මාව ඉන්ටර්විව් කරපු කෙල්ල

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,204
    34,820
    113
    උඹ වගේ ඉවසීමක් නැති එවුන් නිසා තමයි මේ රටට මෙච්චර කෙලවිලා තියෙන්නේ. උන් උන්ගේ නීති රෙගුලාසි ටික කිව්වා. කැමති අකමැති වෙන එක උඹේ වැඩක්. එහෙමයි කියලා උන්ව පහත් කරලා කතා කරන්න උඹ කවුද
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,815
    113
    එලකිරි හන්දිය
    මුලින්ම මේක කියපන්කෝ..

    උඹ නුවර පැත්තේ එකෙක් ද ? පරම්පරාවේ ඩිග්‍රියක් තියෙන පළවෙනිම එකා උඹ ද ?

    අර උඩ එකෙක් කියලා තියෙන විදිහට උන් උබව බලෙන් ජොබ් එකට ගන්නේ නෑනේ. උබ කැමති නෑ කියලා කෙලින්ම කියලා වැඩේ ඉවර කරඝන්. ඕකෙන් වෙන්නේ අනිත් එකෙක්ටවත් චාන්ස් එකක් නැති වෙන එක. අනික උබට ප්‍රොෆෙශනල් කොලිෆිකේශන් නැති නිසා ඔහොම කම්පනි එක්ක ආර්ගියු කරන්න යන්න එපා. මොකද හැම කම්පනි එකම ඉන්ටර්න්ලා ගන්නේ නෑ. ගන්න එකකට ජොයින් වෙලා පස්සේ වෙන එකකට පැනපන්. (නිකන් පඩ ශෝ එක දෙන්න එපා.)
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,935
    2,073
    113
    මේකනම් ලකේ පන්කවම තමයි බන්. මම පේරා එකෙක්. අපේ ඩිග්රි එක සම්පුර්ණ කරන්න හැම කෙනෙක්ටම ඉන්ටර්න්ෂිප් එක අනිවාර්ය කරලා. මාව අද ඉන්ටව් කරා කොළඹ නවම් මාවතේ තියන Software Company එකකින්. උන් ඔන්ලයින් කරේ Microsoft Team එකෙන් . එකේ interview කරපු කෙල්ල කියනවා මට හය මාසෙක ඉන්ටර්න් කාලය සම්පුර්න කරනකන් මාසෙකට දෙන්නේ Traveling expenses cover වෙන්න රුපියල් 10,000 ලු මාසෙකට. තව උදේ සහ දවල් කෑම නොමිලයේ දෙනවලු. ( අනේ උන්ගෙන් කන්න අපි හිගන්නොද බන් )

    ඉන් පස්සේ හය මාසයක් ඉවර උනාට පස්සේ අනිවාර්යයෙන්ම අවුරුදු දෙකක් උන්ගේ company එකේ වැඩ කරන්න ඕනෙලු. පඩිය දෙන්නේ පළමු අවුරුද්දේ 75000 ලු . දෙවන අවුරුද්දේ ලක්ෂයක් ලු. බලපන් ලංකාවේ කොම්පැනි මිනිස්සුන් ගේ බුද්දිය හොරා ගන්න හැටි සොච්චන් මුදලට . මම පේරා යුනි එකෙන්. මම කිව ඔයගොල්ලෝ දෙන සොච්චන් මුදල ගන්න පේරා කොල්ලෝ කෙල්ලෝ සුදානම් නැහැ කියල. කොටින්ම අපිට මොලේ අමාරුවක් නැහැ . මට උසස් පෙළ Maths වලින් A 3 තියන එක්කෙනෙක්. මම ඒකිට කනේ ඇඟිලි ගහගන්න දෙකක් කියල ඔන්ලයින් මිටින් එක කැන්සල් කළා.

