මාල දිවයින් යමු Maldives

Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
මාල දිවයින් යමු Maldives

මාල දිවයින් ගිය අය ඉන්නවද , මාර ලස්සන තැන් තීනව . වීස nam one naha twoway tickets witharai ona,singapore යනව වගෙ සිම්පල් ද නැත් නම් වැඩ ගොඩක් තීනවද.colombo මාල දිවයින් එම්බසි එකක් තීනවද,නැත් නම් tour arrange කරන උන් කව්ද ඉන්නෙ, bump එකක් වත් දාල පලයන් ගොඩක් උනට වැදගත් වේවි
 
Last edited:

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
විසා කලින් ගණන් ඕනේ නැහැ. ඕන් ඇරයිවල් විසා ගහනවා. මාල දිවයින් සංචාරය ටිකක් මිල අධිකයි. සල්ලි තියනවනම් ආතල් එකක් ගන්න පුළුවන්.

හැබයි බොන්න එහෙම ටිකක් අමාරුයි. ගොඩක් නීතිරීති තියන රටක්.
 
smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    විසා කලින් ගණන් ඕනේ නැහැ. ඕන් ඇරයිවල් විසා ගහනවා. මාල දිවයින් සංචාරය ටිකක් මිල අධිකයි. සල්ලි තියනවනම් ආතල් එකක් ගන්න පුළුවන්.

    හැබයි බොන්න එහෙම ටිකක් අමාරුයි. ගොඩක් නීතිරීති තියන රටක්.

    milanam wedi thamai bn..mama hithanne maladiwayin tour ekai singapore tour ekakui dekama eka mila wage yanne..mama dekka male airport eke idan hotel eka thiyana island ekata speed boat tour eka ekkenekuta 100usd lu...