අයියෝ සල්ලි..
හැබැයි මේ උන දෙයින් එකක් හොඳට පේනවා.අන්තාවාදී උනා හෝ නැතා මුස්ලිම් මිනිස්සු ටික ඔක්කොම එකා වගේ උන්ගේ පැත්තට වැඩ ඒ වෙනුවෙන් කැපවෙලා මොන පොයියක් හරි ඇරලා වැඩ.ඒත් අපේ උන්..කවදාවත් අපේ මිනිස්සු එකතු නෑ. බො.බ.සේ. අපේ උන්ගෙන් පිරිසකට අන්තවාදී (මුස්ලිම් මිනිස්සුන්ට එහෙම කියන්න පුලුවන් උන්ගෙ පැත්තෙන් බලලා ) වෙනකොට පිරිසකට එහෙම නොවෙන්නත්..ඒ කියන්නේ එක කන්සෙප්ට් එකක නෙමෙයි අපේ අය ඉන්නේ.එතනම අපේ අය දෙකට බෙදිලා ඒත් ඔය ගොඩෙන් වැඩියම ක්‍රියාකාරී බො.බ.සේ. පිරිස. ඒ නිසා ඒ අයට වැඩියෙන් ඇඟිල්ල දික් වෙනව. අන්තවාදී කියලා කියන අපේම පිරිස ඒ වෙනුවෙන් නිසි කරුණු දැක්වීමක් නිවැරදි විදියට කරන්නේ නෑ..ඒ කියන්නේ ඒ පිරිස නිශ්ක්‍රීයයි.එකම ජාතියෙන් පිරිසක් ඒ විදියට වෙනකොට අනික් ජාතියේ පිරිස් එහෙම නෑ ඒ අය දවසින් දවස ඒ ගොඩ වැඩි කරගෙන ජාතියක් විදියට නැඟී සිටීවි.
මේ විදියට ගියොත් දවසක් එයි මේ දේවල් බො.බ.සේ එකටත් මොකුත් කර ගන්න බැරි.
(එහෙම වෙන්න තියෙන නැඹුරුතාව අඩු කර ගන්න තමා මේ ගැන දැනුවත් කිරිම් දිගටම කරන් යන්නේ..)
එදාට තමා හරිම විදියට අපේ අයට ෂොට් එක අනික් පිලෙන් දුන්නොත් (නොදුන්නොත් අවුලක් නෑඒ ගැන මේ යන විදියට සහතිකයක් තියන්න බෑ.) වදින්නේ ලොවෙත් නැති වෙන්නම.
ඒකට බො.බ.සේ වට අන්තවාදී කියලා වගේම අර අතක් තියෙන මෙව්වා එක දාගෙන නොදාගෙන ඉන්න හැමෝම හේතුකාරි වෙනවා.
මේ වෙනකොට බො.බ.සේ එකෙන් කියල තියෙන දේවල් එකක් වත් හරි නෑ ගොතාපු බොරු අමු කෙබ්බ කියලා බො.බ.සේ ඇඟිල්ල දික් කරන කිසි කෙනෙක්ට නිවැරදිව කරුණු දක්වන්න පුලුවන් වෙලා නෑ.එහෙම උනා නම් බො.බ.සේ එකක් තියෙන්න බෑ.
බො.බ.සේ වැරදිනම් නිවැරදිව විචාරශීලීව විවෘතව පැහැදිලිව ඒ සම්බන්ධයෙන් අපේ අය කතා කරල (FB වලින් නෙමේ) ඔක්කොම එක ගොඩක් වෙන්න.එතකොට යම් කාලයක් යනකන් ඔය කියල සහජීවනය තියා ගන්න පුලුවන් වෙයි (2040 වෙනකන් වත්..) මේ චිදියට ගියොත්නම් 2020 ටත් කලින් ෂොට් එක වදී.



දිසානායක මහතා - 'දිවයින' පත්‍රයේ ශීර්ෂ පාඨය ගැන මම ඊයේ ප්‍රශ්න කළා. සිංහල මවුවරුන් හාරදහසක් වඳ සැත්කමට යොදාගෙන කියලා. ඔබතුමා කිව්වා පොලිසියෙන් විමසලා අද පිළිතුරක් දෙනවා කියලා.
කථානායක - මම අදත් පොලිසියට කතා කළා. රහස් පොලිසිය ඒ පිළිබඳව පරීක්‍ෂණයක් කරනවා.
අනුර දිසානායක මහතා - පරීක්‍ෂණය කරන්නේ වෛද්‍යවරයා ගැනද, පත්තරේ ගැනද?
කථානායක - සිද්ධිය ගැන.
අනුර දිසානායක මහතා - ඒ කියන්නේ එහෙම සිද්ධියක් තියෙනවද?
කථානායක - ඒක ගැන හොයාගෙන යනවා. ඉක්‌මනට වාර්තාවක් එවාවි මේ කතාව ඇත්තක්‌ද කියලා. පොලිසියට ඉඩදෙන්න පරීක්‍ෂණ කරන්න.
ඒ කියන්නේ එහෙම සිද්ධියක් තියෙනවද?
දැක්කේ නෑ වගේ යන්න ඕනේ
![]()

Yep.. දැන් ඉතින් දිගටම බලසේනාවේ රැස්වීම් වලට නානසාරගේ වචන වලින්ම අබසරණයි!!![]()

ඇයි බන් පරණ ත්‍රෙඩ් ගොඩ ගන්නෙ ? නාථ සර්ට පුකේ අරින්නද ?![]()
Yep.. දැන් ඉතින් දිගටම බලසේනාවේ රැස්වීම් වලට නානසාරගේ වචන වලින්ම අබසරණයි!!![]()