suits hdala denna hodai Civil war ekedi kawa.. habei Batman laga tianawa okkoma superheroes disable kranna humanity ekata threat ekaknm ain karanna strategies. antimata animated series ekakdi Vandal Savage okkolama disable karanawa oya strategies use karalaBatman ta wada Iron Man supiri ban.
balapan u spider man & hulk dennatath suits hadala deela tiyenne. U uge team1 unge safety gana kalinma plan karala tiyenne
ඔව්ව ගැන රිවීව් එකක් දැක්කත් මල පනිනව.. මේ ටිකේ ස්පයිඩර්මෑන් ට්‍රේලර් බීශනේ පෝස්ට් දකිද්දි එහෙම ඕන්නෑ ඉතින්.. රියලිටි එක එපා වෙලා තියෙන්නෙ ෆිල්ම් එකක් බලන්න හිතෙන්නෙ නැති තරමට