මාව ඉන්ටර්විව් කරපු කෙල්ල

shenat

Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    මේ මුගේ පච පෝස්ට් එකක් බන්.. කවුද බන් දෑන් ඔය ගණන් වලට රස්සා වලට යන්නේ? රුපියල් 10000 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: . පිස්සුනේ බන්. මීට අවුරුදු 25 කට විතර කලින් සමහර විට ඔය ගාණට අවුට් වෙච්ච ගමන් ඉන්ජෝ ගන්න ඈති

    අනික මේකේ සමහර එවුන් දාලා තිබ්බා මුලින් දෙන ගාණට යන්න ඕනේ කියලා.. පක තමා. එහෙම සීන් එකක් නෑ තමන්ට වටින ගාණ ඉල්ලන්න ඕනේ..

    බොරු තමා බන්: මට පේන්නෙ මේ අර අන්තරේ කියල අකවුන්ට් එක හදන් හිටපු එකාමද කොහෙද. මූට ඕන ගවන්මන්ට් යුනි කියල මොකක් හරි දාල උන් මෙහෙමයි කියල බන්නවන්න. 😂😂😂
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    මේකනම් ලකේ පන්කවම තමයි බන්. මම පේරා එකෙක්. අපේ ඩිග්රි එක සම්පුර්ණ කරන්න හැම කෙනෙක්ටම ඉන්ටර්න්ෂිප් එක අනිවාර්ය කරලා. මාව අද ඉන්ටව් කරා කොළඹ නවම් මාවතේ තියන Software Company එකකින්. උන් ඔන්ලයින් කරේ Microsoft Team එකෙන් . එකේ interview කරපු කෙල්ල කියනවා මට හය මාසෙක ඉන්ටර්න් කාලය සම්පුර්න කරනකන් මාසෙකට දෙන්නේ Traveling expenses cover වෙන්න රුපියල් 10,000 ලු මාසෙකට. තව උදේ සහ දවල් කෑම නොමිලයේ දෙනවලු. ( අනේ උන්ගෙන් කන්න අපි හිගන්නොද බන් )

    ඉන් පස්සේ හය මාසයක් ඉවර උනාට පස්සේ අනිවාර්යයෙන්ම අවුරුදු දෙකක් උන්ගේ company එකේ වැඩ කරන්න ඕනෙලු. පඩිය දෙන්නේ පළමු අවුරුද්දේ 75000 ලු . දෙවන අවුරුද්දේ ලක්ෂයක් ලු. බලපන් ලංකාවේ කොම්පැනි මිනිස්සුන් ගේ බුද්දිය හොරා ගන්න හැටි සොච්චන් මුදලට . මම පේරා යුනි එකෙන්. මම කිව ඔයගොල්ලෝ දෙන සොච්චන් මුදල ගන්න පේරා කොල්ලෝ කෙල්ලෝ සුදානම් නැහැ කියල. කොටින්ම අපිට මොලේ අමාරුවක් නැහැ . මට උසස් පෙළ Maths වලින් A 3 තියන එක්කෙනෙක්. මම ඒකිට කනේ ඇඟිලි ගහගන්න දෙකක් කියල ඔන්ලයින් මිටින් එක කැන්සල් කළා.

    මට අඩුම 60 ක් වත් දෙන්නේ නැත්නම් මම ඉන්ටර්න් කරන්න යන්න නැහැ . එත් පොඩි බයක් තියනවා. මම උන්ට තොපිල සක්කිලි කියල බැන්න . උන් පස්සේ ඊමේල් එකක් එවල තිබ්බ ඔබට අප වෙතින් සිත් තැවුලක් සිදුවුයේ නම් සමාවන්න කියල. නමුත් ඔබව අපගේ නෙට්වර්ක් එකේ Blacklist කරනවා කියා. මම අසභ්‍ය වචන භාවිතා කරපු නිසා ලු. අනේ හුකේ

