හා ඉතින් කැරැල්ලේ මිනිස්සු මැරුවේ නැද්ද? ගඟේ මිණි පාවෙලා ගියේ නැද්ද? ගෑනු හෙළුවෙන් පාරේ ගෙනිහින් වෙඩිතියලා මැරුවේ නැද්ද?
වෙඩි තියල පොලීසි අල්ලගන්න ආපුවහම වෙඩි තියන්නේ නැතුව මොනවා කරන්නද? එහෙම නැතුව 88 වගේ ටවුන් වල ඉන්න මිනිස්සු ඔක්කොම රැස් කරලා බිල්ලෙක් ඉස්සරහින් පේලියට යවලා බිල්ල ඔලුව වන්න එවුන්ව අරන් ගිහිල්ලා නියපොතු ගලවලා, පරාල ඇන ගහල ටයර් සෑයට දැම්මේ නෑ. හැමදාම එලි වෙද්දී පාර අයිනේ කඳ නැති ඔලුයි, ලයිට්කනු වල කඳයි, ගංගාවල් වල මිනීයි තිබුනේ 88දී.
ඔය ප්‍රේමවතී මනම්පේරි මරපු එකට ඒ කාලෙදිම දඬුවම් දුන්නා. ඒක 88දී වගේ ඇමතිලාගේ නියෝග වලට කරපු මිනී මැරුමක් නෙවෙයි.
Last edited:



