මාව පූසෙක් හීරුවා..🐱

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    විහිළු නෙමෙයි..ඉක්මණට ඩොක්ට කෙනෙක් ගාවට පලයං.පූසා හූරලා අපේ පැත්තේ ඵක්කෙනෙක්ටත් ජල භීතිකාව හැදුනා.
     
    • Wow
    • Like
    Reactions: Candid-B and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Larenz Tate Starz GIF by Power Book II: Ghost
    Celebrate Rest In Peace GIF by Jason Clarke
    Life Cycle Omg GIF by La Guarimba Film Festival
     
    • Sad
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,803
    113
    Mother Earth
    revenge eka ganna contract killer kenekta wede baara dipan. pusage bella galawala aran palayan check kara ganna 😅😅
    ඌ ඉන්නව බන් හොඳට ආතල් එකේ. මට බය වෙන්න දෙයක් නෑ වගේ. අද උදෙත් දැක්කා අපේ තාප්පෙ උඩ යනවා. ඒ පූසට ජේසු පිහිටයි :love2:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    නටරාජ් තට්ටයා. :-(
    අපේ පැත්තේ එකෙක්ව පුසෙක් හුරලා ගණන් ගන්නේ නැතුව ඉඳලා පස්සේ ලෙඩ වෙලා දුක් විදලා මලා, පුසා තවම සැපේ ඉන්නවා :unsure:
     
    • Haha
    Reactions: Candid-B

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පූසා ගැන ඇහැ ගහගෙන ඉඳපන්. පොරට අවුලක් නැත්තම් උඹට අවුලකුත් නෑ. ඒත් දැන් මූ උඹගෙ පූසෙක් නෙවෙයිනෙ ඒ නිසා එහෙම බලන්නත් විදියක් නෑ නේද?මම නම් කියන්නේ බෙහෙත් විදගනින්
     
    • Love
    • Like
    Reactions: Candid-B and NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    අඩේ මගේ අත පූසෙක් හීරුවා බන්. පෙරේදා හීරුවේ. අතේ පිටි අල්ල හීරුවා. ගෙවල් ගාව ඉන්නවා මහ කැරි පූසෙක්. මූව මට අල්ලාගෙන යාලු කරගන්න ඕනේ නිසා මම උට යෝගට් එකක් දුන්නා. මාත් එක්ක ටිකක් යාලු වුණා. ඒත් මූ මට බයයි. පස්සේ කුප්පමේනිය ගහක් ගලවල දුන්නා ලඟට. මේ කැරියා මගේ අත බරු ගහල ගත්තා. ලොකුවට හීරුවේ නෑ. ඒත් නියපොතු දෙකක් වැදිලා හීරුණා ලේ ආවා. මම සබන් දාලා හේදුවා. දැන් එතන කහනවා බන්. මට පිස්සු බලු රෝගේ හැදෙන්නද දන්නේ නෑ නේද බන්? 🙁 මට දැන් වතුර දැක්කත් බයක් හිතෙනවා. 🤷‍♂️
    පූස හිතන්න ඇති රවට්ටල උකන්න හදනව කියල...
     
    • Haha
    Reactions: Candid-B