මාව පූසෙක් හීරුවා..🐱

Candid-B

Well-known member
  • Apr 25, 2019
    36,000
    1
    63,342
    113
    Mother Earth
    අඩේ මගේ අත පූසෙක් හීරුවා බන්. පෙරේදා හීරුවේ. අතේ පිටි අල්ල හීරුවා. ගෙවල් ගාව ඉන්නවා මහ කැරි පූසෙක්. මූව මට අල්ලාගෙන යාලු කරගන්න ඕනේ නිසා මම උට යෝගට් එකක් දුන්නා. මාත් එක්ක ටිකක් යාලු වුණා. ඒත් මූ මට බයයි. පස්සේ කුප්පමේනිය ගහක් ගලවල දුන්නා ලඟට. මේ කැරියා මගේ අත බරු ගහල ගත්තා. ලොකුවට හීරුවේ නෑ. ඒත් නියපොතු දෙකක් වැදිලා හීරුණා ලේ ආවා. මම සබන් දාලා හේදුවා. දැන් එතන කහනවා බන්. මට පිස්සු බලු රෝගේ හැදෙන්නද දන්නේ නෑ නේද බන්? 🙁 මට දැන් වතුර දැක්කත් බයක් හිතෙනවා. 🤷‍♂️
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,295
    6,064

    mawa huurala hapala tiyana widihata mama melahata marila godak kal.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,231
    2
    55,130
    113
    අඩේ මගේ අත පූසෙක් හීරුවා බන්. පෙරේදා හීරුවේ. අතේ පිටි අල්ල හීරුවා. ගෙවල් ගාව ඉන්නවා මහ කැරි පූසෙක්. මූව මට අල්ලාගෙන යාලු කරගන්න ඕනේ නිසා මම උට යෝගට් එකක් දුන්නා. මාත් එක්ක ටිකක් යාලු වුණා. ඒත් මූ මට බයයි. පස්සේ කුප්පමේනිය ගහක් ගලවල දුන්නා ලඟට. මේ කැරියා මගේ අත බරු ගහල ගත්තා. ලොකුවට හීරුවේ නෑ. ඒත් නියපොතු දෙකක් වැදිලා හීරුණා ලේ ආවා. මම සබන් දාලා හේදුවා. දැන් එතන කහනවා බන්. මට පිස්සු බලු රෝගේ හැදෙන්නද දන්නේ නෑ නේද බන්? 🙁 මට දැන් වතුර දැක්කත් බයක් හිතෙනවා. 🤷‍♂️

    Keep an eye on the cat for one to two weeks, if it ends up dead or vanished go get vaccinated.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    angry cat GIF
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    හප්පා... එන පොට හොද නෑ වගේ :baffled:
    පුළුවන් නම් මේ දැන්ම ගිහින් ඩොක්ටර් කෙනෙකුට පෙන්නපන්

    පූසා කලුයි නම් බේරගන්න බෑ 😁
    බොම්බිලි ස්මෙල් එකකුත් එනව නම් කෙලඋනාම තමා :dull:
    ------ Post added on Jun 8, 2025 at 8:56 PM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,660
    113
    අඩේ මගේ අත පූසෙක් හීරුවා බන්. පෙරේදා හීරුවේ. අතේ පිටි අල්ල හීරුවා. ගෙවල් ගාව ඉන්නවා මහ කැරි පූසෙක්. මූව මට අල්ලාගෙන යාලු කරගන්න ඕනේ නිසා මම උට යෝගට් එකක් දුන්නා. මාත් එක්ක ටිකක් යාලු වුණා. ඒත් මූ මට බයයි. පස්සේ කුප්පමේනිය ගහක් ගලවල දුන්නා ලඟට. මේ කැරියා මගේ අත බරු ගහල ගත්තා. ලොකුවට හීරුවේ නෑ. ඒත් නියපොතු දෙකක් වැදිලා හීරුණා ලේ ආවා. මම සබන් දාලා හේදුවා. දැන් එතන කහනවා බන්. මට පිස්සු බලු රෝගේ හැදෙන්නද දන්නේ නෑ නේද බන්? 🙁 මට දැන් වතුර දැක්කත් බයක් හිතෙනවා. 🤷‍♂️
     
    • Love
    Reactions: Asmodeus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,115
    11,519
    113
    අඩේ මගේ අත පූසෙක් හීරුවා බන්. පෙරේදා හීරුවේ. අතේ පිටි අල්ල හීරුවා. ගෙවල් ගාව ඉන්නවා මහ කැරි පූසෙක්. මූව මට අල්ලාගෙන යාලු කරගන්න ඕනේ නිසා මම උට යෝගට් එකක් දුන්නා. මාත් එක්ක ටිකක් යාලු වුණා. ඒත් මූ මට බයයි. පස්සේ කුප්පමේනිය ගහක් ගලවල දුන්නා ලඟට. මේ කැරියා මගේ අත බරු ගහල ගත්තා. ලොකුවට හීරුවේ නෑ. ඒත් නියපොතු දෙකක් වැදිලා හීරුණා ලේ ආවා. මම සබන් දාලා හේදුවා. දැන් එතන කහනවා බන්. මට පිස්සු බලු රෝගේ හැදෙන්නද දන්නේ නෑ නේද බන්? 🙁 මට දැන් වතුර දැක්කත් බයක් හිතෙනවා. 🤷‍♂️
    පුසො කියන්න හරි ලස්සන සත්තු, උන්ට ඉරිසියා කරන්න එපා බ්‍රො
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,472
    24,805
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    යාලු කොරන් හදි කොරන්න නේ හැදුවෙ ඔඳ වැඩේ..

    අපේ ගෙදරටත් ආව එකෙක් ඉන්නව. අත ගාන සැරයක් ගානෙ හූරනව හපනව. කෞරුවත් අතගාල උර්තල් කරල නැති නිසා ඌට පුරුදු නෑ. ඌව අත ගාලම ඌ කූල් වෙලා දැන් ඉන්නෙ.