මරුසිරා;22359032 said:ඔව් ඔව් ඔයවගේ ටිකිරි ප්රශ්න වලට විසදුම බීල බිල මැරෙන එක.කොච්චිට බෙල්ල තියෙන එකත් හොද විසදුමක් .
වහබිව්වත් බොන එක බීපන් ඕන්ද සපෝට් වෙන්න
ඕකුන් ඔක්කොම එකයි යකෝ,ගෑණු තේරුම් ගන්න අමාරුයි![]()
යකෝ මගේ කෑල්ල කොයි වෙලෙත් කියාගෙන හිටියෙ අපි marry කරමු අපි marry කරමු කිය කිය,දැන් ඒකිගෙ sim එකත් වැඩ නැහැ, අපිට ප්රශ්න මොකුත් තිබ්බෙ නැහැ අපි දෙන්නට ගෙදරිනුත් කැමති වෙලයි තිබුනෙ,එකපාරටම මට ඔයාව එපා මට කොල්ලෙක් ඉන්නවා ඔච්චරයි කිව්වෙ ඒකත් phone එකෙන් මං අදටත් දන්නැහැ හේතුව මොකක්ද කියලා,හිත හදාගන්න අමාරුයි තමයි ඒත් try කරපන්. තනියම බොන්න එපා ලග පාත ඉන්නවනම් කියපන් සෙට් වෙලා ආතල් එකට බොමු..![]()
අනේ මේහ් මස්සිනේ......
යන උන්ට යන්න කියල මේ වැලක් ඇදහං ඉදහං බං ජොලියේ....
ජීවිතේ ගොඩ දා ගනින් ඔය කෙල්ලො ඉන්නෙ බං පදුරකට ගැහුවත් විසි වෙන්නේ හැට හුට හමාරක්....
අපි සැලෙයි ගෑණු දාල ගියාට කියල පෙන්නපං.....
ඔය බොන්නයි, හැපෙන්නයි නැතුව ඉග දාගෙන ඉදපං අපි වගේ.......
බොන්න ගත්තොත් යූස්ලස් ටයිම් ඔෆ් යුවර් ලයිෆ් ඈ පුටා....
ඒ කාලෙ ගොඩ යන වැඩකට යොදවපං.....
ගෑණුන්ට කියහං **** ගන්න කියල......![]()
