ගෙදර පොකුණක් හදලා මානෙල් ඕලු අනන්මන් ජාති වවන්න මදුරුවෝ හැදෙනවට දාන්න හොද මාලු ජාති මොනවා ද ලස්සන මාලු?
අම්මටසිරි පව් මාලුඅපේ ගෙදර ඔය වගේ පොඩි පොකුණක් තියනවා ඒකෙ ගප්පි දාලත් තියනවා මදුරුවො එකෙක්වත් නැහැ
ගප්පි හතර පස් දෙනෙක් ගෙනත් දැම්මෙ දැන් ගොඩාක් හැදිලා ඉන්නවා. ගප්පි ලේසියි මේන්ටේන් කරන්න කියල ලොකු දෙයක් කරන්නත් නැහැනේ
මාලු ගැන දන්න කෙනෙක් ඉන්නවා නම කියන්න මේ ලගක ඉදන් ගප්පින්ට ලෙඩක් හැදිලා වගේ ගොඩක් එවුන්ගෙ වලිගෙ ලගින් පැත්තකට නැමිලා ඇඹරිලා ගිහින් වගේ
මුලින් කීප දෙනෙක්ට තිබුනෙ දැන් ගොඩක් එවුන්ට තියනවා
මේකට බේතක් කරන්න ඕනද මොකද්ද කරන්න පුලුවන්
මම නිකන් නෙට් එකේ සර්ච් කරාම තියෙන්නෙ මේක බැක්ටීරියාවක් නිසා හැදෙන්නෙ විසදුමක් නැහැ කියලා
අපේ ගෙදර ඔය වගේ පොඩි පොකුණක් තියනවා ඒකෙ ගප්පි දාලත් තියනවා මදුරුවො එකෙක්වත් නැහැ