මාලු ටැංකිය

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඇක්වාස්කේපින් නම් දන්නෙ නෑ. නමුත් මෙකෙ ගස් ටික දලු දාගෙන හැදෙනවා මුහුදු වැල්ලේ. මටත් මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕනි.

    hspao6.jpg
     

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Ape gedara pond eke innawa Manamalayek, Cat fish la 4k, Jam gurami 3k, Carp la 2k.. mata epa wela ine me magula clean karanna giyaama. munge size eka nisa allannath amaruy... mata honda filters ganna thanak kiyanawada.. ehema nathna meka maintain karanna denna hari kenken innawada..?? loku udawwak..