    අඩෝ මොකක්ද බන් Blacklist කරනවා කියන්නේ ජොබ් වලට. එහෙම උනොත් මට වෙන ජොබ් එකකට කවදාවත් යන්න බැරි වෙන්න Blacklist කරයි ද බන්. පොඩි බයක් තියනවා
    pissu huthek uba. tho A3 gatha kiyala company walata pukada. tho hithuwada internal ganna laksha ganan salary denawa kiyala. thopilage mahanthatha kama nisa thama private company walin thopilata jobs denna kamathi nathe. gon pakaya. company ekaka rules thiyanawa tho ewata agree wenne nathan baha kiyapan. thoge thiyana ali puka unata danne nathuwa. puka kasa gana niyapotha naha eunata oluwa idimila nam thiyanawa. ponnaya. anika lotha pakaya software company wali 10000 denawa kiwe kiyala boru dana epa hutho.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ow ube ammata hukala apu ekaa thama me loku wela IT karala thiyanne :yes:
    උඹේ අම්මගෙන් අහල බලපන් ඒකිට වැඩියෙන්ම ආතල් දුන්නෙ මමද නැත්තන් උඹේ පොන්න තාත්තද කියලා 🤭
     
    funny cook lanka

    Junior member
  • Sep 18, 2021
    61
    17
    8
    මේකනම් ලකේ පන්කවම තමයි බන්. මම පේරා එකෙක්. අපේ ඩිග්රි එක සම්පුර්ණ කරන්න හැම කෙනෙක්ටම ඉන්ටර්න්ෂිප් එක අනිවාර්ය කරලා. මාව අද ඉන්ටව් කරා කොළඹ නවම් මාවතේ තියන Software Company එකකින්. උන් ඔන්ලයින් කරේ Microsoft Team එකෙන් . එකේ interview කරපු කෙල්ල කියනවා මට හය මාසෙක ඉන්ටර්න් කාලය සම්පුර්න කරනකන් මාසෙකට දෙන්නේ Traveling expenses cover වෙන්න රුපියල් 10,000 ලු මාසෙකට. තව උදේ සහ දවල් කෑම නොමිලයේ දෙනවලු. ( අනේ උන්ගෙන් කන්න අපි හිගන්නොද බන් )

    ඉන් පස්සේ හය මාසයක් ඉවර උනාට පස්සේ අනිවාර්යයෙන්ම අවුරුදු දෙකක් උන්ගේ company එකේ වැඩ කරන්න ඕනෙලු. පඩිය දෙන්නේ පළමු අවුරුද්දේ 75000 ලු . දෙවන අවුරුද්දේ ලක්ෂයක් ලු. බලපන් ලංකාවේ කොම්පැනි මිනිස්සුන් ගේ බුද්දිය හොරා ගන්න හැටි සොච්චන් මුදලට . මම පේරා යුනි එකෙන්. මම කිව ඔයගොල්ලෝ දෙන සොච්චන් මුදල ගන්න පේරා කොල්ලෝ කෙල්ලෝ සුදානම් නැහැ කියල. කොටින්ම අපිට මොලේ අමාරුවක් නැහැ . මට උසස් පෙළ Maths වලින් A 3 තියන එක්කෙනෙක්. මම ඒකිට කනේ ඇඟිලි ගහගන්න දෙකක් කියල ඔන්ලයින් මිටින් එක කැන්සල් කළා.

    මට අඩුම 60 ක් වත් දෙන්නේ නැත්නම් මම ඉන්ටර්න් කරන්න යන්න නැහැ . එත් පොඩි බයක් තියනවා. මම උන්ට තොපිල සක්කිලි කියල බැන්න . උන් පස්සේ ඊමේල් එකක් එවල තිබ්බ ඔබට අප වෙතින් සිත් තැවුලක් සිදුවුයේ නම් සමාවන්න කියල. නමුත් ඔබව අපගේ නෙට්වර්ක් එකේ Blacklist කරනවා කියා. මම අසභ්‍ය වචන භාවිතා කරපු නිසා ලු. අනේ හුකේ

