ela welcomeComic nam kiyawanne na. eth thanks share karagaththata.
ela welcomeComic nam kiyawanne na. eth thanks share karagaththata.
browser eka haraha balanna puluwan. ehema naththam CBR reader ekak download karanna .cbr format eken thamayi godak comic books download karanne. Danata Android walata nam hondama ebook reader eka Moon+ Reader Pro version eka. Cracked version ekath ganna thiyenawa. mama godak poth kiyawanne ekenphone eken aragena balanna vidiyak nadda bn ???
pdf nathuwa hode
no problem machan rep givenela..
You must spread some Reputation around before giving it to Man_Sampath again.
browser eka haraha balanna puluwan. ehema naththam CBR reader ekak download karanna .cbr format eken thamayi godak comic books download karanne. Danata Android walata nam hondama ebook reader eka Moon+ Reader Pro version eka. Cracked version ekath ganna thiyenawa. mama godak poth kiyawanne eken
ගෝල්ඩන් එජ් කොමික් එක ගැන ද උඹ ඔය කියන්නේ? ඉෂියු 1 එක රියල් පේපර් බැක් වර්ෂන් එකක් ගන්න නම් පුතේ සැහෙන මුදලක් උඹට වියදම් කරන්න වෙයි. ඔරිජිනල් ඉෂියු යන්නේ ලක්ෂ ගණන් වලට. හැබැයි ඔන්ලයින් වර්ෂන් එකක් නම් හොයා ගැන බැරි වෙන එකක්මත් නෑ. එත් ඔය #1 එව්වා නිකම් කපුටෝ ගූ හංගන් ඉන්නවා වගේ අයිතිකාරයෙක් පවා ලේසියෙන් එළියට දාන්නේ නෑ. බලමුඅයන් මෑන් මුල්ම කොමික් බුක් එක කොහෙන්ද ගන්න පුළුවන්?
ගෝල්ඩන් එජ් කොමික් එක ගැන ද උඹ ඔය කියන්නේ? ඉෂියු 1 එක රියල් පේපර් බැක් වර්ෂන් එකක් ගන්න නම් පුතේ සැහෙන මුදලක් උඹට වියදම් කරන්න වෙයි. ඔරිජිනල් ඉෂියු යන්නේ ලක්ෂ ගණන් වලට. හැබැයි ඔන්ලයින් වර්ෂන් එකක් නම් හොයා ගැන බැරි වෙන එකක්මත් නෑ. එත් ඔය #1 එව්වා නිකම් කපුටෝ ගූ හංගන් ඉන්නවා වගේ අයිතිකාරයෙක් පවා ලේසියෙන් එළියට දාන්නේ නෑ. බලමු
ආ ඉඳපන් හොයලා දෙන්නම්. readcomics එකේ ඔය සීන්ස් එක නෑ. පරණ වොලියුම් වල කතාවක්. චිත්ර එහෙම පට්ට පජතයි ඒ කාලේ. හැබැයි රෙට්රෝ ගතියක් තියේ, ඔය ආමර් එක හදන සීන්ස් එක සිනමැටික් යුනිවර්ස් ඒකෙ සීන්ස් එකක් හැබැයි. මට මාවල් කතා ගැන එච්චර දැනුමක් නෑ. මම DC පප්පෙක්. ජස්ටිස් ලීග් එක ගැන ඕනේ පුකක් අහපන් කියල දෙන්නම් අයන්නේ අල්ප දයන්න දක්වා'නෑ මචෝ මට ඕන අයන් මෑන් ඉස්සෙල්ලම ආමර් එක හදන තැන ඉඳන් තියෙන , අයන් මෑන් ඉස්සෙල්ලම අඳුන්වලා දෙන කතාව පටන් ගන්න කොමික් බුක් එක..
ලිංක් එකක් තියෙනවනම් දියුකෝ
Rep+