මාව දනවෝ අම්මෝ ඉන්ඩ බෑරියෝ

Hapuwa~

Member
Nov 26, 2012
27
2
0
මාව දනවෝ අම්මෝ ඉන්ඩ බෑරියෝ

මචං මගේ මුලු ඇඟම දනව.රස්නෙටද දන්නේ නෑ.උඹලටත් රස්නෙද?නැත්තන් මට විතරද?මට නම් දැන් ගිහින් ඇලකට පනින්ඩ හිතයි.:angry::angry:
 
mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නෑ...කාට හරි පෙන්නපන්...මම දන්න එකෙකුට ඇඟ දන්න අරගෙන, ඇඟ පුරාම බිබුල් දාලා ඒවා පැලිලා, විෂබීජ ගිහිල්ල කුණුවෙලා ඌ මැරුණා...
    :P:P
     
    Hapuwa~

    Member
    Nov 26, 2012
    27
    2
    0
    නෑ...කාට හරි පෙන්නපන්...මම දන්න එකෙකුට ඇඟ දන්න අරගෙන, ඇඟ පුරාම බිබුල් දාලා ඒවා පැලිලා, විෂබීජ ගිහිල්ල කුණුවෙලා ඌ මැරුණා...
    :P:P

    මම ක්ලීන් කොල්ල.අවුරුද්දකට පාරක් නානව. :P
     
    Hapuwa~

    Member
    Nov 26, 2012
    27
    2
    0
    naaa...hithagannawatha baa...
    me awuruddata ada naala balapan..oya kahilla adu wei..:rolleyes::rolleyes::P:rofl:

    ඊලඟ නාන ඩේට් එක යෙදිල තියෙන්නේ පරණ අවුරුද්ද දවසට.ඊට කලින් නාලා හෙම්බිලිස්සාව හදාගන්ඩ හොඳ නෑ.දොස්තරලත් සට්‍රයික් මේ දවස් වල:P
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    නෑ...කාට හරි පෙන්නපන්...මම දන්න එකෙකුට ඇඟ දන්න අරගෙන, ඇඟ පුරාම බිබුල් දාලා ඒවා පැලිලා, විෂබීජ ගිහිල්ල කුණුවෙලා ඌ මැරුණා...
    :P:P
    සිරාවටම ඕක මෙහෙත් එකෙකුට උනා ඌනම් කාටවත් නෙට් එකේ කියන්න ගියේ නෑ ඒකෙන්මයි ඌ මලේ පව් අහිංසකයා කාටවත් වරදක් නැති එකා
    :P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රස්නෙ නම් තමා බං අම්මටසිරි වෙන්න, බොස්ට පිංසිද්ධ වෙන්න A/C එක දාගෙන ඉන්නවා..:rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සිරාවටම ඕක මෙහෙත් එකෙකුට උනා ඌනම් කාටවත් නෙට් එකේ කියන්න ගියේ නෑ ඒකෙන්මයි ඌ මලේ පව් අහිංසකයා කාටවත් වරදක් නැති එකා
    :P:P
    munta mewa wihilu..:no::frown:
    :rofl::rofl: