මාලු බනිසක් කන්නගියා ආයෝජනයක් කරා වගේ

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    බනිසක් 60
    2ක් ගත්තා
    රු 500 ක් දුන්නා
    ඉතුරු 920ක් මට දුන්නා
    හැමදාම හොද වෙලා බෑ එහෙම්ම ගෙදර අවා
    ඒක කොත්තුවක් වෙනුවෙන් ආයෝජනය කලා
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    පව් යකෝ..
    ආය ඔහොම ඒව කරන්න එපා.. සල්ලි ආපහු දීපන් වැඩිඑය්න් ආවම.. එතකොට තමයි උබට හරියන්නෙ..
    නෑ බන් ඔච්චර කල් හරිගියාදා වැඩි එවා දීලා..ඒක ගත්ත හින්දා කොත්තුවක් හරි හරිගියා
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    ANuradhage smell ekak enawa
    උරුලෑ ගදක් වගේද

    ANuradhage smell ekak enawa
    මාව සොයාගෙන පැමින මාගෙ වැදගත් පෝස්ට් එකකට කොමෙන්ට් එකක් දෑමීම පිලිබඳව මාගේ ප්‍රමානය
    ------ Post added on Aug 3, 2024 at 9:02 PM
     
    • Love
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy
    උරුලෑ ගදක් වගේද


    මාව සොයාගෙන පැමින මාගෙ වැදගත් පෝස්ට් එකකට කොමෙන්ට් එකක් දෑමීම පිලිබඳව මාගේ ප්‍රමානය
    ------ Post added on Aug 3, 2024 at 9:02 PM
    :love:
     
    • Love
    Reactions: Gal_banisa