මාව පූසෙක් හීරුවා..🐱

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    ඔය රේබීස් වලට බෙහෙත් විදින සීන් එකනම් එපාම වෙන වැඩක්. මම ගියෙ කලුබෝවිල. දවස් හතරක් යන්න ඕනෙ දවසක් ඇර දවසක්.
    උදේ 7වත් ගිහින් පෝලිමේ ඉන්න ඕනෙ. 8 පහු උනොත් කෙලින්ම 25 30 ඉන්නව පෝලිමේ.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මතකනෙ මාව කළවැදි පැටියා කාලා..මන්නම් බෙහෙත් විද්දෙ නෑ උබ බයයිනම් ගිහින් විද ගනින්..
    හැබැයි පියෝනා දාබරේ නන්ගිගෙ එහෙම කෑවනම් බයට හුජ්ජ ගිහින් මෙලහට.
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    අඩේ මගේ අත පූසෙක් හීරුවා බන්. පෙරේදා හීරුවේ. අතේ පිටි අල්ල හීරුවා. ගෙවල් ගාව ඉන්නවා මහ කැරි පූසෙක්. මූව මට අල්ලාගෙන යාලු කරගන්න ඕනේ නිසා මම උට යෝගට් එකක් දුන්නා. මාත් එක්ක ටිකක් යාලු වුණා. ඒත් මූ මට බයයි. පස්සේ කුප්පමේනිය ගහක් ගලවල දුන්නා ලඟට. මේ කැරියා මගේ අත බරු ගහල ගත්තා. ලොකුවට හීරුවේ නෑ. ඒත් නියපොතු දෙකක් වැදිලා හීරුණා ලේ ආවා. මම සබන් දාලා හේදුවා. දැන් එතන කහනවා බන්. මට පිස්සු බලු රෝගේ හැදෙන්නද දන්නේ නෑ නේද බන්? 🙁 මට දැන් වතුර දැක්කත් බයක් හිතෙනවා. 🤷‍♂️
    Pusek poddak hiruwama adanne samanal ponsiyek da. Ape paththe ekek mala pusek kaala
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,887
    1
    60,797
    113
    Mother Earth
    ගෙදර හදපු එකෙක් නෙමෙයි නම් බෙහෙත් විඳගන්න අනිවා 😿
    ගෙදර හදපු එකෙක් නෙමෙයි බන්. ගෙදර හදපු එකෙක් නම් අවුලක් නෑනේ. 🤷‍♂️ මූ ටිකක් මහ මරුමුස් පූසෙක්. මැර ඩයල් එකක්. මේ පැත්තේ පූස් ගැන්සියේ ලොක්කා. 🙂
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    බෙහෙත් විදගනින් බන්. ඒත් බැරිම නම් අරක අල්ලගෙන කොහෙ හරි තැනක තියාගෙන දවස් 10 ක් විතර බලන්න මැරෙනවද කියල. හැබැයි කෙටි ක්‍රමයක් තියනවා. පූස මරලා උගෙ ඔලුව අරන් යවන්න පුලුහන් රේබීස් චෙක් කරගන්න. කවුරු හරි ඇහුවොත් කියන්න පූස රෑ නිදාගන්න කොට ඇඳට ඇවිල්ලා නින්දෙදි යටවෙලා මලා කියලා
    No Animals were harmed in creating this post
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    722
    713
    93
    විහිලු නෙමේ කෝකටත් injection එක ගහගනින්
    සෙල්ලමක් නෙමේ Rabies කියන්නේ
     
    • Love
    Reactions: Candid-B

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    Machan 48 hours walat kalin yannna oni. Kokatath widaganna
    එහෙම එකක් නෑ නේද? 48 hours වලින් යන්න ඔ්න කියන්නෙ පූසගෙ Clearly rabis ලක්ෂණ තියනවා නං නේද.

    අනිවාර්යෙන් Anti rabis එක ගහගනිං. උඹ වැක්සීන් කරලම නැත්තං මුලු සෙට් එකම ගහපං. උඹව කලින් වැක්සීන් කරලා තියනවා නං ස්වභාවය අනුව බූස්ටර් එකක් හරි දෙකක් හරි ගහාවි

    Keep an eye on the cat for one to two weeks, if it ends up dead or vanished go get vaccinated.
    :yes: :yes: :yes:

    හැබැයි මචං සතාට දැනටමත් තියනවා කියල ෂුවර් එකක් නැතිනම් දැම්ම යන එක තමා හොඳ. මම දන්නා තරමින් ඒ වගේ අවස්ථාවලදි මුලින්ම ගහන්නෙ කෙලින්ම ඇන්ටිජන් එක. ඩෙඩ් වයිරස් එක ගහන්නෙ පස්සෙ. එක්ස්පෝෂර් ලෙවල් එක අනුව ගහන වැක්සීන් එක වෙනස් වෙනවා මම හිතන්නෙ
     
    • Love
    Reactions: Candid-B