මාවතගමදී ජොනීව බෙර ගසා පිලිගත් ජනතාව...

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,924
    4,870
    113
    Chat GTP , AI walin Ranil select kala new Cricket coach...World cup Jaya aniyathai

    Katin bola allima, diwen boley tiyun kiriima, polla kohare dama arassa krima, cricket kridakayanta hulan gasa form kirima,,kakul deka maden 6 ewwa gasiima. Ada uda sita ground eke catch allaa deema...Riverse cow gihin bole alleema..bolen polleli gasiima
    mewa anik ratawal wala players lata hitagannawath ba :lol: :lol: :lol:


     
    Last edited:
    • Like
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඔය වගේ ගොන්නුන්ට ජන්දෙ දෙන පැතිවල උන් අඩුකුලේ උන් හැටියට සලකලා වතුර බිංදුවක්වත් නොදී දුටු තැන චාටර් කරන්න ඕන. අපි කොච්චර තෝරලා බේරලා ජන්දෙ දුන්නත් වැඩක් නෑ මේ වගේ නූගත් හරක් නිසා අපේ ජන්දෙ වටිනාකමත් නැතිවෙලා යනවා. ජරා හැත්ත...
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව



    Joy Cow GIF







    නාමල් බේබි රජ වෙනවා සත්තයි

    ඔය වගේ ගොන්නුන්ට ජන්දෙ දෙන පැතිවල උන් අඩුකුලේ උන් හැටියට සලකලා වතුර බිංදුවක්වත් නොදී දුටු තැන චාටර් කරන්න ඕන. අපි කොච්චර තෝරලා බේරලා ජන්දෙ දුන්නත් වැඩක් නෑ මේ වගේ නූගත් හරක් නිසා අපේ ජන්දෙ වටිනාකමත් නැතිවෙලා යනවා. ජරා හැත්ත...
    උන් ඒක දන්න නිසයි ගම් වලින් බ්‍රේන්වොශ් කරන්න පටන් ගත්තෙ. ඔය මෝඩ හැත්ත ආපහු හොරු බලයට ගේනවා
    ------ Post added on Jul 23, 2023 at 10:19 PM


    ------ Post added on Jul 23, 2023 at 10:27 PM
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කසිප්පු ජොනියා බදාගන්න අර රෝස පාට රෙද්දක් ඇඳන් නට නට හිටපු අඩුකුලේ කලු කැත මිටි සිංහල නාකිච්චිට මෙන්නෙ මෙහෙම පයින් පාරක් දුන්න නම් අර ඉස්සරහ අඩුකුලේ බෙර කාරයා පෙරලගෙන වැටෙන්න මරු හැබැයි :ROFLMAO: .

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,215
    113
    දැන් බයියෝ පෝලිමේ මීටිං තියනවා, හොරාට හොරාට වහල්කමේ යනවා...
    දුටු තැන කොන් කිරීම ඔබට බාරයි, වහලෙක් වෙනවද? කොන්දක් තියන මිනිසෙක් වෙනවද?
    මුන් හොරාට ඔර්ගනයිස් වෙන්නේ ගුටිකන්න වෙයි කියලා බයටද?
    ලොල්
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    මම නම් කියන්නේ නාමල්ව ජනාධිපති කරන්නම ඕනි. එහෙම කරලත් මදි නම් නාමල්ගේ පුත්‍ර රත්නයවත් ජනාධිප්ති කරන්නම ඕනි
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    කළින් පෝලිම් කාලෙ තව මාසයක් දෙකක්වත් තිබුණනම් හොඳයි කියලා හිතෙනවා. එහෙම උනානම් මේ හැතිකරෙන් බාගයක්වත් හැඳගෑවිලා යන්නෙ නැතෑ. ත්‍රීවිල් සීට්වලම මැරිලා ගියා මඳි. පට්ට තරහක් එන්නෙ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,215
    113
    කසිප්පු ජොනියා බදාගන්න අර රෝස පාට රෙද්දක් ඇඳන් නට නට හිටපු අඩුකුලේ කලු කැත මිටි සිංහල නාකිච්චිට මෙන්නෙ මෙහෙම පයින් පාරක් දුන්න නම් අර ඉස්සරහ අඩුකුලේ බෙර කාරයා පෙරලගෙන වැටෙන්න මරු හැබැයි :ROFLMAO: .

    e ganinan moda kamata kiyapanko, joniyata ohoma gahanne kawadda?
     
    • Like
    Reactions: Cypress

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇම්බැට්ටයෝ දාලා පිළිගැනිම එයාලම සුදානම් කරගත්තට මොකද ඔතන රැස්විමට ඇවිල්ල හිටියේ සුලු පිරිසක්..... ඒකත් ඉතින් ජොනීගේ සංගුහ භුක්ති විදින්න ආපු පිරිසක්....
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    e ganinan moda kamata kiyapanko, joniyata ohoma gahanne kawadda?
    ඔය වගේ රෙන්න වැසිකිලි වලක් වත් නැති කැලේ කොලේ රෙන නාකි පඩංගු තමයි කසිප්පු ජොනියා වගේ නූගත් සක්කිලි හොරු පාර්ලිමේන්තු යවන්නේ. උන්ට ගහුවම කසිප්පුවට නිකම්ම වදිනවා. ඌට ගහන්න ආවම 8 පාස් ලොන්තයෝ ඌව දූපතක හැංගුවා නේ. නැත්නම් අර නිට්ටබුවේ දී එකෙක්ට හොඳට සලකුවේ මිනිස්සු. අන්න එහෙම අවසානයක් බලාගන්න තිබුනා කසිප්පු ජොනී කම්බ හොරාගේ. එහෙම එකක් දූපතේ හන්ගපු පොහොට්ටු හොරුන්ට උනා නම් හාලුයි පොලුයි අමුවෙන් කාලා උනුවතුර බොනවා :ROFLMAO: . ඡන්ද තියන්නේ නැත්තේ කසිප්පු ජොනියාවගේ සක්කිලින්ට හොඳටම වදිනවා කියලා දන්න නිසා තමයි බන් :dull:
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,215
    113
    ඔය වගේ රෙන්න වැසිකිලි වලක් වත් නැති කැලේ කොලේ රෙන නාකි පඩංගු තමයි කසිප්පු ජොනියා වගේ නූගත් සක්කිලි හොරු පාර්ලිමේන්තු යවන්නේ. උන්ට ගහුවම කසිප්පුවට නිකම්ම වදිනවා. ඌට ගහන්න ආවම ඌ පොන්නයා වගේ දූපතක හැංගුනා නේ. ඡන්ද තියන්නේ නැත්තේ කසිප්පු ජොනියාවගේ සක්කිලින්ට හොඳටම වදිනවා කියලා දන්න නිසා තමයි බන් :dull:
    දැන් ඕක කියන්නෙ අස් උනා නෙමේ අස්කලා කියල වහල්ලුන්ට ලොල්, මයිනවත් අස්කලාලු, ලොල් මයින පවුල පිටින්ම ත්‍රින්කො රිංගගෙන පැනල යන්න හිටිය කියල වහල් බයියන්ට අමතක වෙලා ඇති ඕක එහෙම කියන්නේ...
    බයියො නම් උපන්ගේ කරුමයක් තමයි :(
     
    • Like
    Reactions: Cypress