මාල දිවයින් බංකොලොත්භාවය ප්‍රකාශ කරයි

mastech

Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මම නම් තවම හිතනවා මොලේ තියෙන මිනිස්සු රැළි වලට සෙට් වෙම එකක් නෑ කියලා. ඒත්, ඡන්දෙ දාන්න යන සෙට් එක අඩු වීමක් තියෙයි...
    unp, සජබ, මාලිමා තුනම නටවන්නෙ එකම නුලෙන්, වමෙ එකෙක් දිනුවත් කරන්න දෙන්නෙ නැ, මුලු ලොකෙම එකයි කියලා, බලන් ඉන්න තියෙන්නෙ,

    යමක් තෙරෙන වමෙ සෙට් එක පස්සට වෙලා බාලා ඉදි,
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,585
    5,480
    113
    අපේ බන්කොලොත් උනේ පාස්කු බෝම්බෙයි, කොරෝනයි නිසා නෙ. උන්ගෙ එහෙම කිසි ප්‍රශ්නයක් නෑ නෙ.
    Lol apo bankrupt wune moda gota hinda
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    වැස්ස කාලෙනි බං තිබුනෙ මාලෙ වල. ඉස්සරහට පටන් ගන්නෙ season එක. ඕක අල්ලගෙන ඉදී එතකන්
     
    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    457067067-26465436816435008-8648614571038547445-n.jpg

    මේ වන විට මාලදිවයිනේ සම්පුර්ණ ඩොලර් සංචිතය අවසන් වී ඇත. මාලදිවයින පුරවැසියන්ට ජීවත්වීම තවදුරටත් විශාල අභියෝගයක් බවට පත්ව ඇත. මාලේ බැංකුව විසින් සියළු ඩොලර් ගනුදෙනු සියල්ල මේ වනවිට නවත්වා ඇති අතර මාලේ මහ බැංකුව විසින් ඩොලර් සහ විදේශීය මුදල් ඒකක යොදාගෙන කෙරන සියලු ගනුදෙනු අධිකරණ නියෝගයක් ලබාගෙන තහනම් කොට ඇත. තවදුරටත් එරට පුරවැසියන්ට ජාත්‍යන්තරය සමග ඩොලර් යොදාගෙන ගනු දෙනු කිරීමට නොහැකි වී ඇත. එරට සියලුම ඩෙබිට් සහ ක්‍රෙඩිට් කර්ඩ්පත් යොදාගෙන කෙරෙන අන්තර්ජාල ගනුදෙනු සම්පුර්ණයෙන්ම නවතා ඇත. ආහාර ඖෂධ සහ ඉන්ධන ආනයනය කිරීම සඳහා මල දිවයිනට මසකට ඩොලර්මිලියන 70ක් අවශ්‍ය වේ. මේ වන විට මාලදිවයිනට ඉතිරිව ඇති සම්පුර්ණ ඩොලර් සංචිතය වන්නේ මිලියන 66 .9 ක් පමණි. මාල දිවයින මේ වසරේ ගෙවීමට තිබෙන විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 2.2 කි.

    අලුත් ජනාධිපතිවරයා පත්වී තවම අවුරුද්දක්වත් ගත වී නැත . ඔහු බටහිර විරෝධී කොම්යුනිස්ට් චීන හිතවාදී පාලනයක් පවත්වාගෙන යමින් සිටී. රට බංකොලොත් වීමට ඔහුගේ සමාජවාදී අනුවන ක්‍රියා හේතු වූ බව දේශපාලන විශ්ලේෂකයෝ කියති. රටේ කැරලි කෝලාහල ඇති වීම වලක්වාලීම සඳහා මාලේ රජය එරට හමුදාව සහ පොලිසිය සීරුවෙන් තබා ඇත. මේ වන විට මාලේ ජනතාව වෙනත් රටවල් වන ශ්‍රී ලංකාව ,සහ නැගෙනහිර ආසියාතික රටවලට සංක්‍රමණය වීමට උත්සහ දරමින් සිටිති.
    Similar to the Gota era
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    පර කොමියුනිස්ට් ජෙප්පෝ රටේ බලේ ගත්තොත් ඕකමයි වෙන්නේ...රට ජෙප්පොන්ට නම් මොකෝ උන් චන්දේ දාලා රට යයි..ලංකාවට තමා හුප්පේ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    අනුරට මේපාර 3%ත් නෑලු. 21න් පස්සෙ අනුර ආවාම ලංකාවටත් මෙහෙමලු වෙන්නෙ 🤣. තැරි බයියොන්ගෙ මොලේ දැන් හොඳටම කුලප්පුවෙලා වසූරිය හැදිල තියෙන්නෙ දැන් 🤣🤣🤣🤣
    ඔව් රටට ආදරේ මිනිස්සුන්ට පිස්සු හැදිලා ඉන්නෙ මුන් ඇවිත් මොන විනාශයක් කරයිද දන්නෙ නෑනේ 🙃
     