    මට අඩුම 60 ක් වත් දෙන්නේ නැත්නම් මම ඉන්ටර්න් කරන්න යන්න නැහැ . එත් පොඩි බයක් තියනවා. මම උන්ට තොපිල සක්කිලි කියල බැන්න . උන් පස්සේ ඊමේල් එකක් එවල තිබ්බ ඔබට අප වෙතින් සිත් තැවුලක් සිදුවුයේ නම් සමාවන්න කියල. නමුත් ඔබව අපගේ නෙට්වර්ක් එකේ Blacklist කරනවා කියා. මම අසභ්‍ය වචන භාවිතා කරපු නිසා ලු. අනේ හුකේ

    අඩෝ මොකක්ද බන් Blacklist කරනවා කියන්නේ ජොබ් වලට. එහෙම උනොත් මට වෙන ජොබ් එකකට කවදාවත් යන්න බැරි වෙන්න Blacklist කරයි ද බන්. පොඩි බයක් තියනවා

    මේක මම දැකපු දෙයක්. ලංකාවෙ කැම්පස් යන එවුන්ගෙ තියෙන ඔළුව තමයි. මම ජොබ් එකක ලින්ක් එකක් යැව්වහම සමහර කොල්ලෝ එලිවෙනකම් දානවා. ඒත් මුංට අපි දාලම දෙන්නම ඕනෙ.. අවු දෙකක experiance නැත්තම් කිසිම ජොබ් එකක් ගන්න බෑ. ඔය අවු දෙකට උබල කොහම හරි කට්ට කන්න ඕනෙ 27 විතර වෙනකම්.

    මම මේකෙ screenshot එකක් අරන් තියාගත්තා presentation එකකට !!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    උබ කැමති නැත්නම් කැමති නැහැ කියපන් බන් බැන ගන්න යන්න එපා උබත් නිකන් මේකේ ඉන්න @siri_ayya වගේ නේ🤣
     
    • Like
    Reactions: Psiko

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,815
    113
    එලකිරි හන්දිය
    ඉන්ටර්න් කාලෙ පඩිය 10ක් දෙනවා කිව්ව එක අවුල් දැන් හරිහමන් හැම එකකම වගේ 20/25+ වත් දෙනවා. අපි කරපු කාලෙත් 15ක් දුන්නා. අනික ඉන්ටර්න් කම්ප්ලීට් කරලා අවුරුදු 2ක් උන්ගෙ එකේ හිගන පඩියකට ඉන්න ඇග්‍රීමන්ට් ගහන්න ?? අනේ හුකේ තමා උබ කරපු වැඩේ සුපිරි වේස බැල්ලිට ගූ යන්න ඇති බැනුම් අහලා. දාන් ආය එකෙක්ට ඔහොම කියන්න යනකොට ඕකම මතක් වෙයි 🤣 ඕකුන්ගෙ බ්ලැක් ලිස්ට් නං ගනන් ගන්න එපා ඕකුන්ට කරන්න පුලුවන් පකක් නෑ. හැබැයි තොපි සක්කිලි කිය කිය අඩුකුලේ මුඩුක්කු සිංහලයෙක් වගේ කෑගහන්නැතුව කඩ්ඩෙන්ම පදේ අමතලා දැම්මනං තවත් මරු 😁. හැබැයි පුතේ උබත් ඒලෙවල් රිසාල්ට් එකයි පේරා ඉන්ජිනියරිං එකටයි හිතාගෙන අලි ඔලුවෙන් ඉන්නෙ කියලත් පේනවා 🤣 intern 60+ දෙන කම්පැනි ටිකක් තියනවා නැත්තෙ නෑ. හරි ඒකකටත් උබ සිලෙක්ට් උනා කියමුකො ඒත් වැඩ කරන්න එද්දි උබේ ඒලෙවල් රිසාල්ට් එකයි කැම්පස් එකයි ඩිග්‍රී එකෙයි ලොකු ලයින් පැත්තක තියලා වරෙන්. Industry එකට ඇවිල්ලා අවුරුදු 2කට වගේ පස්සෙ උබේ ඒලෙවල් රිසාල්ට් එකවත් කැම්පස් එකවත් ක්ලාස් එක වත් බල්ලෙක්වත් පඩේකටවත් ගනන් ගන්නෙ නෑ. උබේ ටැලන්ට් එක ස්කිල් වලට විතරයි තැනක් හම්බෙන්නෙ.
    මේක සිරා.. !

