මාලු

lahiru2000

Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    මචන්ලා
    මට දානයකට කෙලවල්ලා :( 35kg ක් විතර ගන්න ඔනේ.:baffled::baffled:
    මීගමුවේ ලෙල්ලමේ කවුරුහරි දන්න කෙනෙම් ඉන්නවනම් මට හෙල්ප් එකක් දෙන්න.
    දෑන් 1kg එකක් යන්නෙ කීයකට විතරද බන්? :oo::oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාලු මාකට් එකක් නැද්ද කුකුලො.. ඒවයෙ අඩුවට ගන්න පුළුවන්.. නැත්තං වෙරළට පලයං දැල අදින වෙලාවට..
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    mona daanekatada bn maalu denne, kanna bayinm nikan inna kiyapan, mn nm denne naa daanawalata sathwa aahaara nikn illan paw karaganna onida bn
    karana pine kusalekuth naa