    • Like
    Reactions: incest_cult

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මාලදිවයිනට ගතහැකි ක්‍රියාකරකම්,

    1. රනිල් ජොලි සීයා මාලදිවයින ජනාධිපති කරන්න
    2. ණය ගෙවීම කල්දාන්න.
    3. රට බංකලොත්කල හොරුටික ඔක්කොම උගෙ පක්ශයට ගන්න.
    4. මාලදිවයින ගූපියන්ට පුකෙන්‍ යන්න tax ගහන්න.
    5. ඔන්නමං උබලට gas, petrol දුන්නා යැයි ලොකේටම ප්‍රකාශ කරන්න
    5. ජොලි සීයාගේ මාලයිවයින ලොල්ලයන් ලවා "මේකා තමයි ආර්ථික ඔස්තාර්" කියා හැමතැනම පතුරුවන්න.
    6. නැවතවරක් මාලදිවයිනට ණය ගෙවීමට සිදුවන බවත්, රට බංකලොත් කරපු හේතු සහ බංකලොත් කරපු එවුන් ගැන සියල්ල අමතක කරන්න. ජොලි සීයා සේ හෙටක් නැතිව වගේ Rock වෙවී ජොලියෙන් ඉන්න
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඒ හෝටල් ඔක්කොම වගේ විදෙශියකයින්ට තමා අයිති. උන් ටුවරිස්ට්ලා ගේන ඩොලර් ටික එහෙම්මම උන්ගේ රටට ගන්නවා

    ඉඩම් මිල බහීද? අපිටත් ගන්න පුළුවන් ගානකට 😎
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    බටහිර රටවල් ඉන්දියාවෙන් මට්ටු වෙන්නෙ කොහොමද
    ඉතිහාසය රිපීට් වෙන්නෙ මෙහෙම,
    ඉස්සර බටහිර සහ අමෙරිකාවෙ ප්‍රබලම සතුරා
    රුසියාව නෙමේ ජර්මනිය, ජර්මනිය බිඳ වැටිලා යුද්ධෙක තීරණාත්මක අවස්ථාවක රුසියාව සටන අතහරින නිසා අමෙරිකාව ප්‍රබල රටක් විදිහට බටහිර රටවල් වල ගැලවුම් කාරයා වෙනවා....

    බටහිර සහ අමෙරිකාව ආයුධ දුන්නා පකිස්තානෙට, ඉස්ස්‍ර හොඳ.යාලුවො අමෙරිකාව පකිස්තානෙ එක්ක. දැන් තරහයි, ඉන්දියාව ලං කරන් ඉන්නවා.

    බටහිර සහ අමෙරිකාව චීනෙට තමන්ගෙ කර්මාන්තශාලා ටික දීලා ආර්ථික බලවතෙක් කරා චීප් ලේබර් වලින් උන් හරහා ආර්ථිකය දියුණු කරන්න. ආරක්ෂක කවුන්සිලේ නිත්‍ය සාමාජිකත්වෙකුත් දුන්නා.

    ඔය උඩ කියල තියෙන්නෙ අමෙරිකාව හැමදාම තමන් විසින්ම බලවත්තු නිර්මාණය කරලා ඒ අයම සතුරා කරගන්නවා.
    මේ වෙනකොට චීනය ප්‍රබල සතුරා කියන එක කෙලින් කියන්නෙ ට්‍රම්ප්. එයාලා ඊළඟට හදාගන්න සතුරා චීනෙට වැඩිය ප්‍රබල විදිහට ලෝකෙම වෙලා ගෙන ඉන්න ඉන්දියාව , සහ ඉන්දීය මිනිස්සු ලෝමෙ ප්‍රබලම ආයතන වල සියලු රටවල ලොකු නියෝජනයක් අත්පත් කරගෙන ඉන්නවා. කවදා හරි අනාගතේ දවසක ඉන්දියාව බටහිර අත්පත් කරගන්න ඉඩ වැඩිඔ ඒකට ප්‍රතිරෝධය යුද්ධයක් විදිහට ආසියාව් මුල් කරගෙන ලෝකෙ පුරාන ව්‍රයාප්ත්වෙයි... මේක වෙන ලාලෙ වෙනකොට ඉන්දියාවත් ආරක්ෂක කවුන්සිලේ නිශේධ බලය තියෙන නිත්‍ය සාමාජිකයෙක් වෙලා ඉඳියි.
     
