මාවන් අතපත්තු

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    38709D99-0C4E-4D37-AB23-C44CD688E91E.jpeg

    Boundaries 7 ක් පමනක් එල්ල කරමින් Rassie Van Der Dussen විසින් එංගලන්තයට එරෙහිව ඊයේ ගහපු ශතකය දැක්කම මට මතක් වුනේ මාවන් ඔසීලට ගහපු මෙන්න මේ ශතකය 🔥🔥🔥
    කොහොමද මාවන්ගේ මේ ඉනිම 🙏🙏🙏

    මෙහිදී හතරේ පහරවල් 5 ක් විතරක් එල්ල කරමින් ඒත් Strike Rate එක 80 කටත් වඩා තියාගෙන ප්‍රබල ඔස්ට්‍රේලියාවට එරෙහිව විශිෂ්ට ශතකයක් රැස් කිරීමට මාවන් සමත්වුනා. 😮😮😮

    එක්දින ක්‍රිකට් කියන්නේ boundaries විතරක්ම නෙමෙයි 'strike rotation' එකත් කොච්චර වැදගත්ද කියලා ඔප්පු වෙන ඉනිමක් තමයි මේ. අද ඉන්න මොන batsman ටද පුළුවන් boundaries 5 ක් එක්ක හොද SR එකක් සමග එක්දින ශතකයක් රැස් කරන්න !!!
    මාවන් අතපත්තු කියන්නේ sensible batsman කෙනෙක්, ඔහු power hitter කෙනෙක් නෙමෙයි. ඒක කවුරුත් දන්න කාරනාවක්. එක්දින වලදි මාවන් අතපත්තු කියන්නේ හරියට Rahul Dravid වගේ batsman කෙනෙක්.

    මෙම තරගයේදී සනත් සමග එක්ව පලමු කඩුල්ලට වාර්තාගත ලකුණු 237 ක සබදතාවයක් පැවැත්වීමට මාවන් සමත්වුනා. මෙම තරගයෙන් පසුව හුගක් අයට මාවන්ගේ මෙම විශිෂ්ට ශතකය අමතක වුනා මොකද සනත් එදා රැස් කරපු වේගවත් ශතකය නිසා. ඒ නිසාම මාවන්ගේ මෙම ශතකය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අඩුම ඇගයීමකට ලක්වුන ඉනිමක් බවට පත්වුනා.

    🖋️ - Priyadarshana Basnayaka -
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,112
    113
    ඕකෙ දිල්ෂාන්ද කොහෙද Runout ගන්නව. ඔක්කොම Runout 5ක්. නැත්තම් දිනනව බොරු
     
    • Like
    Reactions: reuse

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,195
    166,343
    113
    එකමත් එක රටක
    ඕකෙ දිල්ෂාන්ද කොහෙද Runout ගන්නව. ඔක්කොම Runout 5ක්. නැත්තම් දිනනව බොරු
    ඒ ඕක නෙවෙයි. 2005-2006 කාලේ

    ඔය සීරිස් එක අපි කෑවා aus , eng දෙකටම.
    මැච් එකක් ගානේ ඕන නම් දිනන්න ඇති.
    ඔය මැච් එකටත් Mcgrath ව අයින් කරල උන් ගැහුවේ.
    ඔතන සනා ගහපු නිසා තමයි මාවන් ගහගෙන ගියේ.. නැත්නම් මාවන් ODI වල 60 ගානක SR තියන් ගහපු කෙනෙක්.. හැබැයි ඒ කාලේ හැටියට විකට් දෙන්නේ නැතුව මැච් එක ඇදගෙන යන්න පුලුවන් පොරක්.
    ඕකම දැන් අපේ නිස්සංකයා කරනවා
    ------ Post added on Jan 31, 2023 at 5:54 PM
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916

    Me match eka 2002 - 2003 Season eke neda?
    Sana eka pita match dekaka century dala third eke 99 gahala iddi Sanga ekka duwanna gihin out wenawa.
    Etanin England ekka dinanna onna menna tibuna match eka kela wela api final eken kapenawa.
     
    • Like
    Reactions: reuse

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    වැලිගම දුරියන් වත්තක් තිබ්බා පොරට ඒ කාලේ...ඒ කිව්වේ අපි හිච්චි කාලේ.. අපේ මාමා කෙනෙක් මාවන්ගේ ඩ්‍රයිවර් කෙනෙක් විදියට වැඩ කලා ඒ කාලේ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,195
    166,343
    113
    එකමත් එක රටක
    Me match eka 2002 - 2003 Season eke neda?
    Sana eka pita match dekaka century dala third eke 99 gahala iddi Sanga ekka duwanna gihin out wenawa.
    Etanin England ekka dinanna onna menna tibuna match eka kela wela api final eken kapenawa.
    ඔව් බන් ඕක හොදට මතකයි.
    ඊට කලින් මැච් ටික අපි කෑවා . කැත විදියටත් කෑවා . ඕව උදේ නේ තියෙන්න. දවල් scl van එකට නැගල එකෙක්ගෙන් ඇහුව ලකුණු කොහොමද කියල. මු කිව්වා අපි ඔසී වලට 340 ගානක් ගැහුවා පලවෙනි උන් දෙන්නම 100 ගහපු කතා. එහෙම එකක් බලාපොරොත්තු උනෙම නැති නිසා ඔය මැච් එක හොදට මතකයි. :rofl:
     