    අඩෝ මොකක්ද බන් Blacklist කරනවා කියන්නේ ජොබ් වලට. එහෙම උනොත් මට වෙන ජොබ් එකකට කවදාවත් යන්න බැරි වෙන්න Blacklist කරයි ද බන්. පොඩි බයක් තියනවා
    FiltersFilters
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මැත්ස් A3 නම් engineering වෙන්න ඇතිනෙ... internship අනිවාර්‍ය කරේ ලඟදිද යකෝ.... අතල් එකක්ද ගන්නෙ උබ....
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,905
    6,780
    113
    39
    Galle
    ඉන්ටර්න් කාලෙ පඩිය 10ක් දෙනවා කිව්ව එක අවුල් දැන් හරිහමන් හැම එකකම වගේ 20/25+ වත් දෙනවා. අපි කරපු කාලෙත් 15ක් දුන්නා. අනික ඉන්ටර්න් කම්ප්ලීට් කරලා අවුරුදු 2ක් උන්ගෙ එකේ හිගන පඩියකට ඉන්න ඇග්‍රීමන්ට් ගහන්න ?? අනේ හුකේ තමා උබ කරපු වැඩේ සුපිරි වේස බැල්ලිට ගූ යන්න ඇති බැනුම් අහලා. දාන් ආය එකෙක්ට ඔහොම කියන්න යනකොට ඕකම මතක් වෙයි 🤣 ඕකුන්ගෙ බ්ලැක් ලිස්ට් නං ගනන් ගන්න එපා ඕකුන්ට කරන්න පුලුවන් පකක් නෑ. හැබැයි තොපි සක්කිලි කිය කිය අඩුකුලේ මුඩුක්කු සිංහලයෙක් වගේ කෑගහන්නැතුව කඩ්ඩෙන්ම පදේ අමතලා දැම්මනං තවත් මරු 😁. හැබැයි පුතේ උබත් ඒලෙවල් රිසාල්ට් එකයි පේරා ඉන්ජිනියරිං එකටයි හිතාගෙන අලි ඔලුවෙන් ඉන්නෙ කියලත් පේනවා 🤣 intern 60+ දෙන කම්පැනි ටිකක් තියනවා නැත්තෙ නෑ. හරි ඒකකටත් උබ සිලෙක්ට් උනා කියමුකො ඒත් වැඩ කරන්න එද්දි උබේ ඒලෙවල් රිසාල්ට් එකයි කැම්පස් එකයි ඩිග්‍රී එකෙයි ලොකු ලයින් පැත්තක තියලා වරෙන්. Industry එකට ඇවිල්ලා අවුරුදු 2කට වගේ පස්සෙ උබේ ඒලෙවල් රිසාල්ට් එකවත් කැම්පස් එකවත් ක්ලාස් එක වත් බල්ලෙක්වත් පඩේකටවත් ගනන් ගන්නෙ නෑ. උබේ ටැලන්ට් එක ස්කිල් වලට විතරයි තැනක් හම්බෙන්නෙ.
    API intern kala kaale ude milk tea ekayi hawasa milk tea ekayi witharayi padiyak widiyata labune :(
     
    • Wow
    Reactions: Mr Bones

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    මේකනම් ලකේ පන්කවම තමයි බන්. මම පේරා එකෙක්. අපේ ඩිග්රි එක සම්පුර්ණ කරන්න හැම කෙනෙක්ටම ඉන්ටර්න්ෂිප් එක අනිවාර්ය කරලා. මාව අද ඉන්ටව් කරා කොළඹ නවම් මාවතේ තියන Software Company එකකින්. උන් ඔන්ලයින් කරේ Microsoft Team එකෙන් . එකේ interview කරපු කෙල්ල කියනවා මට හය මාසෙක ඉන්ටර්න් කාලය සම්පුර්න කරනකන් මාසෙකට දෙන්නේ Traveling expenses cover වෙන්න රුපියල් 10,000 ලු මාසෙකට. තව උදේ සහ දවල් කෑම නොමිලයේ දෙනවලු. ( අනේ උන්ගෙන් කන්න අපි හිගන්නොද බන් )

    ඉන් පස්සේ හය මාසයක් ඉවර උනාට පස්සේ අනිවාර්යයෙන්ම අවුරුදු දෙකක් උන්ගේ company එකේ වැඩ කරන්න ඕනෙලු. පඩිය දෙන්නේ පළමු අවුරුද්දේ 75000 ලු . දෙවන අවුරුද්දේ ලක්ෂයක් ලු. බලපන් ලංකාවේ කොම්පැනි මිනිස්සුන් ගේ බුද්දිය හොරා ගන්න හැටි සොච්චන් මුදලට . මම පේරා යුනි එකෙන්. මම කිව ඔයගොල්ලෝ දෙන සොච්චන් මුදල ගන්න පේරා කොල්ලෝ කෙල්ලෝ සුදානම් නැහැ කියල. කොටින්ම අපිට මොලේ අමාරුවක් නැහැ . මට උසස් පෙළ Maths වලින් A 3 තියන එක්කෙනෙක්. මම ඒකිට කනේ ඇඟිලි ගහගන්න දෙකක් කියල ඔන්ලයින් මිටින් එක කැන්සල් කළා.

