මාව ඔල්මොරොන්දම් උනා

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,540
    5,558
    113
    ඇයි අහන්නේ,එන්නද
    පැටියා;18828340 said:
    මෙනාද පොන්ස් මේ කියන සඟිති සියුමැලි කතා.
    රනිල්ට කියලා ඇර ගන්න ඒවා? ගල් සීන්? ඕවා උඹලගෙ සිහින ලෝකවල සීන්නේ බං. හා හා දැං පුක දුන්නා ඇති පොන්ස් :rofl:

    උඹ පොන්නයා වුනාට ඒක පෙන්න පෙන්න නටන්න එපා බං :lol:

    මට පේනවා දැන්නම් උඹට ෂේප් වෙන්න උවමනාවක් තියෙනවා කියලා
    එක දෙයක් කියන්නම් ගොන් උට්ටා
    නිදන් ඉන්න එවුන් අවුස්සගෙන කනවා කනවා කියලා කියන්න එපා
    හැම දේටම ලිමිට් එකක් තියා ගනින්
    උඹ මේ වගේ පොරම් එකක පුද්ගලික සැප බෙදා ගන්න එපා
    තේරුණද තොට මීහරකා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    එකෙන්ම මට තෝ වගේ අඳබාලයෙක් ෆෝම් කර කර නටන්න වෙලාවක් නෑ බං.
    බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියනවා බාලයන් ඇසුරු කරන්න එපා කියලා.

    උඹෙ ලෙවල් එකේ එකෙක්ව හොයාගනිං බං පවු නොදී ඈ :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,284
    113
    මට පේනවා දැන්නම් උඹට ෂේප් වෙන්න උවමනාවක් තියෙනවා කියලා
    එක දෙයක් කියන්නම් ගොන් උට්ටා
    නිදන් ඉන්න එවුන් අවුස්සගෙන කනවා කනවා කියලා කියන්න එපා
    හැම දේටම ලිමිට් එකක් තියා ගනින්
    උඹ මේ වගේ පොරම් එකක පුද්ගලික සැප බෙදා ගන්න එපා
    තේරුණද තොට මීහරකා

    මල් පොන්ස් ත්‍රෙඩ් එකට අදාලව කියන්න දෙයක් තියනවා නම් කියපන්.....නැතුව උදේ හවා ගෙදර දකින ඒවා කියවන්නේ නැතුව. ත්‍රෙඩ් එකේ ටොපික් එක රුක්ෂාන් පොන්ස්ගේ ලමාකාලයේ අත්දැකීම් නෙවෙයිනේ නේද?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,540
    5,558
    113
    ඇයි අහන්නේ,එන්නද
    මල් පොන්ස් ත්‍රෙඩ් එකට අදාලව කියන්න දෙයක් තියනවා නම් කියපන්.....නැතුව උදේ හවා ගෙදර දකින ඒවා කියවන්නේ නැතුව. ත්‍රෙඩ් එකේ ටොපික් එක රුක්ෂාන් පොන්ස්ගේ ලමාකාලයේ අත්දැකීම් නෙවෙයිනේ නේද?

    මේත් ලොඩ් පකිර් කෙනෙක්ද තවත්
    එහෙම නැත්නම් රනිල්ගේ ලිඟුව ලෙවකන සුනකයෙක්ද
    පැටියට ගහනකොට එඩ්වඩ් අඩන්නේ එඩ්වඩ් පැටියගේ ෆේක් එකක්ද මන්ද
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18828190 said:
    මේ නාකි සිපයියා වගේ ඇසින් දුටු සාක්ෂි තියනවනං රනිල්ව දංගෙඩියට දක්කන්න තිබ්බනේ. ඕකනෙ ඉතිං උඹලගෙ තර්ක උඹලම බිඳගන්නවනෙ :rofl:

    ඇසින් දුටු සාක්කි තිබ්බ පලියට නඩු දින්නන බෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18828180 said:
    බටලන්ද කොමිසම ඇත්තද බොරුද නෙවෙයි මේ නාකි ලොම්බා කියන්නෙ ඇත්තද බොරුද කියන එකනෙ ප්‍රශ්නෙ :lol:

