මාව දවසක් හැප්පෙන්ඩම ගියා

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ohoma seen drive karana koi katath wela thiyenawa ban.owa echara ganan ganna epa.habai apahu ehema demili noda inna waga bala ganin.mokada gamana poddak parakku wuna kiyala,issarahin ena ekata yanna poddak ida dila ayin karala nawatta gatta kiyala ubata kawadawath paduwak wenne na.pelak un hena lokko wage munata allanawa,puluwan nam udin palayan kiyala wage.A ithin un ge thiyena gon kama.Attatama driver kenek wunama thiyenna oni winaya nathi kama.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොහොමහරි මං ටිකක් හයියෙන් ගියා 50-60 වගේ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    දන්නව බං. හරියට ජජ් කරගන්ඩ බෑ
    පුලුවන් වෙලාවට දාන්ඩ බෑ කියල හිතෙනව
    බැරි තැනදි පුලුවන් කියල හිතෙනව

    අපිට මොන 160ද :) මෙතන අවුල මචං මගෙ අසනීපෙ------ Post added on Apr 22, 2021 at 4:06 PM
    ඉතින් ඇයි බන් අසනීප තියාන වාහන පදින්නේ

    උඹ අසනීප කාරයා උඹේ වැරද්ද නිසා හැප්පිලා මලා කියමු. ඒක සාධාරණයි
    කිසිම වැරද්දක් නැතිව උඹ ගිහින් හප්පන වාහනේ රියදුරා හිරේ විලංගුවේ වැටෙනවා
    මොකක්ද බන් එතකොට උගේ ජීවිතේට වෙන්නේ

    උඹලට වාහන අතට ගද්දි ඕවා හිතෙන්නේ නැද්ද
    අනික ඌ සදාකාලිකව ඔක ගැන හිතනවා නේද මගේ අතින් මනුස්සයෙක් මලා නේද කිය කිය
    රියදුරු කම ජොබ් එක නම් ජෙබ් එකටත් කෙල වෙනවා

    උඹලට මහලොකු රාජකාරි නෑනේ
    අනික තමන්ගේ කන්ඩිෂන් එක දන්නවා හොදටම
    ඇයි බන් ඒවා දැන දැන මහපාරේ යන අහිංසක එවුන්ට නිකන් පවු පුරවන්නේ

    හිතලා බලපන් නිකමට මම කියන දේ. ඔවායේ පවු උඹලැයි ගෙදර උන් පිටිනුත් යනවා උන් කරන සාප වලට

    වෙන ඕනේ මගුලක් කරපන්. බයික් හරි වාහන හරි අතට ග්නන එපා කන්ෆිඩන්ස් නැත්නම්
    පාරෙ යන මිනිස්සු අනික් රියදුරෝ පවු. උඹලගේ ආත්මෙටවත් සුගතියක් වෙන්නේ නැ ඔය වැඩ වලින්
     
    • Like
    Reactions: TNHM and Solo Rider

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    ඉතින් ඇයි බන් අසනීප තියාන වාහන පදින්නේ

    උඹ අසනීප කාරයා උඹේ වැරද්ද නිසා හැප්පිලා මලා කියමු. ඒක සාධාරණයි
    කිසිම වැරද්දක් නැතිව උඹ ගිහින් හප්පන වාහනේ රියදුරා හිරේ විලංගුවේ වැටෙනවා
    මොකක්ද බන් එතකොට උගේ ජීවිතේට වෙන්නේ

    උඹලට වාහන අතට ගද්දි ඕවා හිතෙන්නේ නැද්ද
    අනික ඌ සදාකාලිකව ඔක ගැන හිතනවා නේද මගේ අතින් මනුස්සයෙක් මලා නේද කිය කිය
    රියදුරු කම ජොබ් එක නම් ජෙබ් එකටත් කෙල වෙනවා

    උඹලට මහලොකු රාජකාරි නෑනේ
    අනික තමන්ගේ කන්ඩිෂන් එක දන්නවා හොදටම
    ඇයි බන් ඒවා දැන දැන මහපාරේ යන අහිංසක එවුන්ට නිකන් පවු පුරවන්නේ

