මාල දිවයින් බංකොලොත්භාවය ප්‍රකාශ කරයි

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,197
    198,813
    113
    Colombo, Sri Lanka
    මාලදිවයිනේ නානලාට කියන්න තියෙන්නේ සිරි ලංකාව දෙස බලනු කියලා තමයි 😛
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    1724841648392.png
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රනිල් ට ටොපියක් හම්බවෙලා. මාලදිවයින බංකොලොත් වෙන්නෙ නැහැ ලේසියෙන් උන් දැන් රිසොට් වල ටැක්ස් ඩොලර් වලින් ගන්න පටන් අරන්. පොඩි රටක් වුනාට උන්ගෙ ටුවරිසම් 5 බිලියන්
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,676
    10,267
    113
    පෙරේද ශෙයා වුනා නේද, මාලදිවයිනට එන ප්ලේන් ගානයි ලංකාවෙ ගානයි දාල ලංකාවට බැනල !
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අපිනං දන්නවා උබ පුක දෙන විදියට හොදට ඉගෙන ගෙන තමා පුක දෙන්නේ කියලා🤣🤣
    ඔවා උබලගේ ජාන වල වැරැද්ද🤦
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මේකේ එකෙක් කලින්ම දාලා තිබ්බා නේ ෂෝට් එක ලැබෙයි කියලා
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඉන්දියාවෙන් ගේම ඉල්ලලා , චීනෙට ලං උන එකට සොට් එක දෙන්න හදන්නෙ. මෙව් වෙලාවෙ ඉන්දියාව බූවල්ල්ව්ක් වගේ ආසියාවම වෙලා ගන්න් යන්නෙ. උන් හින්දා බටහිර රටවල් ටික මට්ටුවෙන දවසත් වැඩි ඈතක නෑ පේන විදිහට...

    බලපන් මෙකෙම කමන්ට් කියක් චින විරොදිද, නමුත් ඉන්දියාව කරදරයක් කියලා තෙරෙන්නෙ නැ, ලිබරල් දෙශපාලන පක්ශ හාරහා පතුරවන චින විරොදෙ ගෙඩිය පිටින් ගිලින හැටි දැක්කද,

    unp සාහා සජබෙ ලන්කාවෙ චින විරොදයක් පතුරනවා,
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,358
    1,823
    113
    colombo
    බලපන් මෙකෙම කමන්ට් කියක් චින විරොදිද, නමුත් ඉන්දියාව කරදරයක් කියලා තෙරෙන්නෙ නැ, ලිබරල් දෙශපාලන පක්ශ හාරහා පතුරවන චින විරොදෙ ගෙඩිය පිටින් ගිලින හැටි දැක්කද,

    unp සාහා සජබෙ ලන්කාවෙ චින විරොදයක් පතුරනවා,
    දැන් UNP කවුද සජබ කව්ද , පොහොට්ටුව කවුද කියලා හොයා ගන්න බෑ... මාලිමාව මහින්දගෙ මුලු කාලෙ පුරාම චීන විරෝධයක් තමයි හැදුවෙ. ලංකාවට වාසිදායක එව්වත් යහපාලනය යටතේ පරක්කු කෙරෙව්වා... වන්දදිත් ගෙව්වා සමහර එව්වට.
    පෝට්සිටිය තමයි හොඳම උදාහරණෙ...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    පෙරේද ශෙයා වුනා නේද, මාලදිවයිනට එන ප්ලේන් ගානයි ලංකාවෙ ගානයි දාල ලංකාවට බැනල !
    ඒ seaplane ගැන දන්නේ නැති කබරයෝ flightradar24 හොයාගෙන වෙච්ච දෙයක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    ඔච්චර හෑලි ඕන නෑ “රනිල්ට චන්දෙ දෙන්න ඉහි ඉහි” කියල දැම්ම නං ඇති.

    අපි චන්දෙ දෙන්නං 😹😹
    කැරි ජෙප්පෝ මොකක් හරි රටක් ගැන කිව්වොත් ඒ රටම ඉවර වෙලා යනවා මුසලකම ගහලා🤣🤣
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    දැන් UNP කවුද සජබ කව්ද , පොහොට්ටුව කවුද කියලා හොයා ගන්න බෑ... මාලිමාව මහින්දගෙ මුලු කාලෙ පුරාම චීන විරෝධයක් තමයි හැදුවෙ. ලංකාවට වාසිදායක එව්වත් යහපාලනය යටතේ පරක්කු කෙරෙව්වා... වන්දදිත් ගෙව්වා සමහර එව්වට.
    unp මිඩියා යුනිට් එක ජයටම වැඩ, මාලිමාවත් කිවුවා වගෙ එ ගොඩෙ,

    පක්ශ දුවනවා පිටරට ඇජන්ඩා වලට, කිසි දෙයක් නොදන්න මිනිස්සු චන්දෙ දෙනවා උන්ගෙ ආසාවට,

    යුරොපෙ ඇමරිකාව මුලු ලොකෙම ජැම් කරන්න හදනවා ජිවුස් උන්,

    මිනිස්සු බැට කනවා ඇජන්ඩා වලට අහු වෙලා,
     
    • Like
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,358
    1,823
    113
    colombo
    unp මිඩියා යුනිට් එක ජයටම වැඩ, මාලිමාවත් කිවුවා වගෙ එ ගොඩෙ,

    පක්ශ දුවනවා පිටරට ඇජන්ඩා වලට, කිසි දෙයක් නොදන්න මිනිස්සු චන්දෙ දෙනවා උන්ගෙ ආසාවට,

    යුරොපෙ ඇමරිකාව මුලු ලොකෙම ජැම් කරන්න හදනවා ජිවුස් උන්,

    මිනිස්සු බැට කනවා ඇජන්ඩා වලට අහු වෙලා,
    මම නම් තවම හිතනවා මොලේ තියෙන මිනිස්සු රැළි වලට සෙට් වෙම එකක් නෑ කියලා. ඒත්, ඡන්දෙ දාන්න යන සෙට් එක අඩු වීමක් තියෙයි...
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    මම නම් තවම හිතනවා මොලේ තියෙන මිනිස්සු රැළි වලට සෙට් වෙම එකක් නෑ කියලා. ඒත්, ඡන්දෙ දාන්න යන සෙට් එක අඩු වීමක් තියෙයි...
    රැල්ලට නැතුව මෙදාපාර කාටද බං ඡන්දෙ දෙන්න ඕන.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඉන්දියාවෙන් ගේම ඉල්ලලා , චීනෙට ලං උන එකට සොට් එක දෙන්න හදන්නෙ. මෙව් වෙලාවෙ ඉන්දියාව බූවල්ල්ව්ක් වගේ ආසියාවම වෙලා ගන්න් යන්නෙ. උන් හින්දා බටහිර රටවල් ටික මට්ටුවෙන දවසත් වැඩි ඈතක නෑ පේන විදිහට...
    බටහිර රටවල් ඉන්දියාවෙන් මට්ටු වෙන්නෙ කොහොමද