මාව කෑවා!...

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ඔයා ලියනවා සුපිරි. ඇත්ත කතාවක් වගේමයි . දිගටම ලියන්න :dull:
     
    • Like
    Reactions: DangerMan119

    sumudu512

    Junior member
  • Dec 7, 2009
    44
    6
    8
    :shocked:
    මරුසිරා;22359032 said:
    ඔව් ඔව් ඔයවගේ ටිකිරි ප්‍රශ්න වලට විසදුම බීල බිල මැරෙන එක :angry:.කොච්චිට බෙල්ල තියෙන එකත් හොද විසදුමක් .:yes:
    වහබිව්වත් බොන එක බීපන් ඕන්ද සපෝට් වෙන්න :dull:
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    ඕකුන් ඔක්කොම එකයි යකෝ,ගෑණු තේරුම් ගන්න අමාරුයි :angry:
    යකෝ මගේ කෑල්ල කොයි වෙලෙත් කියාගෙන හිටියෙ අපි marry කරමු අපි marry කරමු කිය කිය,දැන් ඒකිගෙ sim එකත් වැඩ නැහැ, අපිට ප්‍රශ්න මොකුත් තිබ්බෙ නැහැ අපි දෙන්නට ගෙදරිනුත් කැමති වෙලයි තිබුනෙ,එකපාරටම මට ඔයාව එපා මට කොල්ලෙක් ඉන්නවා ඔච්චරයි කිව්වෙ ඒකත් phone එකෙන් මං අදටත් දන්නැහැ හේතුව මොකක්ද කියලා,හිත හදාගන්න අමාරුයි තමයි ඒත් try කරපන්. තනියම බොන්න එපා ලග පාත ඉන්නවනම් කියපන් සෙට් වෙලා ආතල් එකට බොමු.. :)

    kello nkn katusso wagene bn... ubanam niyama porak mcn..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    අනේ මේහ් මස්සිනේ......
    යන උන්ට යන්න කියල මේ වැලක් ඇදහං ඉදහං බං ජොලියේ....
    ජීවිතේ ගොඩ දා ගනින් ඔය කෙල්ලො ඉන්නෙ බං පදුරකට ගැහුවත් විසි වෙන්නේ හැට හුට හමාරක්....
    අපි සැලෙයි ගෑණු දාල ගියාට කියල පෙන්නපං.....
    ඔය බොන්නයි, හැපෙන්නයි නැතුව ඉග දාගෙන ඉදපං අපි වගේ.......
    බොන්න ගත්තොත් යූස්ලස් ටයිම් ඔෆ් යුවර් ලයිෆ් ඈ පුටා....
    ඒ කාලෙ ගොඩ යන වැඩකට යොදවපං.....


    ගෑණුන්ට කියහං **** ගන්න කියල......:dull:

    මට මේ හිස්තැනට එන වචනේ මොකක්ඩ කියල තෙරෙන්නේ නෑ නෙ කිබුලො :oo:
     

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    හොදට දුක්වෙන්න bro, සතියෙන් ඔය දුක ඉවරයි, එයාව මතක්වෙන කොට එයාගෙ වැරදි ගැනම හිතන්න,
     

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    ඔයාට මාව එපා නම් කලින් කියන්නට තිබුනා.................මේ තරම් දුර ඇවිද නෑවිත් මගින් හමිනෙන්නට තිබුනා.............