    කැම්පස් එකෙන් කරන ඒවයින් 10%ක්වත් ඉන්ඩස්ට්‍රියල් යූස් වෙන්නේ නෑ. තියරි වලින් විතරක් ඉන්ඩස්ට්‍රියලි සර්වයිවල් වෙන්න බෑ. අලි ඔලුවෙන් ඉන්න එපා ඩිග්‍රිය නිසා
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    ඔය campus එකේ එවුන් ලොකු සීන් දාන එක නං පෙන්න බෑ. මුං හිතන් ඉන්නෙ campus එක ඇතුලෙ වගේ එලියෙත් රගන්න. උබමයි වැඩේ කාගෙන තියෙන්නෙ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    Rs.10,000 ක් දීලත් මදිද දරුවනේ උබලට. හසන්ත, ඒ කාලේ අපේ සීයා පලවෙනි ජොබ් එකට ගිහින් තියෙන්නෙ මාසෙට සත 75 පඩියට. අන්න එහෙමයි අපේ මුතුන් මිත්තෝ රැකියාව කලේ. ඒකට දැන් හැදෙන පරම්පරාව. :baffled:

    - පේරාදෙනියේ අත්තනායක
     
    Last edited:

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,815
    113
    එලකිරි හන්දිය
    බනින්නේ නැතුව අර ගැනිට පයිය පෙන්නන තිබ්බේ..
    අර කෙල්ල ගවුම උස්සලා ඉවර වෙලා කියයි ඔය පෛයෙන් මේ හිලට දාලා කිති කවන්න එපා මල්ලි කියලා
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    උන්ගේ conditions නම් ගොඩක් අවුල් තමා ඒත් උඹ කැමති නැත්තන් එපා කියලා එතනින් ඉවර කරන්න තිබ්බේ. අනික තමා උඹ පේරා නෙවෙයි MIT, Oxford ඉඳන් ආවත් වැඩ කරන්න ගත්තම එක අදාල වෙන්නේ නෑ.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මේකනම් ලකේ පන්කවම තමයි බන්. මම පේරා එකෙක්. අපේ ඩිග්රි එක සම්පුර්ණ කරන්න හැම කෙනෙක්ටම ඉන්ටර්න්ෂිප් එක අනිවාර්ය කරලා. මාව අද ඉන්ටව් කරා කොළඹ නවම් මාවතේ තියන Software Company එකකින්. උන් ඔන්ලයින් කරේ Microsoft Team එකෙන් . එකේ interview කරපු කෙල්ල කියනවා මට හය මාසෙක ඉන්ටර්න් කාලය සම්පුර්න කරනකන් මාසෙකට දෙන්නේ Traveling expenses cover වෙන්න රුපියල් 10,000 ලු මාසෙකට. තව උදේ සහ දවල් කෑම නොමිලයේ දෙනවලු. ( අනේ උන්ගෙන් කන්න අපි හිගන්නොද බන් )

    ඉන් පස්සේ හය මාසයක් ඉවර උනාට පස්සේ අනිවාර්යයෙන්ම අවුරුදු දෙකක් උන්ගේ company එකේ වැඩ කරන්න ඕනෙලු. පඩිය දෙන්නේ පළමු අවුරුද්දේ 75000 ලු . දෙවන අවුරුද්දේ ලක්ෂයක් ලු. බලපන් ලංකාවේ කොම්පැනි මිනිස්සුන් ගේ බුද්දිය හොරා ගන්න හැටි සොච්චන් මුදලට . මම පේරා යුනි එකෙන්. මම කිව ඔයගොල්ලෝ දෙන සොච්චන් මුදල ගන්න පේරා කොල්ලෝ කෙල්ලෝ සුදානම් නැහැ කියල. කොටින්ම අපිට මොලේ අමාරුවක් නැහැ . මට උසස් පෙළ Maths වලින් A 3 තියන එක්කෙනෙක්. මම ඒකිට කනේ ඇඟිලි ගහගන්න දෙකක් කියල ඔන්ලයින් මිටින් එක කැන්සල් කළා.