    ඇයි බටලන්දෙ මිනීමරැම් උනේ නැද්ද?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,540
    5,558
    113
    ඇයි අහන්නේ,එන්නද
    පැටියා සිනීයර් පොරක් කියලා හිතාන ඉන්නේ නේද
    හැබැයි කොල්ලෝ කැ& සීන් වලදිනම් සීනියර් උත්තවල් නෑ හොදේ:lol:
     
    Last edited:

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අනේ මන්දා,, මේක බලපු සමහර පොන්නයන් ගෙ සිඟිති මොළ වලට එන පළවෙනි ප්‍රශ්ණෙ මේ මනුස්සයගේ වයස 88 ද කියන එක,, හ්ම්... කමක් නෑ, අර කවුදෝ පොන්න පැටියෙක් කීවා වගේ තම තම නැණ පමණට නේ තේරුම් ගන්නේ දෙයක්...
    .
    .
    .
    .
    මොනවා වුනත් ලංකාවේ මේ වගේ කාලයක් තිබුණා කියලා ඇගිල්ලෙන් ඇනලා පෙන්නුවත්, ‍ඒක විශ්වාස කරන්න බැරි තරමට දැන් රට හොද තත්වෙ තියෙනවා කියන එක කොච්චර හොඳද,, :):):(:):)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,284
    113
    මේත් ලොඩ් පකිර් කෙනෙක්ද තවත්
    එහෙම නැත්නම් රනිල්ගේ ලිඟුව ලෙවකන සුනකයෙක්ද
    පැටියට ගහනකොට එඩ්වඩ් අඩන්නේ එඩ්වඩ් පැටියගේ ෆේක් එකක්ද මන්ද

    මහින්දගේ තනි ඇටේ කටේ ඔබන් බුරන්න එපා සොන්නයෝ.......තෝ කියවන දේවල් මේ ත්‍රෙඩ් එකට අදාළ නෑනේ නේද?

    ළමා කාලයේ අත්දැකීම් ලියන්න වෙනම ත්‍රෙඩ් එකක් දාගනින්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    අනේ මන්දා,, මේක බලපු සමහර පොන්නයන් ගෙ සිඟිති මොළ වලට එන පළවෙනි ප්‍රශ්ණෙ මේ මනුස්සයගේ වයස 88 ද කියන එක,, හ්ම්... කමක් නෑ, අර කවුදෝ පොන්න පැටියෙක් කීවා වගේ තම තම නැණ පමණට නේ තේරුම් ගන්නේ දෙයක්...
    .
    .
    .
    .
    මොනවා වුනත් ලංකාවේ මේ වගේ කාලයක් තිබුණා කියලා ඇගිල්ලෙන් ඇනලා පෙන්නුවත්, ‍ඒක විශ්වාස කරන්න බැරි තරමට දැන් රට හොද තත්වෙ තියෙනවා කියන එක කොච්චර හොඳද,, :):):(:):)
    :rofl::rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇසින් දුටු සාක්කි තිබ්බ පලියට නඩු දින්නන බෑ.

    ඇහ උඹ දැන් ලෝයර් රස්සාවත් කරනවද බන්? එහෙනං ඔය නඩු හබ වලට ඇසින් දුටු සාක්ෂි හඳුනා ගැනීමේ පෙරෙට්ටු තියන්නේ අමාරුවට වෙනඩ ඕනේ. :lol::lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇසින් දුටු සාක්කි තිබ්බ පලියට නඩු දින්නන බෑ.
    නඩු දානවද නැද්ද නෙවෙයි මේ පුද්ගලයා ඇයි සාක්ෂි දුන්නෙ නැත්තෙ ඔය කොමිසමේ කියන එකයි මගෙ ප්‍රශ්නෙ :)
    ඇයි බටලන්දෙ මිනීමරැම් උනේ නැද්ද?
    උනා නැතා අපෙ කතාව මේ වීඩියෝ එක :)