මාලු ටැන්කි හදන අය පොඩ්ඩක් එන්න...

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    mn use karapu ekanam plastic mesh ekak uda grass eka set karala thiyenne.. oka anam danne naha..aquvarium eken denava kiyanne avulak nathuva athi..
    Hmmm meka rubber kiylt hitnawa sure na normal carpet kapla sell karanwada danna
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    Hmmm meka rubber kiylt hitnawa sure na normal carpet kapla sell karanwada danna
    1674716973111.png
    1674717086067.png

    me wage.. mal nam naha :baffled:
     
    • Like
    Reactions: NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,873
    113
    මෙන්න මේ සබ්ස්ට්‍රෙට් (ඔය කළු පාට ඇට ) ඕන නම් කියන්න. පැකට් තියනව දෙන්නම් අඩු මිලට.

    planted-tank-substrate-aquascaping-2-1024x517.jpg
     
    • Like
    Reactions: NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,873
    113
    Gal da kiyada??
    ගල් නෙමෙයි බන්. plant tank වල පොඩි පොඩි පැල හිටවන්න ගන්න සබ්ස්ට්‍රෙට් එක. ඔයා වැඩේ දන්නේ නැත්නම් එක පාර සල්ලි දීල ගන්නේ නැතුව පොඩ්ඩක් විස්තර (ගස් හිටවන හැටි, මේන්ටේන් කරන හැටි....) සොයාගන්න.
     
    • Like
    Reactions: 222ranga and NRTG

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Aqua soil daala. Live plant hadahan. Kotayakuth daala. Hoda filter ekakuth dammama auruddakin wath sudda karanna oni na.
    Podi video ekak danna ko sirwata oyag tank ekanm maru hoda filter momwada bro thiynna godak awain filter wenna na lokuwata

    ගල් නෙමෙයි බන්. plant tank වල පොඩි පොඩි පැල හිටවන්න ගන්න සබ්ස්ට්‍රෙට් එක. ඔයා වැඩේ දන්නේ නැත්නම් එක පාර සල්ලි දීල ගන්නේ නැතුව පොඩ්ඩක් විස්තර (ගස් හිටවන හැටි, මේන්ටේන් කරන හැටි....) සොයාගන්න.
    Sirwata mama me subject eka lokuwata danna mama aluth mama hoyala balala.msg ekak dannam broo
    ------ Post added on Jan 26, 2023 at 2:30 PM
     
    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    Podi video ekak danna ko sirwata oyag tank ekanm maru hoda filter momwada bro thiynna godak awain filter wenna na lokuwata

    74D01617-21A6-4BC9-B227-C775752C285F.jpeg
    Meka hodai

    මෙන්න මේ සබ්ස්ට්‍රෙට් (ඔය කළු පාට ඇට ) ඕන නම් කියන්න. පැකට් තියනව දෙන්නම් අඩු මිලට.

    View attachment 195600
    Kiyada ban
    ------ Post added on Mar 10, 2023 at 10:50 PM
     
    • Love
    Reactions: 222ranga