    මට අඩුම 60 ක් වත් දෙන්නේ නැත්නම් මම ඉන්ටර්න් කරන්න යන්න නැහැ . එත් පොඩි බයක් තියනවා. මම උන්ට තොපිල සක්කිලි කියල බැන්න . උන් පස්සේ ඊමේල් එකක් එවල තිබ්බ ඔබට අප වෙතින් සිත් තැවුලක් සිදුවුයේ නම් සමාවන්න කියල. නමුත් ඔබව අපගේ නෙට්වර්ක් එකේ Blacklist කරනවා කියා. මම අසභ්‍ය වචන භාවිතා කරපු නිසා ලු. අනේ හුකේ

    අඩෝ මොකක්ද බන් Blacklist කරනවා කියන්නේ ජොබ් වලට. එහෙම උනොත් මට වෙන ජොබ් එකකට කවදාවත් යන්න බැරි වෙන්න Blacklist කරයි ද බන්. පොඩි බයක් තියනවා
    ekko uba ohoma karapu eka hodai bn Private apita patta chance eka
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,161
    1,311
    113
    ගම්පහ
    සෙට් වෙන්නෙ නැත්තං එහෙම කියල අයින් වෙන්නෙ නැතුව මොන එකකටද ඔහොම බයින්න ගියෙ. කැම්පස් එකටත් එක්කමනෙ අව්ල. Maths A3 අරන් පෙරා ඩිග්‍රිය කරනව කියල ඔච්චර ඔලුවෙන් ඉන්න එපා ඉතින්. ඔහොම උන් කීයක් ඉන්නවද ලංකාවෙ.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔක මෙහෙමයි බං. දෙපැත්තක් තියනව. ඉස්සෙල්ල උබ පේර කියන ලොකුකම බිමින් තියපන්. උබ පේර නෙවෙයි අලිපේර උනත් උබ ෆ්‍රෙශර් එකෙක්, උබට කම්පල්සරි ඉන්ටර්න් එකක් තියේ නම් කරන්න වෙනව. අදුරන තැනක් සෙට් කරගන්න බලපන්. අනිත් පැත්තට ලංකාවෙ පඩි ගෙවන්නෙ වහල්ලු ගානට. ෆ්‍රෙශර් එකෙක් උනත් ඌ කාල ඇදල බස් එකේ යන්න හරි සල්ලි ගෙවන්න ඕන හිගන පඩි නොගෙව. ලංකාවෙ ඒ අතින් අමුම සක්කිලි කම්පැනි තියෙන්නෙ. පොඩි ඒව නෙවෙයි ලොකු ඒවත්. උබ අයන්වන් හුත්තෙද ගියෙ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේකනම් ලකේ පන්කවම තමයි බන්. මම පේරා එකෙක්. අපේ ඩිග්රි එක සම්පුර්ණ කරන්න හැම කෙනෙක්ටම ඉන්ටර්න්ෂිප් එක අනිවාර්ය කරලා. මාව අද ඉන්ටව් කරා කොළඹ නවම් මාවතේ තියන Software Company එකකින්. උන් ඔන්ලයින් කරේ Microsoft Team එකෙන් . එකේ interview කරපු කෙල්ල කියනවා මට හය මාසෙක ඉන්ටර්න් කාලය සම්පුර්න කරනකන් මාසෙකට දෙන්නේ Traveling expenses cover වෙන්න රුපියල් 10,000 ලු මාසෙකට. තව උදේ සහ දවල් කෑම නොමිලයේ දෙනවලු. ( අනේ උන්ගෙන් කන්න අපි හිගන්නොද බන් )

