ටැංකියට දාන වතුර , ක්ලෝරයින් උනත් ඒ වතුර මාලුන්ට සුසුදු විදිහට හදලා ගන්න පුලුවන් දියර බෙහෙත් ජාති තියෙනවා..ඒවා දාලා හරියට ගන්න ඕනී..මාලු දාලා දැන් පැය 4 k විතර වෙනවා...මාලු ටික හරියට දගලනවා...(too agressive)...
Tank eke inne glow fish tetra kiyana jathiye maalu....
Side patte kannadiya issarahin උඩටයි පහලටයි දුවනව හෙන හයියෙන්....මාලු එලියට පනින ගානට ඉන්නේ...
හිටපු ගමන් වතුරත් කැලතෙනවා ඒ තරම් හයියෙන් එහෙටයි මෙහෙටයි යන්නේ....
Google eke thibbe maalu uncomfortable iddi thama ehema venne kiyala....den mn mokada karanna hoda??
කෘතීම සුවසනය දීපන් - ඔක්සිජන් මැසිම ගහලා

තව ඔය මාලුන්ට හැංගිලා ඉන්න කලුවර තැන් ටිකක් දාපන්..