    මට අඩුම 60 ක් වත් දෙන්නේ නැත්නම් මම ඉන්ටර්න් කරන්න යන්න නැහැ . එත් පොඩි බයක් තියනවා. මම උන්ට තොපිල සක්කිලි කියල බැන්න . උන් පස්සේ ඊමේල් එකක් එවල තිබ්බ ඔබට අප වෙතින් සිත් තැවුලක් සිදුවුයේ නම් සමාවන්න කියල. නමුත් ඔබව අපගේ නෙට්වර්ක් එකේ Blacklist කරනවා කියා. මම අසභ්‍ය වචන භාවිතා කරපු නිසා ලු. අනේ හුකේ

    අඩෝ මොකක්ද බන් Blacklist කරනවා කියන්නේ ජොබ් වලට. එහෙම උනොත් මට වෙන ජොබ් එකකට කවදාවත් යන්න බැරි වෙන්න Blacklist කරයි ද බන්. පොඩි බයක් තියනවා

    උඹ A3ක් ගත්තට කැම්පස් එක ඇතුලේ උඹේ රූන්ක් එක මොකද්ද? කැම්පස් එක නම තිබ්බ පලියට කම්පැනි වලින් ගන්නෙ නෑ බං ඕන කැම්පස් එකක මුල් 10 හෝ 20 අතර ඉන්න උන්ට හොද පඩි තියෙන ඉන්ටර්න්ෂිප් සහ ජොබ් සෙට් වෙනවා උනාට මැද සහ අග ඉන්න අයට කට්ටක් කන්න වෙනවා

    ඒ කට්ට කාටත් පොදුයි. මම දන්න කොළඹ UCSC එකේ කම්පියුටර් සයන්ස් ස්පෙෂල් 4 ඉයර් කරපු එකෙක් ඉන්නවා ඌ ඉන්ටර්න් ගියේ 8000 කට බම්බල පිටියේ ප්‍රසිද්ධ තැනක.. ඊගාවට ඩිග්‍රි එක අරන් අයින් වෙනා උගෙ බැච් එකේ වෙන උන් ලක්ෂෙ පැනලා (2012 ලක්ෂයක් කියන්නෙ දැන් ලක්ෂ 4ක් විතර) ගද්දි ඌ 55000 කට වර්ටුසා එකේ අවුරුද්දක් හිටියා.. ඌ මාත් එක්ක කියලා තියනවා සල්ලි වලට වඩා ඒ අවුරුද්දෙ ඌ ප්‍රොජකේට් එකක් මුල ඉදල අග වෙනකන් ඉදලා ගත්ත එක්ස්පිරියන්ස් එක මාර වැදගත් උනා කියලා.. දැන් ඌ ඉන්නෙ යුරෝපෙ රටක එහෙ ප්‍රධාන වාහන හදන කම්පැනියක ලක්ෂ වලින් 20ක් 30කට වඩා මාසෙට හොයනවා.

    ප්‍රධානම දේ පොළවෙ පය ගහල ගන්න තියන දේවල් ටික ගනින්.. උඹ මුල් කාලේ එක එකාට ඔලුව නමන්න වෙයි ඒ ටික කැමැත්තෙන් කරපන් පස්සෙ කාලයක් එනවා උඹට රගන්න පුලුවන් අර මුල් කාලෙ කාගෙන හිටියොත්
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    මගෙ මල්ලි පේර ඉන්ජිනීරින්ග්. උන්ට කියලම එවන්නෙ 80කට වඩා අඩු පඩියකට යන්න එපා කියල. මචන්, උඹලගෙ කැම්පස් එක ආතල් ඇති, මාර සිරා සහෝදරත්වයක් ඇති, ඒත් ඇත්ත සමාජෙ ඒ වගෙ නෙමෙ. පටන් ගන්න වෙන්නෙ අඩු පඩියකට, කට්ටක් කන්න වෙනව මුලින්, උඹට A3 නෙමෙ අයිලන්ඩ් 1ස්ට් උනත් ඒ කොම්පැනියට ඒත්තු ගන්නන්න බැරිනම් උඹේ වර්ත් එක, උන් උඹව පඩේකට ගනන් ගන්නෙ නෑ. උඹල පව්, කෙලවන්න ඕන තැන් තියෙනව, එව්වට කැම්පස් එකේ වගේ කෑ ගහල කෙලවන්න බෑ, කෙලින්න ඕන ප්‍රොෆෙශනල් විදිහට.

    කරුමෙ කියන්නෙ, උඹලට ඒව කියල දෙන්න කෙනෙක් නෑ, ඉන්න ලෙචා ලබ්බො ගොට්ට අල්ලල ආපු උන් ඉන්නෙ, අනිත් එක ඒව දන්න උන්ව ඇන්ටි රැගර් ලේබල් අලවල කොන් කරල තියෙන්නෙ.
    Uber kiynne 80ta adu internship walatada entry level job walatada?