මාව දනවෝ අම්මෝ ඉන්ඩ බෑරියෝ

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    රස්නේ කියලා ඉතින් ඇන්ටාක්ටිකාවට යන්නැයි. මේ දවස් වල ඉතින් අප්‍රේල් ලං වෙනකොට කොහොමත් රස්නෙයි
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    නෑ...කාට හරි පෙන්නපන්...මම දන්න එකෙකුට ඇඟ දන්න අරගෙන, ඇඟ පුරාම බිබුල් දාලා ඒවා පැලිලා, විෂබීජ ගිහිල්ල කුණුවෙලා ඌ මැරුණා...
    :P:P


    XDnkN.png

     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    රස්නෙ නම් තමා බං අම්මටසිරි වෙන්න, බොස්ට පිංසිද්ධ වෙන්න A/C එක දාගෙන ඉන්නවා..:rofl:



    බයික් එකේ හැඩ්ල් එක හරවන හැටි දන්නැති උබට මොන A/C ද අනාතයෝ...

    Rs5SL.png

     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ෂොපිං බැග් එකක‍ට අයිස් කැට ටිකක් දාගෙන බෙල්ලේ පිටිපස්සේ තියාගනින් :)