    හිතලා බලපන් නිකමට මම කියන දේ. ඔවායේ පවු උඹලැයි ගෙදර උන් පිටිනුත් යනවා උන් කරන සාප වලට
    එතකොට කට්ටියක් මට බනින්නෙ කිසි දේකට උත්සහ කරන්නෙ නෑ කියල
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    එතකොට කට්ටියක් මට බනින්නෙ කිසි දේකට උත්සහ කරන්නෙ නෑ කියල
    බයික් පැද්දම හැමදේම වෙනවද
    බයික් පැදලා ආදායම් හොයනවද
    කන්න බොන්න ලැබෙනවද
    උඹේ ලෙඩේ හොඳ වෙනවද

    වත්තේ පිටියේ වැඩක් කරපන්කෝ
    එලවලු මල් පාත්ති හදපන්කෝ
    ක්ලාස් කරපන්කෝ
    ස්වයං රැකියාවක් පටන් ගනින්කෝ
    පොඩි කඩ කෑල්ලක් දා ගනින්කෝ
    ඔන්ලයින් හම්බ කරන විදියක් පටන් ගනින්කෝ
    වැඩිදුර ඉගෙන ගනින්කෝ
    මොකක් හරි අළුත් දෙයක් හදන්න පටන් ගනින්කෝ

    බයික් පදින්නම ඕනේද
    උත්සහ කරන්න ඕනේ මඟ මරුවෙක් වෙන්නමද
    උඹ හිතන විදය මාරයි මචං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    බයික් පැද්දම හැමදේම වෙනවද
    බයික් පැදලා ආදායම් හොයනවද
    කන්න බොන්න ලැබෙනවද
    උඹේ ලෙඩේ හොඳ වෙනවද

    වත්තේ පිටියේ වැඩක් කරපන්කෝ
    එලවලු මල් පාත්ති හදපන්කෝ
    ක්ලාස් කරපන්කෝ
    ස්වයං රැකියාවක් පටන් ගනින්කෝ
    පොඩි කඩ කෑල්ලක් දා ගනින්කෝ
    ඔන්ලයින් හම්බ කරන විදියක් පටන් ගනින්කෝ
    වැඩිදුර ඉගෙන ගනින්කෝ
    මොකක් හරි අළුත් දෙයක් හදන්න පටන් ගනින්කෝ

    බයික් පදින්නම ඕනේද
    ආසාවට නිකරුණේ ගිය ගමනක් නෙමේ, වැඩකට ගියෙ
    මං කොහොමත් බයික් එක නිකං පදින්නෙ නෑ ඔය හේතුව නිසා
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Gavesha108

    Well-known member
  • May 4, 2020
    279
    281
    63
    මට තීරණය කරගන්ඩ බැරි වුණා මම ඉස්සර කරනවද නැද්ද කියල
    ඕක මටත් ඉස්සර තිබුණු දෙයක්.දැන් නම් අව්ලක් නැ .පොඩ්ඩක් ඉවසීම තියා ගෙන ආපහු අයින් කර ගනින් ඉස්සර නොකර.මහා වෙලාවක් ඉතුරු නැනේ බන් ඕක පාස් කළා කියල.
     
    • Like
    Reactions: AnuradhaRa

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,607
    113
    Accelerator එකට වඩා break එකට මුල් තැන දීපන්.
    ඉස්සර කරනවද break කරනවද කියලා තීරණයක් ගන්න බැරි නම් හැමතිස්සෙම break කරපන්.

    බයික් එකට නගින්න කලින් ඕක ඔලුවට දාගනින්. එතකොට හරි.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඒක මතක් වෙද්දි මාරම අවුල්. මට මං ගැන දුකක් නෑ. අම්ම නංඟි එයාල ගැන දුකයි

