මගේ හැටියට 60 කියන්නෙ ලොකු ස්පීඩ් එකක් බංකොහොමහරි මං ටිකක් හයියෙන් ගියා 50-60 වගේ

මගේ හැටියට 60 කියන්නෙ ලොකු ස්පීඩ් එකක් බං![]()
ඉතින් ඇයි බන් අසනීප තියාන වාහන පදින්නේදන්නව බං. හරියට ජජ් කරගන්ඩ බෑ
පුලුවන් වෙලාවට දාන්ඩ බෑ කියල හිතෙනව
බැරි තැනදි පුලුවන් කියල හිතෙනව
අපිට මොන 160දමෙතන අවුල මචං මගෙ අසනීපෙ------ Post added on Apr 22, 2021 at 4:06 PM
එතකොට කට්ටියක් මට බනින්නෙ කිසි දේකට උත්සහ කරන්නෙ නෑ කියලඉතින් ඇයි බන් අසනීප තියාන වාහන පදින්නේ
උඹ අසනීප කාරයා උඹේ වැරද්ද නිසා හැප්පිලා මලා කියමු. ඒක සාධාරණයි
කිසිම වැරද්දක් නැතිව උඹ ගිහින් හප්පන වාහනේ රියදුරා හිරේ විලංගුවේ වැටෙනවා
මොකක්ද බන් එතකොට උගේ ජීවිතේට වෙන්නේ
උඹලට වාහන අතට ගද්දි ඕවා හිතෙන්නේ නැද්ද
අනික ඌ සදාකාලිකව ඔක ගැන හිතනවා නේද මගේ අතින් මනුස්සයෙක් මලා නේද කිය කිය
රියදුරු කම ජොබ් එක නම් ජෙබ් එකටත් කෙල වෙනවා
උඹලට මහලොකු රාජකාරි නෑනේ
අනික තමන්ගේ කන්ඩිෂන් එක දන්නවා හොදටම
ඇයි බන් ඒවා දැන දැන මහපාරේ යන අහිංසක එවුන්ට නිකන් පවු පුරවන්නේ
හිතලා බලපන් නිකමට මම කියන දේ. ඔවායේ පවු උඹලැයි ගෙදර උන් පිටිනුත් යනවා උන් කරන සාප වලට
බයික් පැද්දම හැමදේම වෙනවදඑතකොට කට්ටියක් මට බනින්නෙ කිසි දේකට උත්සහ කරන්නෙ නෑ කියල
ආසාවට නිකරුණේ ගිය ගමනක් නෙමේ, වැඩකට ගියෙබයික් පැද්දම හැමදේම වෙනවද
බයික් පැදලා ආදායම් හොයනවද
කන්න බොන්න ලැබෙනවද
උඹේ ලෙඩේ හොඳ වෙනවද
වත්තේ පිටියේ වැඩක් කරපන්කෝ
එලවලු මල් පාත්ති හදපන්කෝ
ක්ලාස් කරපන්කෝ
ස්වයං රැකියාවක් පටන් ගනින්කෝ
පොඩි කඩ කෑල්ලක් දා ගනින්කෝ
ඔන්ලයින් හම්බ කරන විදියක් පටන් ගනින්කෝ
වැඩිදුර ඉගෙන ගනින්කෝ
මොකක් හරි අළුත් දෙයක් හදන්න පටන් ගනින්කෝ
බයික් පදින්නම ඕනේද
ඕක මටත් ඉස්සර තිබුණු දෙයක්.දැන් නම් අව්ලක් නැ .පොඩ්ඩක් ඉවසීම තියා ගෙන ආපහු අයින් කර ගනින් ඉස්සර නොකර.මහා වෙලාවක් ඉතුරු නැනේ බන් ඕක පාස් කළා කියල.මට තීරණය කරගන්ඩ බැරි වුණා මම ඉස්සර කරනවද නැද්ද කියල
OwThota Padayk Giyath eka ADHD pitin yanne..![]()
ඒක මතක් වෙද්දි මාරම අවුල්. මට මං ගැන දුකක් නෑ. අම්ම නංඟි එයාල ගැන දුකයි
කොහොමහරි මං ටිකක් හයියෙන් ගියා 50-60 වගේ
උඹල දන්නවනෙ අපි එක පාරට හයියෙන් යනව පිස්සො වගේ කියල ADHD කාරයො එහෙමලු
මම ඉස්සර කෙරුව බයික් එකක්ද ත්‍රීවීල් එකක්ද මංද බලපල්ල මට ඒකත් මතක නෑ
මට පරතරේ හිතා ගන්ඩ ටිකක් අමාරු හින්ද මම හෙන ඈතින් සමහර වෙලාවට ඉස්සර කරන්නෙ. ඒ වෙලාවෙම මම දැක්ක ඉස්සරහින් එන වාහනේකුත් තව වාහනයක් ඉස්සර කරනව.
මට තීරණය කරගන්ඩ බැරි වුණා මම ඉස්සර කරනවද නැද්ද කියල.
මාත් දැම්ම එයත් දැම්ම සුදු පාට කැබ් එකක්. මෝඩයෙක් එනව කියලවත් ඌ අයින් කලේ නෑ
අම්මට සිරි මට දැං තේරෙනව මම කැබ් එකට මූණට මූණ වදින්ඩ යන්නෙ කියල
මම ඉස්සර කරපු ත්‍රීවීල් එකද මොකක්ද මංද මට පෙනුණෙත් නෑ. බයට මං කැබ් එක දිහාම බලං ඉඳල
නැත්තං මම ඉස්සර කරල ටක් ගාල අයින් කරගන්නවනෙ. ඒකවත් ඒ වෙලාවෙ මීටර් වුණේ නෑ
අන්තිම මොහොතෙ මට හිතුණ මෙහෙම හැප්පනෙවට වඩා හොඳයි වමට කපල බේරෙන එක කියල, කැපුව කැපිල්ලක් ආයෙ අනිත් අතට දකුණට කැපුව පාරෙන් එලියට පනින නිසා.
මේ සිද්ධිය වෙලා දැං මාස දෙකක් විතර ඇති. මතක් වෙනකොට මට තාම අප්සට්
umbala kalui neඒක මතක් වෙද්දි මාරම අවුල්. මට මං ගැන දුකක් නෑ. අම්ම නංඟි එයාල ගැන දුකයි