිරිල්ල ගැන උණ කාරයො ඔක්කොම සෙට් වෙන්න මෙතනට.
දන්න දේවල් බෙදා හදා ගමු.