    • Like
    Reactions: reuse and icepack

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,112
    113
    ඒ ඕක නෙවෙයි. 2005-2006 කාලේ

    ඔය සීරිස් එක අපි කෑවා aus , eng දෙකටම.
    මැච් එකක් ගානේ ඕන නම් දිනන්න ඇති.
    ඔය මැච් එකටත් Mcgrath ව අයින් කරල උන් ගැහුවේ.
    ඔතන සනා ගහපු නිසා තමයි මාවන් ගහගෙන ගියේ.. නැත්නම් මාවන් ODI වල 60 ගානක SR තියන් ගහපු කෙනෙක්.. හැබැයි ඒ කාලේ හැටියට විකට් දෙන්නේ නැතුව මැච් එක ඇදගෙන යන්න පුලුවන් පොරක්.
    ඕකම දැන් අපේ නිස්සංකයා කරනවා
    ------ Post added on Jan 31, 2023 at 5:54 PM
    ඔව් 2003 නම් දිල්ෂාන් හිටියෙ නෑ. මාවන් ඒ කාලෙ හැටියට අල්ලන් ඉන්නව. එකපාරක් මවන් තනියම ගේමගහල ඉවරකලා SA එක්ක
     
    • Like
    Reactions: dilann and reuse

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඔව් බන් ඕක හොදට මතකයි.
    ඊට කලින් මැච් ටික අපි කෑවා . කැත විදියටත් කෑවා . ඕව උදේ නේ තියෙන්න. දවල් scl van එකට නැගල එකෙක්ගෙන් ඇහුව ලකුණු කොහොමද කියල. මු කිව්වා අපි ඔසී වලට 340 ගානක් ගැහුවා පලවෙනි උන් දෙන්නම 100 ගහපු කතා. එහෙම එකක් බලාපොරොත්තු උනෙම නැති නිසා ඔය මැච් එක හොදට මතකයි. :rofl:
    Ow, ude school gihin awit hawasa antima tika balanawa.
    Sanga , Sanath hapenna gihin run out wuna eka tama matakai
     
    • Like
    Reactions: reuse

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,195
    166,343
    113
    එකමත් එක රටක
    මාවන් තිලාන් දෙන්නා ටෙස්ට් match වල pitch එකට ආවම කෝමද? බෝලර්ස්ලගෙ ඇට බහිනවා බෝල් කරලා 😂
    මාවන් තිලාන් නෙවෙයි බන් සෙට් වෙන්නේ
    හෂාන් තිලාන්. :rofl:

    අම්මෝ තිලානය ගේ ටාගට් එක ලකුණු ගහන්න නෙවෙයි. බෝල 200ක් ගහන එක ලකුණු 30ක් හරි අරන් :lol:

    ps නිකමට චෙක් කරා උන්ගේ partnership .. Avg එක 98යි .. 6 , 7 විකට් වලට :lol:
     
    Last edited:

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,388
    1,945
    113
    2nd & 3rd final දෙක පරාද වුණේ 2005/2006 series එකේ නේද
    මේක 2002/2003 එකනේ ලංකාව final ආවේ නෑ මේ series එකේ
     
    • Like
    Reactions: icepack and reuse

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මාවන් තිලාන් නෙවෙයි බන් සෙට් වෙන්නේ
    හෂාන් තිලාන්. :rofl:

    අම්මෝ තිලානය ගේ ටාගට් එක ලකුණු ගහන්න නෙවෙයි. බෝල 200ක් ගහන එක ලකුණු 30ක් හරි අරන් :lol:

    ps නිකමට චෙක් කරා උන්ගේ partnership .. Avg එක 98යි .. 6 , 7 විකට් වලට :lol:
    Ow ow
    Hashan team eken wisi wela indala ayema team ekata awata passe supiri bat kirillak kare.
    Tilan ekka set wunama bowlers lata dum paninawa ati.

    Eka match ekaka stumps weddi Tilan century eka gahala hitiye. Next day morning Tony Greig ahanwa buwa gen " dan century ekat gahapu eke runs tikak ikmanata gahannda plan eka" wage ekak.
    Tilan kiyanawa "ne ne mama itin mage widiyata tamai bat karanne, Anit aya runs gahanna one" wage ekak.
    Tony sarin sare oka matak kara kara hina wuna eda dawase commentry eke

    2nd & 3rd final දෙක පරාද වුණේ 2005/2006 series එකේ නේද
    මේක 2002/2003 එකනේ ලංකාව final ආවේ නෑ මේ series එකේ
    Ow, adu ganata wicket 3k hari 4k hari gihin iddi Damien Martin gahuwe
    ------ Post added on Feb 1, 2023 at 8:45 AM