    ඉන් පස්සේ හය මාසයක් ඉවර උනාට පස්සේ අනිවාර්යයෙන්ම අවුරුදු දෙකක් උන්ගේ company එකේ වැඩ කරන්න ඕනෙලු. පඩිය දෙන්නේ පළමු අවුරුද්දේ 75000 ලු . දෙවන අවුරුද්දේ ලක්ෂයක් ලු. බලපන් ලංකාවේ කොම්පැනි මිනිස්සුන් ගේ බුද්දිය හොරා ගන්න හැටි සොච්චන් මුදලට . මම පේරා යුනි එකෙන්. මම කිව ඔයගොල්ලෝ දෙන සොච්චන් මුදල ගන්න පේරා කොල්ලෝ කෙල්ලෝ සුදානම් නැහැ කියල. කොටින්ම අපිට මොලේ අමාරුවක් නැහැ . මට උසස් පෙළ Maths වලින් A 3 තියන එක්කෙනෙක්. මම ඒකිට කනේ ඇඟිලි ගහගන්න දෙකක් කියල ඔන්ලයින් මිටින් එක කැන්සල් කළා.

    මට අඩුම 60 ක් වත් දෙන්නේ නැත්නම් මම ඉන්ටර්න් කරන්න යන්න නැහැ . එත් පොඩි බයක් තියනවා. මම උන්ට තොපිල සක්කිලි කියල බැන්න . උන් පස්සේ ඊමේල් එකක් එවල තිබ්බ ඔබට අප වෙතින් සිත් තැවුලක් සිදුවුයේ නම් සමාවන්න කියල. නමුත් ඔබව අපගේ නෙට්වර්ක් එකේ Blacklist කරනවා කියා. මම අසභ්‍ය වචන භාවිතා කරපු නිසා ලු. අනේ හුකේ

    අඩෝ මොකක්ද බන් Blacklist කරනවා කියන්නේ ජොබ් වලට. එහෙම උනොත් මට වෙන ජොබ් එකකට කවදාවත් යන්න බැරි වෙන්න Blacklist කරයි ද බන්. පොඩි බයක් තියනවා

    අනේ උබලගේ බුද්ධිය 🖕
    Copilot දාලා කරගන්නවා යකෝ
    රිලව් ට්‍රේන් කරලා උනත් දැන් සොෆ්ට්වෙයා හදාගන්න පුළුවන් 😏
    ඉස්සරහට තොපිලව වැඩක්ම නෑ
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,161
    1,311
    113
    ගම්පහ
    මේක මම දැකපු දෙයක්. ලංකාවෙ කැම්පස් යන එවුන්ගෙ තියෙන ඔළුව තමයි. මම ජොබ් එකක ලින්ක් එකක් යැව්වහම සමහර කොල්ලෝ එලිවෙනකම් දානවා. ඒත් මුංට අපි දාලම දෙන්නම ඕනෙ.. අවු දෙකක experiance නැත්තම් කිසිම ජොබ් එකක් ගන්න බෑ. ඔය අවු දෙකට උබල කොහම හරි කට්ට කන්න ඕනෙ 27 විතර වෙනකම්.

    මම මේකෙ screenshot එකක් අරන් තියාගත්තා presentation එකකට !!
    මේක සිරා.. !

    කැම්පස් එකෙන් කරන ඒවයින් 10%ක්වත් ඉන්ඩස්ට්‍රියල් යූස් වෙන්නේ නෑ. තියරි වලින් විතරක් ඉන්ඩස්ට්‍රියලි සර්වයිවල් වෙන්න බෑ. අලි ඔලුවෙන් ඉන්න එපා ඩිග්‍රිය නිසා
    ඔය campus එකේ එවුන් ලොකු සීන් දාන එක නං පෙන්න බෑ. මුං හිතන් ඉන්නෙ campus එක ඇතුලෙ වගේ එලියෙත් රගන්න. උබමයි වැඩේ කාගෙන තියෙන්නෙ
    ඕක කැම්පස් වලින්ම උන්ගෙ ඔලුවට දාන එකක්ද නැත්තං උන්ම හදාගන්න එකක්ද? 🤥