මාලු මාලු මාලු

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,433
    1
    32,106
    113
    - උඩරට -
    මාලු දාලා දැන් පැය 4 k විතර වෙනවා...මාලු ටික හරියට දගලනවා...(too agressive)...
    Tank eke inne glow fish tetra kiyana jathiye maalu....

    Side patte kannadiya issarahin උඩටයි පහලටයි දුවනව හෙන හයියෙන්....මාලු එලියට පනින ගානට ඉන්නේ...

    හිටපු ගමන් වතුරත් කැලතෙනවා ඒ තරම් හයියෙන් එහෙටයි මෙහෙටයි යන්නේ....

    Google eke thibbe maalu uncomfortable iddi thama ehema venne kiyala....den mn mokada karanna hoda??
    ටැංකියට දාන වතුර , ක්ලෝරයින් උනත් ඒ වතුර මාලුන්ට සුසුදු විදිහට හදලා ගන්න පුලුවන් දියර බෙහෙත් ජාති තියෙනවා..ඒවා දාලා හරියට ගන්න ඕනී..
    කෘතීම සුවසනය දීපන් - ඔක්සිජන් මැසිම ගහලා :lol:
    තව ඔය මාලුන්ට හැංගිලා ඉන්න කලුවර තැන් ටිකක් දාපන්..
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374

    Hari bn ithin den ova hoyan yanna bahe ne...mun heta veddi marila athida danne nahe....home remedies mukuth nadda??
     
    • Sad
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,433
    1
    32,106
    113
    - උඩරට -
    Hari bn ithin den ova hoyan yanna bahe ne...mun heta veddi marila athida danne nahe....home remedies mukuth nadda??
    home remedies
    ගැන නම් දන්නේ නෑ බන් , මාලු හදනවා නම් මුලින් මාලු ගන්න තැනින් උපදෙස් ගන්න ඕනී..උන් කියලා දෙනවා ඔක්කොම.. දාන්න ඕනී බෙහෙත් ගැන එහෙම.. බෙහෙත් වර්ග 6 ක් විතර පාවිච්චි කරලා තියෙනවා මම කලින් මාලු ටැංකියක් තියෙනකොට.. ඕකූන්ට එක එක ලෙඩ එනවා හැම දේටම වතුරම හේතුවක් නෙවේ.. එතකොට බෙහෙත් කරන්න ඔනී.. අනික ගොඩක් එවුන්ට ඔය ඔක්සිජන් එහෙම දෙන්න ඕනී බාහිරින්..නැත්තම් මැරෙනවා..
    මාලු හදනවා කියන්නේ එපා වෙන වැඩක් බන්..
    ඔය මාලු ටැංකි වලට ඕනී කරන බඩු සෙට් එකම අලීඑක්ස්ප්‍රෙස් එකෙන් ගනින් ඔන්ලයින්..ඒක ලාබයි ලංකාවෙන් ගන්නවට වඩා..
    අනික් බෙහෙත් වර්ග ටික මාලු ඇති කරන ප්ලේස් එකකින් ගනින්..
     
    👍
     
    • Like
    Reactions: charitha2011

    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    Round tank ekk nm aulak nahe ne...evvala gum nahe ne
    fish bowl ekak ne , but brother godak kattiya fish bowl vala fish athikaranna epa kiyala thma kiyanne , aloka varthanaya nisa manulunta awul kiyala thama kiyanne (mama danna tharamata) . habay ithin athi karana kattiyath innava ..

    මාලු දාලා දැන් පැය 4 k විතර වෙනවා...මාලු ටික හරියට දගලනවා...(too agressive)...
    Tank eke inne glow fish tetra kiyana jathiye maalu....

    Side patte kannadiya issarahin උඩටයි පහලටයි දුවනව හෙන හයියෙන්....මාලු එලියට පනින ගානට ඉන්නේ...

