උඹ ආතල් එකට නේද කියන්නෙ..? නැත්තං සිරාවටමද?පූසෝ හීරුවම බැලුරෝග හැදෙන්න. බොට පිස්සුද බොල?![]()
ඌ ඉන්නව බන් හොඳට ආතල් එකේ. මට බය වෙන්න දෙයක් නෑ වගේ. අද උදෙත් දැක්කා අපේ තාප්පෙ උඩ යනවා. ඒ පූසට ජේසු පිහිටයිrevenge eka ganna contract killer kenekta wede baara dipan. pusage bella galawala aran palayan check kara ganna![]()
අපේ පැත්තේ එකෙක්ව පුසෙක් හුරලා ගණන් ගන්නේ නැතුව ඉඳලා පස්සේ ලෙඩ වෙලා දුක් විදලා මලා, පුසා තවම සැපේ ඉන්නවානටරාජ් තට්ටයා.![]()
පූස හිතන්න ඇති රවට්ටල උකන්න හදනව කියල...අඩේ මගේ අත පූසෙක් හීරුවා බන්. පෙරේදා හීරුවේ. අතේ පිටි අල්ල හීරුවා. ගෙවල් ගාව ඉන්නවා මහ කැරි පූසෙක්. මූව මට අල්ලාගෙන යාලු කරගන්න ඕනේ නිසා මම උට යෝගට් එකක් දුන්නා. මාත් එක්ක ටිකක් යාලු වුණා. ඒත් මූ මට බයයි. පස්සේ කුප්පමේනිය ගහක් ගලවල දුන්නා ලඟට. මේ කැරියා මගේ අත බරු ගහල ගත්තා. ලොකුවට හීරුවේ නෑ. ඒත් නියපොතු දෙකක් වැදිලා හීරුණා ලේ ආවා. මම සබන් දාලා හේදුවා. දැන් එතන කහනවා බන්. මට පිස්සු බලු රෝගේ හැදෙන්නද දන්නේ නෑ නේද බන්?මට දැන් වතුර දැක්කත් බයක් හිතෙනවා.
![]()