මාවල් ඩි සි පිස්සන්ට ෆ්‍රී කොමික්ස් Marvel DC free comics

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
phone eken aragena balanna vidiyak nadda bn ???
pdf nathuwa hode
browser eka haraha balanna puluwan. ehema naththam CBR reader ekak download karanna .cbr format eken thamayi godak comic books download karanne. Danata Android walata nam hondama ebook reader eka Moon+ Reader Pro version eka. Cracked version ekath ganna thiyenawa. mama godak poth kiyawanne eken
 
  • Like
Reactions: NK123

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    browser eka haraha balanna puluwan. ehema naththam CBR reader ekak download karanna .cbr format eken thamayi godak comic books download karanne. Danata Android walata nam hondama ebook reader eka Moon+ Reader Pro version eka. Cracked version ekath ganna thiyenawa. mama godak poth kiyawanne eken

    Thanks

    Rep+
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    අයන් මෑන් මුල්ම කොමික් බුක් එක කොහෙන්ද ගන්න පුළුවන්?
     
    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    වල් ටෝනි

    අම්මට හුටු අමරා පෙරේරා! ලවුලි සිරි ලන්කන්!

    dubfA8l.jpg

    අයන් මෑන් අන්කල් ලංකාවේ අයිතම වලටත් ඇහැ දාලා නේ බොල.
    TFS rep +
     
    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    අයන් මෑන් මුල්ම කොමික් බුක් එක කොහෙන්ද ගන්න පුළුවන්?
    ගෝල්ඩන් එජ් කොමික් එක ගැන ද උඹ ඔය කියන්නේ? ඉෂියු 1 එක රියල් පේපර් බැක් වර්ෂන් එකක් ගන්න නම් පුතේ සැහෙන මුදලක් උඹට වියදම් කරන්න වෙයි. ඔරිජිනල් ඉෂියු යන්නේ ලක්ෂ ගණන් වලට. හැබැයි ඔන්ලයින් වර්ෂන් එකක් නම් හොයා ගැන බැරි වෙන එකක්මත් නෑ. එත් ඔය #1 එව්වා නිකම් කපුටෝ ගූ හංගන් ඉන්නවා වගේ අයිතිකාරයෙක් පවා ලේසියෙන් එළියට දාන්නේ නෑ. බලමු
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    ගෝල්ඩන් එජ් කොමික් එක ගැන ද උඹ ඔය කියන්නේ? ඉෂියු 1 එක රියල් පේපර් බැක් වර්ෂන් එකක් ගන්න නම් පුතේ සැහෙන මුදලක් උඹට වියදම් කරන්න වෙයි. ඔරිජිනල් ඉෂියු යන්නේ ලක්ෂ ගණන් වලට. හැබැයි ඔන්ලයින් වර්ෂන් එකක් නම් හොයා ගැන බැරි වෙන එකක්මත් නෑ. එත් ඔය #1 එව්වා නිකම් කපුටෝ ගූ හංගන් ඉන්නවා වගේ අයිතිකාරයෙක් පවා ලේසියෙන් එළියට දාන්නේ නෑ. බලමු

    නෑ මචෝ මට ඕන අයන් මෑන් ඉස්සෙල්ලම ආමර් එක හදන තැන ඉඳන් තියෙන , අයන් මෑන් ඉස්සෙල්ලම අඳුන්වලා දෙන කතාව පටන් ගන්න කොමික් බුක් එක..
    ලිංක් එකක් තියෙනවනම් දියුකෝ

    Rep+
     
    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    නෑ මචෝ මට ඕන අයන් මෑන් ඉස්සෙල්ලම ආමර් එක හදන තැන ඉඳන් තියෙන , අයන් මෑන් ඉස්සෙල්ලම අඳුන්වලා දෙන කතාව පටන් ගන්න කොමික් බුක් එක..
    ලිංක් එකක් තියෙනවනම් දියුකෝ

    Rep+
    ආ ඉඳපන් හොයලා දෙන්නම්. readcomics එකේ ඔය සීන්ස් එක නෑ. පරණ වොලියුම් වල කතාවක්. චිත්‍ර එහෙම පට්ට පජතයි ඒ කාලේ. හැබැයි රෙට්‍රෝ ගතියක් තියේ, ඔය ආමර් එක හදන සීන්ස් එක සිනමැටික් යුනිවර්ස් ඒකෙ සීන්ස් එකක් හැබැයි. මට මාවල් කතා ගැන එච්චර දැනුමක් නෑ. මම DC පප්පෙක්. ජස්ටිස් ලීග් එක ගැන ඕනේ පුකක් අහපන් කියල දෙන්නම් අයන්නේ අල්ප දයන්න දක්වා'