    හිටපු ගමන් වතුරත් කැලතෙනවා ඒ තරම් හයියෙන් එහෙටයි මෙහෙටයි යන්නේ....

    Google eke thibbe maalu uncomfortable iddi thama ehema venne kiyala....den mn mokada karanna hoda?? View attachment 146061

    Oke inna yellow and green colour un thama inne mn gaava den...4k innava okkoma
    ------ Post added on Oct 1, 2021 at 9:21 PM
    malun ta stress , oxegen pramayanaya adu vima vage devala venna puluwan
    ------ Post added on Oct 2, 2021 at 12:44 AM
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    අලුත් ටැංකියක් ගත්තම එක පාර මාලු දැම්මම ප්‍රශ්නයක් නැද්ද? නැත්තම් ටැංකිය දවස් 2 k vithara thiyanaa oneda...podi tankiyak ekka gold fish la 3 k gatta...tankiya hodala dannada?
    ගම් සැර යනකම් තියන්න වෙයි. පුලුවන් නම් උන කොල ටිකක් දාලා දවස් 2-3ක් තියන්න පල් වෙන්න පස්සේ ඒ වතුර අයින් කරලා අලුතෙන් වතුර දාලා Anti chlorine ටිකක් දාලා මාලු දාන්න.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ගම් සැර යනකම් තියන්න වෙයි. පුලුවන් නම් උන කොල ටිකක් දාලා දවස් 2-3ක් තියන්න පල් වෙන්න පස්සේ ඒ වතුර අයින් කරලා අලුතෙන් වතුර දාලා Anti chlorine ටිකක් දාලා මාලු දාන්න.
    Malu ude veddi patav daala bn...den mokada karanne ven karala thiyannada unva...??
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    Malu ude veddi patav daala bn...den mokada karanne ven karala thiyannada unva...??
    එලකිරි මින් මැදුර පෝස්ට් 1කට කමෙන්ට් කරලා බලපන්. මම ද්නනේ නෑ ඒ ගැන හරියටම
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    1. වීදුරු ටැංකියක් නම් දවසක් දෙකක් වතුර පුරවල තියන්න ගම් සැර නිසා

    2. පොල් ලෙලි දාල පල් කරන්නේ සිමෙන්ති ටැංකි

    3. රවුම් බෝල් එකක් නම් ගම් නැති නිසා අවුලක් නෑ

    4. ක්ලෝරීන් වතුර දාන්න එපා. ලින් වතුර නැත්තම් බේසමකට දාල දවස් තුන 4කින් පස්සේ දාන්න. anti කොලිර්න් දාල

    5. ඔය වගේ බෝල් වල මාළු හදන්න එපා.උන්ට හැරෙන්නවත් බැහැ පව්. ඉක්මනට මැරෙයි. අනික උන්ට වාතයත් ඕනි ඔක්සිජන් නෑනේ

    6. ටැංකියක හැදුවත් සතියකට පාරක් වතුර 1/4 වගේ මාරු කරන්න

    7.උබට ඔකේ මාළු හදන්නම ඕනි නම් ගස් ටිකක් දාල fighter මාලුවෙක් හදන්න .එත් වතුර එහෙම සතියකට පාරක් මාරු කරන්න . මලුව අයින් කරන්න ඕනි නෑ . වතුර ටිකක් අඩු කරා ආයි දැම්ම .

    8. ඔය මාළු ටික අයි කඩේටම දෙන්න :D
     
    Mn oxigen daala nahe...maalu tika udatama vela peennnne ai bn?? Ada ude idan udatama vela pinanne
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    mun tika ai udata vela inne? Eeye hodata hitiyane? 🙄
    IMG_20211002_105417.jpg

    IMG_20211002_124819.jpg
    Meka eeye gatte...eeye hodata active hitiya maalu tika...
    ------ Post added on Oct 2, 2021 at 12:49 PM
     
    • Like
    Reactions: NRTG