ඉන්ටර්න් කාලෙ පඩිය 10ක් දෙනවා කිව්ව එක අවුල් දැන් හරිහමන් හැම එකකම වගේ 20/25+ වත් දෙනවා. අපි කරපු කාලෙත් 15ක් දුන්නා. අනික ඉන්ටර්න් කම්ප්ලීට් කරලා අවුරුදු 2ක් උන්ගෙ එකේ හිගන පඩියකට ඉන්න ඇග්රීමන්ට් ගහන්න ?? අනේ හුකේ තමා උබ කරපු වැඩේ සුපිරි වේස බැල්ලිට ගූ යන්න ඇති බැනුම් අහලා. දාන් ආය එකෙක්ට ඔහොම කියන්න යනකොට ඕකම මතක් වෙයි

ඕකුන්ගෙ බ්ලැක් ලිස්ට් නං ගනන් ගන්න එපා ඕකුන්ට කරන්න පුලුවන් පකක් නෑ. හැබැයි තොපි සක්කිලි කිය කිය අඩුකුලේ මුඩුක්කු සිංහලයෙක් වගේ කෑගහන්නැතුව කඩ්ඩෙන්ම පදේ අමතලා දැම්මනං තවත් මරු

. හැබැයි පුතේ උබත් ඒලෙවල් රිසාල්ට් එකයි පේරා ඉන්ජිනියරිං එකටයි හිතාගෙන අලි ඔලුවෙන් ඉන්නෙ කියලත් පේනවා

intern 60+ දෙන කම්පැනි ටිකක් තියනවා නැත්තෙ නෑ. හරි ඒකකටත් උබ සිලෙක්ට් උනා කියමුකො ඒත් වැඩ කරන්න එද්දි උබේ ඒලෙවල් රිසාල්ට් එකයි කැම්පස් එකයි ඩිග්රී එකෙයි ලොකු ලයින් පැත්තක තියලා වරෙන්. Industry එකට ඇවිල්ලා අවුරුදු 2කට වගේ පස්සෙ උබේ ඒලෙවල් රිසාල්ට් එකවත් කැම්පස් එකවත් ක්ලාස් එක වත් බල්ලෙක්වත් පඩේකටවත් ගනන් ගන්නෙ නෑ. උබේ ටැලන්ට් එක ස්කිල් වලට විතරයි තැනක් හම්බෙන්නෙ.