කොමිසම වැඩක් වෙන්නේ ඒක උසාවියෙන් ඔප්පු උනොත් විතරයි බන්. නැත්තන් ඕනෙම එකෙකුට කොමිසම් පත් කරලා බොරු ගොතන්න පුළුවන්නේ. අනේ බන් උඹයි මායි දන්න කොමිසම්.![]()
හා බටලන්ද කොමිසම බොරැ හැබැයි මහින්ද හොරා කාපුවා ඇත්ත... මිනිස්සුන්ගේ මරණත් දේශපාලනීකරණය කරන්න එපා යකෝ.....