    කොහොමහරි මං ටිකක් හයියෙන් ගියා 50-60 වගේ
    උඹල දන්නවනෙ අපි එක පාරට හයියෙන් යනව පිස්සො වගේ කියල ADHD කාරයො එහෙමලු
    මම ඉස්සර කෙරුව බයික් එකක්ද ත්‍රීවීල් එකක්ද මංද බලපල්ල මට ඒකත් මතක නෑ
    මට පරතරේ හිතා ගන්ඩ ටිකක් අමාරු හින්ද මම හෙන ඈතින් සමහර වෙලාවට ඉස්සර කරන්නෙ. ඒ වෙලාවෙම මම දැක්ක ඉස්සරහින් එන වාහනේකුත් තව වාහනයක් ඉස්සර කරනව.
    මට තීරණය කරගන්ඩ බැරි වුණා මම ඉස්සර කරනවද නැද්ද කියල.
    මාත් දැම්ම එයත් දැම්ම සුදු පාට කැබ් එකක්. මෝඩයෙක් එනව කියලවත් ඌ අයින් කලේ නෑ
    අම්මට සිරි මට දැං තේරෙනව මම කැබ් එකට මූණට මූණ වදින්ඩ යන්නෙ කියල
    මම ඉස්සර කරපු ත්‍රීවීල් එකද මොකක්ද මංද මට පෙනුණෙත් නෑ. බයට මං කැබ් එක දිහාම බලං ඉඳල
    නැත්තං මම ඉස්සර කරල ටක් ගාල අයින් කරගන්නවනෙ. ඒකවත් ඒ වෙලාවෙ මීටර් වුණේ නෑ
    අන්තිම මොහොතෙ මට හිතුණ මෙහෙම හැප්පනෙවට වඩා හොඳයි වමට කපල බේරෙන එක කියල, කැපුව කැපිල්ලක් ආයෙ අනිත් අතට දකුණට කැපුව පාරෙන් එලියට පනින නිසා.
    මේ සිද්ධිය වෙලා දැං මාස දෙකක් විතර ඇති. මතක් වෙනකොට මට තාම අප්සට්

    ඔහොම වෙලාවට ත්‍රි වීල් කාරයෝ නම් උඹට ඉස්සර කරන්න අමාරු වෙන්න ඌ පුළුවන් තරම් accelerate කරනවා. උඹ slow කරොත් ඌත් slow කරනවා. උඹ drive කරන වාහනේ පිකප් නැත්නම් නූලෙන් overtake කරන්න කියල දාන්න එපා.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඒක මතක් වෙද්දි මාරම අවුල්. මට මං ගැන දුකක් නෑ. අම්ම නංඟි එයාල ගැන දුකයි

    කොහොමහරි මං ටිකක් හයියෙන් ගියා 50-60 වගේ
    උඹල දන්නවනෙ අපි එක පාරට හයියෙන් යනව පිස්සො වගේ කියල ADHD කාරයො එහෙමලු
    මම ඉස්සර කෙරුව බයික් එකක්ද ත්‍රීවීල් එකක්ද මංද බලපල්ල මට ඒකත් මතක නෑ
    මට පරතරේ හිතා ගන්ඩ ටිකක් අමාරු හින්ද මම හෙන ඈතින් සමහර වෙලාවට ඉස්සර කරන්නෙ. ඒ වෙලාවෙම මම දැක්ක ඉස්සරහින් එන වාහනේකුත් තව වාහනයක් ඉස්සර කරනව.
    මට තීරණය කරගන්ඩ බැරි වුණා මම ඉස්සර කරනවද නැද්ද කියල.
    මාත් දැම්ම එයත් දැම්ම සුදු පාට කැබ් එකක්. මෝඩයෙක් එනව කියලවත් ඌ අයින් කලේ නෑ
    අම්මට සිරි මට දැං තේරෙනව මම කැබ් එකට මූණට මූණ වදින්ඩ යන්නෙ කියල
    මම ඉස්සර කරපු ත්‍රීවීල් එකද මොකක්ද මංද මට පෙනුණෙත් නෑ. බයට මං කැබ් එක දිහාම බලං ඉඳල
    නැත්තං මම ඉස්සර කරල ටක් ගාල අයින් කරගන්නවනෙ. ඒකවත් ඒ වෙලාවෙ මීටර් වුණේ නෑ
    අන්තිම මොහොතෙ මට හිතුණ මෙහෙම හැප්පනෙවට වඩා හොඳයි වමට කපල බේරෙන එක කියල, කැපුව කැපිල්ලක් ආයෙ අනිත් අතට දකුණට කැපුව පාරෙන් එලියට පනින නිසා.
    මේ සිද්ධිය වෙලා දැං මාස දෙකක් විතර ඇති. මතක් වෙනකොට මට තාම අප්සට්
    umbala kalui ne