මාව පිලිගනින්, මම @Romesh Ranjan

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උඹ නේද ඩොලර් එක දිහටම පහලට යනවයි, වටින බඩු දැම්ම ගන්න එපයි කියල පත හෑල්ලක් ලිව්වෙ :confused:
     
    RANJAN_SILVA

    Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    මතක නෑ බන්. :unsure:
    ඩොලර් පොන්නයට මතක නෑනෙ

    උඹ නේද ඩොලර් එක දිහටම පහලට යනවයි, වටින බඩු දැම්ම ගන්න එපයි කියල පත හෑල්ලක් ලිව්වෙ :confused:
    හ්ම්
    ------ Post added on Jul 20, 2023 at 9:06 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,312
    166,627
    113
    එකමත් එක රටක
    උඹ නේද ඩොලර් එක දිහටම පහලට යනවයි, වටින බඩු දැම්ම ගන්න එපයි කියල පත හෑල්ලක් ලිව්වෙ :confused:
    ආ මේ ඒ පොන්නයද ? :lol:

    කවුද බන් ඔය හාල් කෑලි නම් වලින් මතක තියාගන්නේ.
    මම ඒ ත්‍රෙඩ් එක බුක්මාක් එකක් දාගෙන හිටියේ.

    ඩොලර් පොන්නයට මතක නෑනෙ
    අන්න එහෙම රන්ජන් රන්ජන් ගාන්නේ නැතුව ඩොලර් පොන්නයා කියලා අපි දන්න නම කිව්වා නම් මතක් වෙන්ව.
    ------ Post added on Jul 20, 2023 at 9:07 PM
     
    RANJAN_SILVA

    Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    ආ මේ ඒ පොන්නයද ? :lol:

    කවුද බන් ඔය හාල් කෑලි නම් වලින් මතක තියාගන්නේ.
    මම ඒ ත්‍රෙඩ් එක බුක්මාක් එකක් දාගෙන හිටියේ.

    අන්න එහෙම රන්ජන් රන්ජන් ගාන්නේ නැතුව ඩොලර් පොන්නයා කියලා අපි දන්න නම කිව්වා නම් මතක් වෙන්ව.
    ------ Post added on Jul 20, 2023 at 9:07 PM
    මන් නන් පොන්නයන්ව මතක තියන් ඉන්නෙ