මාව උසාවි දැම්මා !!! HELP

lahirukasun

Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    මාව උසාවි දැම්මා !!! HELP

    ගිය සතියේ කොල්ලුපිටියේදී තීරු මාරු කළා කියලා පොලිසියෙන් දඩ කොලයක් දෙනවා කියල මගේ driving licence එක ඉල්ලගෙන මූ මට අන්තිමේ උසාවි කොලයක් දුන්නා. :growl::growl:
    ජුනි 12 අලුත්කඩේ උසාවි. :(:(

    හැබැයි කොලේ seal එකක් ගහල තියෙනවා "දින 14ක් ඇතුලත දඩපතක් ලබාගත හැක" කියලා.
    උසාවි නොයා ගොඩ දාන්න පුලුවන්ද මේක? :sorry::sorry:
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63

    N♥K_forever;18422039 said:
    බ්ම්ප් :D



    thanks machnla :sorry:

    ow license eka gaththe policiyata gihin dada kolayak illagena eka gewanna

    sure da bn puluwan kiyala?? dade post office 1ta neyda gewanna ona eeta passe ?

    ai ban ubala hariyata parawal wala yana dane nathe.. paraka bassama epa wenawa ubala wage un hinda...

    ane na bn. mama iri kapalawath nemei. kolpity 1 way ney. mama giya lane eke indan anith lane 1ta gaththa e paththata harawana nisa. aru mawa allagena wisthara ahuwa. campus yana gaman qwama muu thaga damme. :sorry:
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    bump, mokadda machan thiru maru kala kiyala kiyanne ?

    1 way paara bn kolpty wala. mama middle lane eke awe. galleface paththata yanna ona nisa mama left lane 1ta gaththa NSB bank 1 hariyedi. ekata thamai aru mawa nawaththagena liwwe :no:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    තීරු මාරු කර ධාවනය සදහා දඩ කොළ නොමැත
    උසාවි දානවා
    ගිහින් පොලිසියේ OIC ට කතා කරලා දඩ කොලයක් ලියව ගන්න බලන්න
    ඉක්මටන යන්න වෙයි ඕව පොත් වල ලියන්න කලින්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,361
    8,510
    113
    රූකඩ රාජ්ජේ
    උසාවි දානවා කිව්වට ඕක දඩ ගෙවල බේරගන්න පුළුවන් වෙයි.පොලිසියට ගිහින් ටෝක් කරලා බලපන්.
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    මචන්ලා මම කොල්ලුපිටිය පොලිසියට call කරලා විස්තරේ ඇහුවා. call එක ගත්ත කෙනා කිව්වා පොලිසියට ඇවිල්ලා දඩ කොලයක් ගන්න පුළුවන් කියල. :yes:
    අද හවස ගිහින් ඇවිල්ල විස්තරේ කියන්නම් :nerd: