මාල දිවයින් බංකොලොත්භාවය ප්‍රකාශ කරයි

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    3,463
    8,256
    113
    43
    Living in an Atom
    457067067-26465436816435008-8648614571038547445-n.jpg

    මේ වන විට මාලදිවයිනේ සම්පුර්ණ ඩොලර් සංචිතය අවසන් වී ඇත. මාලදිවයින පුරවැසියන්ට ජීවත්වීම තවදුරටත් විශාල අභියෝගයක් බවට පත්ව ඇත. මාලේ බැංකුව විසින් සියළු ඩොලර් ගනුදෙනු සියල්ල මේ වනවිට නවත්වා ඇති අතර මාලේ මහ බැංකුව විසින් ඩොලර් සහ විදේශීය මුදල් ඒකක යොදාගෙන කෙරන සියලු ගනුදෙනු අධිකරණ නියෝගයක් ලබාගෙන තහනම් කොට ඇත. තවදුරටත් එරට පුරවැසියන්ට ජාත්‍යන්තරය සමග ඩොලර් යොදාගෙන ගනු දෙනු කිරීමට නොහැකි වී ඇත. එරට සියලුම ඩෙබිට් සහ ක්‍රෙඩිට් කර්ඩ්පත් යොදාගෙන කෙරෙන අන්තර්ජාල ගනුදෙනු සම්පුර්ණයෙන්ම නවතා ඇත. ආහාර ඖෂධ සහ ඉන්ධන ආනයනය කිරීම සඳහා මල දිවයිනට මසකට ඩොලර්මිලියන 70ක් අවශ්‍ය වේ. මේ වන විට මාලදිවයිනට ඉතිරිව ඇති සම්පුර්ණ ඩොලර් සංචිතය වන්නේ මිලියන 66 .9 ක් පමණි. මාල දිවයින මේ වසරේ ගෙවීමට තිබෙන විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 2.2 කි.

    අලුත් ජනාධිපතිවරයා පත්වී තවම අවුරුද්දක්වත් ගත වී නැත . ඔහු බටහිර විරෝධී කොම්යුනිස්ට් චීන හිතවාදී පාලනයක් පවත්වාගෙන යමින් සිටී. රට බංකොලොත් වීමට ඔහුගේ සමාජවාදී අනුවන ක්‍රියා හේතු වූ බව දේශපාලන විශ්ලේෂකයෝ කියති. රටේ කැරලි කෝලාහල ඇති වීම වලක්වාලීම සඳහා මාලේ රජය එරට හමුදාව සහ පොලිසිය සීරුවෙන් තබා ඇත. මේ වන විට මාලේ ජනතාව වෙනත් රටවල් වන ශ්‍රී ලංකාව ,සහ නැගෙනහිර ආසියාතික රටවලට සංක්‍රමණය වීමට උත්සහ දරමින් සිටිති.
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    11,826
    36,977
    113
    Homagama

    ඉන්දියාවයට අරින්න කියලා⁣ චීනේ පස්සේ ගියා. චීනෙ උදව් කරන්නම් කිය කිය අතපිහිදගත්තා. දැන් හරිනේ.
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,594
    113
    Kurunegala
    Sancharaka karmanthayen $ enne nadda ?
    ඒ හෝටල් ඔක්කොම වගේ විදෙශියකයින්ට තමා අයිති. උන් ටුවරිස්ට්ලා ගේන ඩොලර් ටික එහෙම්මම උන්ගේ රටට ගන්නවා
     
    • Like
    Reactions: ntayya

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,307
    1,773
    113
    colombo
    අපේ බන්කොලොත් උනේ පාස්කු බෝම්බෙයි, කොරෝනයි නිසා නෙ. උන්ගෙ එහෙම කිසි ප්‍රශ්නයක් නෑ නෙ.
    ඉන්දියාවෙන් ගේම ඉල්ලලා , චීනෙට ලං උන එකට සොට් එක දෙන්න හදන්නෙ. මෙව් වෙලාවෙ ඉන්දියාව බූවල්ල්ව්ක් වගේ ආසියාවම වෙලා ගන්න් යන්නෙ. උන් හින්දා බටහිර රටවල් ටික මට්ටුවෙන දවසත් වැඩි ඈතක නෑ පේන විදිහට...
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    3,752
    4,204
    113
    ඉන්දියාවයට අරින්න කියලා⁣ චීනේ පස්සේ ගියා. චීනෙ උදව් කරන්නම් කිය කිය අතපිහිදගත්තා. දැන් හරිනේ.
    අඩුම තරමේ ඕකුන්ට අපි දිහා බලං හැදෙන්න තිබ්බා. චීනේ අපිට පුක හරොලා අන්තිමට ගූ නැවටත් සල්ලි ගත්ත විදිය

    සක්කිලි චීනේ