ඒකනෙ මම ඉතින් කියන්නෙ මාලිමාවට ඡන්ද නෑ කියල උඹලම කියනව. ඊට පස්සෙ ත්‍රෙඩ් දාගෙන වැලපෙනව. අනුර ආවාම ඕක තමා වෙන්න පුළුවන් කියනව. උඹලට අන්දකයිපු කැවිලද බංඔව් එහෙමත් ගන්න පුළුවන්.. බිමේ පහුගිය ඡන්දෙකින්ගත්ත ප්‍රතිඵලය ප්‍රධානම විපක්ෂෙ වෙනස් වෙලා නෑ කිහන එකෙන් ගත්තහම මාලිමාවට 3%ට වැඩි උනාට 30%ක් වගේ කියන්නෙ හීනයක්...