පොඩි අවුලකට තියෙන්නෙ mcu එකත් එක්ක උඹලට මොනවද compare කරන්න තියෙන්නෙ කියල මාවල් පෑන්ටියෙක් ආහුවම, ආහ් අපිට නෝලන් ගේ ට්‍රිලොජි එක තියෙනවා කියන එක එච්චර ගැලපෙන උත්තරයක් නෙමෙයි. මොකද නෝලන්ගේ ට්‍රිලොජි එකයි ටොඩ් පිලිප් ගේ ජෝකර් එකයි dceu එකත් එක්ක සම්බන්ධයක් නෑනේ. මට නම් dceu එකේ ටිකක් හරි හොද ෆිල්ම් එකකට කියල තිබුනේ Mos එක විතරයි. ඒක හොද superhero origin ෆිල්ම් එකක්. WB exec ලා එක්ක මේ වැඩේ කරන්ම අමාරුයි. Dceu එක ගොඩ ගන්න නම්, ඩිස්නි කරා වගේ, dc කොමික් වලට wb ලා වෙනම studio එකක් දෙන්න ඕන, dc කොමික් ගැන හොද idea එකක් තියෙන producer කෙනෙක් ඒ studio එකේ හෙඩ් කරලා.