    • Like
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    Good explanation, ඩස්පයො නම් බාගෙට බාගයක් ඇටිටියුඩ් අවුල් ගෝත හැත්තක්... හොඳ එවුන් සෙට් වෙන්නෙ කලාතුරකින්
     
    • Like
    Reactions: incest_cult

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    ඔව් රටට ආදරේ මිනිස්සුන්ට පිස්සු හැදිලා ඉන්නෙ මුන් ඇවිත් මොන විනාශයක් කරයිද දන්නෙ නෑනේ 🙃
    උඹ මචං ගෝඨාභය පිස්සු කෙලින කාලෙත් ඌට විරුද්ධව කෑගහපු එකෙක් නිසා උඹ රටට ආදරේට සිරාවටම මේව කියනව කියල මම පිළිගන්නව බං. අපි බලමු නේද? මොකද වෙන්නෙ කියල. පහුගිය හොර හැත්තට ඉඩදීලනම් අපිට සෙතක් නෑ කියල මමනම් විස්වාස කරනව. ඉතින් මම ඊටවඩා ජෙප්පො එන එකේ රිස්ක් එක ගන්නව.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    උඹ මචං ගෝඨාභය පිස්සු කෙලින කාලෙත් ඌට විරුද්ධව කෑගහපු එකෙක් නිසා උඹ රටට ආදරේට සිරාවටම මේව කියනව කියල මම පිළිගන්නව බං. අපි බලමු නේද? මොකද වෙන්නෙ කියල. පහුගිය හොර හැත්තට ඉඩදීලනම් අපිට සෙතක් නෑ කියල මමනම් විස්වාස කරනව. ඉතින් මම ඊටවඩා ජෙප්පො එන එකේ රිස්ක් එක ගන්නව.
    රිස්ක් එකක් ගන්න උනත් කරන ඇසෙස්මන්ට් එකක් තියෙන්න ඕනි නේ. හොරු කතාව විතරයිද ඒකෙ තියෙන්නෙ..? වෙන අදහසක් නෑ ? තමුන්ට ප්‍රතිපත්තියක් නෑ ?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    රිස්ක් එකක් ගන්න උනත් කරන ඇසෙස්මන්ට් එකක් තියෙන්න ඕනි නේ. හොරු කතාව විතරයිද ඒකෙ තියෙන්නෙ..? වෙන අදහසක් නෑ ? තමුන්ට ප්‍රතිපත්තියක් නෑ ?
    මොකද බං නැත්තෙ ඔය තියෙන්නෙ හොඳ ප්‍රතිපත්ති ප්‍රකාශයක්. ථේරවාදී ආර්ථික වගේ ගොංපාට් එකක් නෙවේ.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    P
    මොකද බං නැත්තෙ ඔය තියෙන්නෙ හොඳ ප්‍රතිපත්ති ප්‍රකාශයක්. ථේරවාදී ආර්ථික වගේ ගොංපාට් එකක් නෙවේ.
    P
    ප්‍රතිපත්ති ප්‍රකාශ තියෙන්නෙ පක්ෂ වලටනෙ.. එක එකාට තමන්ගෙ කියලා ප්‍රතිපත්ති තියෙනවනෙ... ආර්ථික කෑල්ලට ආගමක් ගාවගෙන කරන එක කාගෙ උවමනාවක් කියලද හිතන්නෙ...? පහුගිය කාලෙ ඔයබ්වගෙ එක එක වර්ශන් වලින් බුදු දහමට ගහන එකට ෆන්ඩ් වෙන්නෙ කොහෙන්ද කියලා රහසක් නෙමෙයිනෙ.

    ඔය වගේ එව්වට දක්වන ප්‍රතිවිරෝධය වගෙ එව්ව තමයි ප්‍රතිපත්ති කියන්නෙ, උඹට එහෙම දිරවන්නෙ නෑ වෙන්න පුකුවන් හෝ උඹත් ගස් වලට වඳින එක ගෝත්‍රිකයි කොයන ගමන් පූසාරිය ඉස්සරහ බඩ එළියෙ දාගෙන සරම ගහන් හින්දුකෝවිලක තියෙන ගලකට හෝ දේව ප්‍රතිමාවකට වන්දනා කරන එක හෙන දාර්ශනිකයි කියලා හිතන එකෙක් නම් ඒකත් උඹෙ පුද්ගල ප්‍රතිපත්තියෙ කොටසක්.